matath ohoma chance dunna nam math ada hoda thenaka
අනිවාර්යෙන්ම මචන්

matath ohoma chance dunna nam math ada hoda thenaka

matath ohoma chance dunna nam math ada hoda thenaka

මැතිව්ස් මේ කියන විදියෙන් මට නම් පෙන්නේ මේ මැච් එක විතරක් නෙමේ දිමුත්-කෞෂල්‍ය දකුණු අප්‍රිකා ටුවර් එකත් ගහනවා කියන එකයි![]()
heta un denna monawa hari karala kiyak gari gahai![]()

හෙට මුන් දෙන්නම් අවුට් වෙලා යන්න කියලයි මගේ ප්‍රාර්ථනාව වගේම ශ්‍රී ලංකාවේ ප්‍රාර්ථනාව
පැත්ත පළාතේ ගන්න හොද නෑ මුන් දෙන්න ආපහු![]()

ehema nounot karume tamai itin..
..penne nadda wicket eka kola paatai..aussi pace lata hodai wage..Hetat komat udennma ekek yai bnehema nounot karume tamai itin..
..penne nadda wicket eka kola paatai..aussi pace lata hodai wage..
කොල පාටයි ක්‍රීස් එකෙන් එලියේ..
මේකත් පලවෙනි දවසෙ ඉඳලම කැපෙනවා..
අනිත් මැච් දෙකට වඩා වෙනස වෙන්නේ බෝලෙ වේගෙන් කැපෙනවා..
බැටාට තියෙන වෙලාව තව අඩු වෙනවා, බැට් පෑඩ් කැච්, ස්ලිප් කැච් එහෙම බලාගන්න පුලුවන්,
උදේ පලවෙනි පැය ෆාස්ට් බෝලර්ස්ලට වාසියි,
ටොස් එක දින්නත් පැරදුනත් ඒකෙ වාසිය ඔසීලට,
අපි දින්නොත් අපි ගහනවා උන්ගේ හොඳ පේසිලා ඉන්න නිසා උන්ට වාසියි..
උන් දින්නොත් උන් ගහනවා, අපේ හොඳ පේසිලා නැති නිසා උන්ට වාසියි..

තව අවස්තාවක් දෙන එක නරකත් නෑ හොදත් නෑ. මේ අවස්තාවෙන් ඔය යක්කු දෙන්නා ලකුනු ගහුවොත් අයේ මුන්ට තව මැච් 10ක් විතර ඕකුන්ට හම්බෙනවා fail උනත්. අන්න ඒක තමයි ලොකුම බය.

oke wena dewal hatiyata ewa kiyanna ba![]()