⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    13879268_1326342297406112_4590833605516227290_n.jpg

    මැච් එක පටන් ගන්න කලින් මුන් දෙන්නා අවුට් වෙනවා වගේ‍ ගේමට සෙට් වෙද්දිම බඩු යනවා ඇති.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    13879446_1326341950739480_4982440268377751034_n.jpg

    මේ අනිත් එකා මු හිතාගෙන ඉන්නේ ‍ඩොන් බැඩ්මන්ටත් වඩා වැඩකාරයෙක් කියලා.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කොටාටයි දිමුත්ටයි හම්බ උන තරම් චාන්ස් උපුල් තරංග, කපුගෙදර, මිලින්ද සිරිවර්දන වගේ උන්ට හම්බ උනේ නැහැනේ. එක මැච් එකෙන් දෙකෙන් කපල දැම්මනේ. කොටා & දිමුත් උන්ගේ නිලි ගෑනුන්ව රෑට රෑට SCL එකේ selection board එකේ උන්ට supply කරනවද දන්නේ නැහැ.
     
    Last edited:

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    13879268_1326342297406112_4590833605516227290_n.jpg

    මැච් එක පටන් ගන්න කලින් මුන් දෙන්නා අවුට් වෙනවා වගේ‍ ගේමට සෙට් වෙද්දිම බඩු යනවා ඇති.

    13879446_1326341950739480_4982440268377751034_n.jpg

    මේ අනිත් එකා මු හිතාගෙන ඉන්නේ ‍ඩොන් බැඩ්මන්ටත් වඩා වැඩකාරයෙක් කියලා.
    :rofl::rofl::yes::yes:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    YOU'VE REACHED A SUBSCRIBER-ONLY ARTICLE.:oo::oo::sorry:

    ඒ ආටිකල් එකේ කියන්නේ මේකයි

    Photographs obtained by the The Australian of the wicket at Galle on the third day of the recent Test match show what are obvious efforts by curators to aid the local spinners. Despite the move apparently being in breach of ICC regulations... එච්චරයි පේන්නේ
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004

    මොකක්ද දන්නෑ කරලා තියෙන්නේ,,,:oo:
     
    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    මොකක්ද දන්නෑ කරලා තියෙන්නේ,,,:oo:

    මොනව කරත් උන්ට මුකුත් කරන්න බෑ ඉන්දියාව නිසා. ගියපාර SA ටුවර් එකේ රවී ශාස්ත්‍රී කාරයාගේ ටෝකෙන් පස්සේ තමයි උන් පිච් එකට මුකුත් කියන්නේ නැත්තෙ. මොන වලි තිබ්බත් මෙතැනදී ඉන්දියන් කාරයො ඉන්නේ අපිත් එක්ක.
     
    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    Apart from the inclusion of Suranga Lakmal Sri Lanka's top order will be unchanged for the third Test and the National Selectors have backed both misfiring openers Kaushal Silva and Dimuth Karunaratne with one more chance.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    ගියපාර SA ටුවර් එකේ රවී ශාස්ත්‍රී කාරයාගේ ටෝකෙන් පස්සේ තමයි උන් පිච් එකට මුකුත් කියන්නේ නැත්තෙ.

    මොකක්ද බං ඒ රවී සාශ්ත්‍රී කිව්වේ?
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    heta roshen silva play karanwa kiyala dakka

    Apart from the inclusion of Suranga Lakmal Sri Lanka's top order will be unchanged for the third Test and the National Selectors have backed both misfiring openers Kaushal Silva and Dimuth Karunaratne with one more chance.

    මෙහෙම කියනවා කොහොම වෙයිද දන්නෑ...:(:(:sorry: