kota dan hoda kollek..
kotawa team eken kepunot araki divorce karanawa kyna ati

kota dan hoda kollek..

kotawa team eken kepunot araki divorce karanawa kyna ati![]()

short ball ekata 4k yanna gahaganna pana nane kotata :/

kota 50 gahanawa balagena dimut duken clap karanawa dekkada![]()


mehema gahala madi ban, mehema gehuwot dawasama gahal 200 lead ekak gani, ehema unot drop wei nettam arun dinai :/
Aus උන්ට ගහන්න බැරි ගානක් දුන්නා නම් හරි අඩු ඕවර ගානකින්...ඕකුන් ලෑල්ල දාන්න ගිහින් අවුට් වෙනවා![]()

molayak athi kathawak kiuwamada koheda![]()
![]()







මම නම් කියන්නේ අපේ එවුන් කන්න ඔනේ දැන් කට්ටිය ඔවර් කොන්ෆිඩන්ට් එකේ ඉන්නේ කොටා තිස්ගානක් ගහලා දැන් අවුරුදු ගානක් ටීම් එකේ තියා ගනී අපරාදේ ඔක අවුට් වුනේ නෑ නේ .
ඔකා catch එක ගත්තා නම් දැන් match එක ඉවරයි
..dan ape unta mathaka oka
..
අපි ගහන විදිය අවුල්...
කොටා ගහන විදිය තමා හරි මේ ඉන්න තැන අනුව
වෝනර් කාරයට low score match එකක් වෙනස් කරන්න පුළුවන්...එක මතක තියා ගෙන අපේ උන් ගැහුවොත් හොදයි..මොකද class batsman ලා එක දිගටම ෆේල් වෙන්නේ නැහැ![]()

අද දවස දිගටම අල්ලගෙන ඉන්නත් ඕන උන්ට ටාර්ගට් එක 300+ දෙන්නත් ඕන
නැත්තම් පරදින සීන් එකක් තියෙන්නේ