⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
KMC කාරය ත්‍රෙඩ් එකක් දැම්ම විතරයි ලංකාව දිනන්න ගත්ත. නිකන් නෙමෙයි ඔස්ට්‍රේලියාවට ගහල. අරූගේ තියෙන මුසලකමේ තරම පේනවනේ. ඔලිම්පික් එකට බඩුම තමයි මේ පාර.

පල මුසලයෝ යන්න. තෝ ත්‍රෙඩ් දාපු හින්ද තමයි කලින් මැච් පරදුනෙත්.


:rofl::rofl:
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ඉන්දියාව මේ ටෙස්ට් එක කයිද ? 100/4 කෝලි කුට්ටුවා ලකුණු 3 :lol::lol::):)
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මුන් ආතල් ගන්නවා :lol::lol::lol:


අඩේ ෆිට්නස් හොඳට තියෙන්න ගොඩක් වැදගත් වෙනවා බං මේ පිහිණුම් කරන එක :) ඒකට අපේ උන් :angry: මම දන්න විදියට වෙනම ක්‍රිකට් කණ්ඩායම පිහිණුම් අභ්‍යාස කරනවා. ඒත් සුද්දොන්ගේ රටවල (eng, aus, Nz) පිහිණුම් කියන්නේ උන්ගේ එදිනෙදා ජිවිතයේ අනිවාර්ය්‍ය අංගයක් උන්ගේ ෆිට්නස් හොඳින් තියෙන්න ඒක ගොඩක් වැදගත් වෙනවා
 

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    anna internet adu wenawalu match online ma balanna pluwan:D:D office wala unath awulak danne na :D