good bye to Kaushal Silva's international cricket career![]()

යකෝ මැතිවුස් කාරයා මාර පෝන්න කථාවක් නේ ඊයේ කිවේ .......... මුන් දෙන්නට තව අවස්ථාවක් දෙනවලු .... මුන්දෙන්න වෙනුවට ගන්න එක දිගට ලකුණු ගහපු කෙනෙක් නෑලු ........ යකෝ මුන් දෙන්නා පේල් නම් ලකුණු ගහන්නේ නැති හරි වෙන කෙනෙක්ට අවස්ථාවක් දීලා බලන්න බලන්න ඕනේ නේ ...... දැන්නම් මූ කැප්ටන් කොලා ඇති මෙහෙමත් පේල් වෙන උන්ට අවස්ථාව දෙන්න ගියාම අළුතෙන් ටීම් එකට එන්න ඉන්න උන්ට දෙයියන්ගෙම පිහිටයි....


මේ ප්ලේයර්ස්ලා මොන මගුලකට දානවද මන්දා? අම්බ පජාතිකයි. තට්ටු දම දම ඉඳලා දීලා යනවා නිකන් නැට්ට -- ගහගත්ත එකා වගේ. තරංගයට දීපල්ලකො අවස්ථාවක්. මුන් ගැන නම් කියලා වැඩක් නෑ. ලකුණු 20ක් නෑ මැච් තුනටම ගහලා.



apita terenawa moda joduwa hariyanne na kiyala
sanaata terenne na ne
sana ela kolla
lesiyen drop karanne na
mokada uth batsmen kenek nisa dannawa ne
eth dan innings 5kama fail ne![]()

apita terenawa moda joduwa hariyanne na kiyala
sanaata terenne na ne
sana ela kolla
lesiyen drop karanne na
mokada uth batsmen kenek nisa dannawa ne
eth dan innings 5kama fail ne![]()


මොන පහද බන් දැන් මාස ගානක ඉඳල ෆේල් නේ...![]()