⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    mehema gahala madi ban, mehema gehuwot dawasama gahal 200 lead ekak gani, ehema unot drop wei nettam arun dinai :/
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Aus උන්ට ගහන්න බැරි ගානක් දුන්නා නම් හරි අඩු ඕවර ගානකින්...ඕකුන් ලෑල්ල දාන්න ගිහින් අවුට් වෙනවා :rofl:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    mehema gahala madi ban, mehema gehuwot dawasama gahal 200 lead ekak gani, ehema unot drop wei nettam arun dinai :/

    නැහැ මචන්...මෙහම ගැහුවත් 125+ ගහන්න පුළුවන්..ඕවර 50ක් තියෙනවනේ..හෙටත් ඕවර 25ක් ගහලා දුන්නා නම් හරි
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    molayak athi kathawak kiuwamada koheda :P :D

    :angry::angry:

    අපි ගහන විදිය අවුල්... :sorry::sorry:

    කොටා ගහන විදිය තමා හරි මේ ඉන්න තැන අනුව :P:P

    වෝනර් කාරයට low score match එකක් වෙනස් කරන්න පුළුවන්...එක මතක තියා ගෙන අපේ උන් ගැහුවොත් හොදයි..මොකද class batsman ලා එක දිගටම ෆේල් වෙන්නේ නැහැ :rofl:
     
    Last edited:

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මම නම් කියන්නේ අපේ එවුන් කන්න ඔනේ දැන් කට්ටිය ඔවර් කොන්ෆිඩන්ට් එ‍කේ ඉන්නේ කොටා තිස්ගානක් ගහලා දැන් අවුරුදු ගානක් ටීම් එකේ තියා ගනී අපරාදේ ඔක අවුට් වුනේ නෑ නේ .

    ඔකා catch එක ගත්තා නම් දැන් match එක ඉවරයි
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අද දවස දිගටම අල්ලගෙන ඉන්නත් ඕන උන්ට ටාර්ගට් එක 300+ දෙන්නත් ඕන
    නැත්තම් පරදින සීන් එකක් තියෙන්නේ

    :baffled::baffled::baffled::baffled:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :angry::angry:

    අපි ගහන විදිය අවුල්... :sorry::sorry:

    කොටා ගහන විදිය තමා හරි මේ ඉන්න තැන අනුව :P:P

    වෝනර් කාරයට low score match එකක් වෙනස් කරන්න පුළුවන්...එක මතක තියා ගෙන අපේ උන් ගැහුවොත් හොදයි..මොකද class batsman ලා එක දිගටම ෆේල් වෙන්නේ නැහැ :rofl:

    ow ithin 180-200k ka target ekak dunnoth warner awilla first ball eke idan elawanna aran bola 60 70kin 90k 100k gahuwoth ethaninma match eka iwarai :baffled:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,059
    1
    11,093
    113
    අද දවස දිගටම අල්ලගෙන ඉන්නත් ඕන උන්ට ටාර්ගට් එක 300+ දෙන්නත් ඕන
    නැත්තම් පරදින සීන් එකක් තියෙන්නේ

    :baffled::baffled::baffled::baffled:

    Kohe 300+ dennada ooi, Starc awa gaman thawa wicket yanawa. ita passe sorry thamai, 200 lead eka dunnoth loku deyak
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    දැන් පැය බාගයක් විතර ගහලත් ලකුණු 3 නේ දාලා තියෙන්නෙ...:shocked: