⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    යකෝ මැතිවුස් කාරයා මාර පෝන්න කථාවක් නේ ඊයේ කිවේ .......... මුන් දෙන්නට තව අවස්ථාවක් දෙනවලු .... මුන්දෙන්න වෙනුවට ගන්න එක දිගට ලකුණු ගහපු කෙනෙක් නෑලු ........ යකෝ මුන් දෙන්නා පේල් නම් ලකුණු ගහන්නේ නැති හරි වෙන කෙනෙක්ට අවස්ථාවක් දීලා බලන්න බලන්න ඕනේ නේ ...... දැන්නම් මූ කැප්ටන් කොලා ඇති මෙහෙමත් පේල් වෙන උන්ට අවස්ථාව දෙන්න ගියාම අළුතෙන් ටීම් එකට එන්න ඉන්න උන්ට දෙයියන්ගෙම පිහිටයි....
     
    senehasa sss

    Member
    Jan 14, 2013
    96
    8
    0
    මේ ප්ලේයර්ස්ලා මොන මගුලකට දානවද මන්දා? අම්බ පජාතිකයි. තට්ටු දම දම ඉඳලා දීලා යනවා නිකන් නැට්ට -- ගහගත්ත එකා වගේ. තරංගයට දීපල්ලකො අවස්ථාවක්. මුන් ගැන නම් කියලා වැඩක් නෑ. ලකුණු 20ක් නෑ මැච් තුනටම ගහලා.
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    pissuda ooi,, uge Wife innakan u test match gahanawa

    21900_10152954171528353_9167898283109397187_n.jpg
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    යකෝ මැතිවුස් කාරයා මාර පෝන්න කථාවක් නේ ඊයේ කිවේ .......... මුන් දෙන්නට තව අවස්ථාවක් දෙනවලු .... මුන්දෙන්න වෙනුවට ගන්න එක දිගට ලකුණු ගහපු කෙනෙක් නෑලු ........ යකෝ මුන් දෙන්නා පේල් නම් ලකුණු ගහන්නේ නැති හරි වෙන කෙනෙක්ට අවස්ථාවක් දීලා බලන්න බලන්න ඕනේ නේ ...... දැන්නම් මූ කැප්ටන් කොලා ඇති මෙහෙමත් පේල් වෙන උන්ට අවස්ථාව දෙන්න ගියාම අළුතෙන් ටීම් එකට එන්න ඉන්න උන්ට දෙයියන්ගෙම පිහිටයි....

    යකෝ ඌ බලන්නේ උගේ ඉස්කෝලෙ කට්ටිය ටීම් එකට ගන්න ඔච්චර ෆෙල් වෙලත් චාන්ස් දෙන්නේ එකයි අනික සනාට වඩා මැතිව්ස් මේ 2 ගන්න ඕන කියලා වදේ ගහනවා වගේ පේන්නේ :P:P
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,492
    3,493
    113
    සිංහලේ
    මේ ප්ලේයර්ස්ලා මොන මගුලකට දානවද මන්දා? අම්බ පජාතිකයි. තට්ටු දම දම ඉඳලා දීලා යනවා නිකන් නැට්ට -- ගහගත්ත එකා වගේ. තරංගයට දීපල්ලකො අවස්ථාවක්. මුන් ගැන නම් කියලා වැඩක් නෑ. ලකුණු 20ක් නෑ මැච් තුනටම ගහලා.

    :yes::yes::yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    apita terenawa moda joduwa hariyanne na kiyala
    sanaata terenne na ne
    sana ela kolla
    lesiyen drop karanne na
    mokada uth batsmen kenek nisa dannawa ne
    eth dan innings 5kama fail ne :(

    මොන පහද බන් දැන් මාස ගානක ඉඳල ෆේල් නේ...:dull:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    apita terenawa moda joduwa hariyanne na kiyala
    sanaata terenne na ne
    sana ela kolla
    lesiyen drop karanne na
    mokada uth batsmen kenek nisa dannawa ne
    eth dan innings 5kama fail ne :(

    යකෝ මැතිව්ස් මේ 2 ගන්න ඕන කියලා වදේ ගහනවා :angry::angry: