චන්දිමාල්ට තව අවු 10 කු වුනත් ලකුණු නොගහ ටිම් එකේ ඉන්න පුලුවන් දැන්.![]()


හේරත් හොදයි කොටා ,දිමුවා ට වඩා මේ මැච් ටිකේම අරුන් දෙන්නගේම ලකුණුවල එකතුවට වඩා හේරත් ලකුණු ගහනවා.


චන්දිමාල්ට තව අවු 10 කු වුනත් ලකුණු නොගහ ටිම් එකේ ඉන්න පුලුවන් දැන්.![]()
ඔව් බන්..උවයි,දනංජය එව්වා නම් හරි ඕපන් අරුන් දෙන්නවා උන්ගේ place වලට දාලා![]()

kusal hariyanne ne ban No 3 gahanna. uwa yatin gassawanna thiyenne. uta spin walata gahanna be wage penawa![]()


uta thama dan keep karanna wennekusal hariyanne ne ban No 3 gahanna. uwa yatin gassawanna thiyenne. uta spin walata gahanna be wage penawa![]()