⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

senehasa sss

Member
Jan 14, 2013
96
8
0
කොහොමත් අදත් ගහලා හෙට දවල් තෑමෙන් පස්සේ දුන්නම ඉවරයි. උන් ලකුණු 350ක් කියන්නේ මේ පිට්ටනියේ නිකන් කජු කනවා වගේ. වොනර් පැය තුනක් හිටියනම් ක්ෂණිකව මැච් එක අනිත් පැත්ත ගහන්නේ නැද්ද බලපල්ලා. අපේ බැටිමන්ලා ඔවරේකට 3ක්වගේ ගහනකොට අර දෙන්නා 5ක් වගේ ගැහුවා කිසි ගින්නක් නැතුව. උන් දැනටම පැරදිලිා ඉන්න එකේ මේක දිනන්නම ගහයි. එදා පාකිස්තාන් කාරයො අපිට ගැහුවා වගේ. උන් 303ක් ගැහුවා ඕවර්56කින් විතර.http://www.espncricinfo.com/pakistan-v-sri-lanka-2013-14/content/story/711417.html
 
netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113

    :yes::yes::yes:
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    ai ban ara seren sere com box ekata SLC eke horu enne? mannam kohewat dekala ne ohoma seen :( lejjawe be

    sirama kathawa ........... loke wena kisima rataka mehema cricket board eke un commentary ekata gennala, e rate board eke abyanthara dewal kata karanne na. Mokada meka global commentary ekak ne, suddo mewa dakala hina wenawa athi. !

    Match ekak dinagena ena kotama oya board wala inna un serama TV eka issarahata enawa ambalayo tika wage !
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    sirama kathawa ........... loke wena kisima rataka mehema cricket board eke un commentary ekata gennala, e rate board eke abyanthara dewal kata karanne na. Mokada meka global commentary ekak ne, suddo mewa dakala hina wenawa athi. !

    Match ekak dinagena ena kotama oya board wala inna un serama TV eka issarahata enawa ambalayo tika wage !

    ow sirama ara pak ind series waladi mun pennawat ne, den muna daganna enawa , nodakin sakkili aduma gane ape commentator kenekwat interview karanam iwarane , mun suddata prashna liyala dila ahanna kyala un uttara denawa :sorry:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Smith හොදටම අවුල් ගිහින්..new ball ගන්න කලින් කොටා 100 ගහන්න ට්‍රයි එකක් දෙන බව දන දැනත් Starc ගෙනාවේ නැහැ :rofl::rofl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    kattiya notice kalada

    Mendis 100 gahanakota uwa anith end eke hug karanna hitiye Chandimal
    DeSilva 100 gahanakota uwa anith end eke hug karanna hitiye Chandimal
    Kaushal 100 gahanakota uwa anith end eke hug karanna hitiye Chandimal
    :D
    Chandimal uth 100k gahuwa :D