⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මචන් අපි දිනුම දෙන්න නම් මැච් ගහන්න ඕන නැනේ :baffled::baffled:

    මුලින් බලන්න ඕනේ පරදින එක වලකන්න :rofl::rofl:

    ටෙස්ට් වල මුලික නිතිය :P:P

    අපිට තිබ්බේ ඕවර 65ක්-70 අතරේ දෙන්න...මුන්ට ගහන්නම බැරි කරලා...එහෙනම් ඔහොම ගහන්නේ යන්නේ නැහැ..

    ලංකාවේ ගොබ්බ fansලා නිසා කෙල වෙන්න යන්නේ :sorry::sorry:

    :yes::yes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    අනික මුන් මානසිකව වැටිලා ඉන්නේ..මුන්ට ඕන මේක ගහලා ODI එකට යන්න හොද මානසික තත්වයෙන් ...

    ඕක නොතේරෙන ගොබ්බ fansලා උද පනින්න ගත්තා..සමහරක් මන් දැක්කා ඊයෙම declare කරේ නැත්තේ අහනවා :rofl::rofl:

    එහෙන් ගහන හැටි උගන්වනවා..ෆාස්ට් ගහන්න ඕනලු :rofl::rofl:

    RIP Sri lanka ගොබ්බ fans :sorry::sorry:
     
    Last edited:

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    අනික මුන් මානසිකව වැටිලා ඉන්නේ..මුන්ට ඕන මේක ගහලා ODI එකට යන්න හොද මානසික තත්වයෙන් ...

    ඕක නොතේරෙන ගොබ්බ fansලා උද පනින්න ගත්තා..සමහරක් මන් දැක්කා ඊයෙම declare කරේ නැත්තේ අහනවා :rofl::rofl:

    එහෙනම් ගහන හැටි උගන්වනවා..ෆාස්ට් ගහන්න ඕනලු :rofl::rofl:

    RIP Sri lanka ගොබ්බ fans :sorry::sorry:
    wicket kadenna gattama balanna puluwan
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අනික මුන් මානසිකව වැටිලා ඉන්නේ..මුන්ට ඕන මේක ගහලා ODI එකට යන්න හොද මානසික තත්වයෙන් ...

    ඕක නොතේරෙන ගොබ්බ fansලා උද පනින්න ගත්තා..සමහරක් මන් දැක්කා ඊයෙම declare කරේ නැත්තේ අහනවා :rofl::rofl:

    එහෙන් ගහන හැටි උගන්වනවා..ෆාස්ට් ගහන්න ඕනලු :rofl::rofl:

    RIP Sri lanka ගොබ්බ fans :sorry::sorry:

    den wicket 4,5k gihin tibbanam ubala ohoma kiyakda, ane pako :lol:

    fans la fans la witarai gobba da nedda kyala terenne tamange mole taramata tama its just your opinion , den fans la kyana ewa ahala neme mathews declare kare? ehenam mathews gobbayekda den :lol:

    matanam win ekakata gihilla peradunat kamanne series eka win karalat draw ekakata play karanawata wada
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මචන් අපි දිනුම දෙන්න නම් මැච් ගහන්න ඕන නැනේ :baffled::baffled:

    මුලින් බලන්න ඕනේ පරදින එක වලකන්න :rofl::rofl:

    ටෙස්ට් වල මුලික නිතිය :P:P

    අපිට තිබ්බේ ඕවර 65ක්-70 අතරේ දෙන්න...මුන්ට ගහන්නම බැරි කරලා...එහෙනම් ඔහොම ගහන්නේ යන්නේ නැහැ..

    ලංකාවේ ගොබ්බ fansලා නිසා කෙල වෙන්න යන්නේ :sorry::sorry:

    Dinuma denawa newe mach . Api dinanna nam e welawe declare karanna one.. Man kiwwe mehema target ekak gahnna pluwan nam un deserve winners la kiyla.

    Me match eka paradinne na ehema unoth wenne sharjah wala wage api spread ma karala unge pressure ain karoth withrai. Ona tharam EDGES ei. Ape laga un hitiye nathnm withrai allaganna eliyata dala. Eka batek ghana nisa api declare nokaroth ithin api hamadama ohomai.
     
    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    poor run saving field setting by Capain Mathews...
    Sarjah test eka mathak wenawa ban me gon field setting hinda...u danma baya wela....Sandakanta chance denta bayay...lakunu denawa wadi kiyala...gon widihata negative line eke legside bol karanawa e asse...:angry::angry::angry:
     
    Ara Sarjah match eke gon molema thama mathewsge thama thiyenne gigiyo....Sandakanwa genta bayay runs leak wenawa kiyala....negative line bole karanneth...
     
    :yes: mathews wage godak aya tawa innawa mach ... To excite wela review danawa nerves
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    තද තද..රිවීව් දෙකම සාර්ථක ලෙස අනුබව කලා...:cool:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ara Sarjah match eke gon molema thama mathewsge thama thiyenne gigiyo....Sandakanwa genta bayay runs leak wenawa kiyala....negative line bole karanneth...

    Wadak naaa ban owa kiyala mathews hodai wage samaharunge adahas baluwama:yes::D api ranking wala yatin inne declare karala dinanna gihin paradila nam mata poddak wath awulak naa:D
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    තද තද..රිවීව් දෙකම සාර්ථක ලෙස අනුබව කලා...:cool:

    ඔන්න බලපන් මන් කිව්වේ නද්ද මැතිස් බය වෙනවා කියලා...උ declare කරෙත් අද ගොබ්බ fansලා ඉල්ලීමට :rofl::rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    den wicket 4,5k gihin tibbanam ubala ohoma kiyakda, ane pako :lol:

    fans la fans la witarai gobba da nedda kyala terenne tamange mole taramata tama its just your opinion , den fans la kyana ewa ahala neme mathews declare kare? ehenam mathews gobbayekda den :lol:

    matanam win ekakata gihilla peradunat kamanne series eka win karalat draw ekakata play karanawata wada

    උබ කියලා වැඩක් නැහැ මේ දවස් වල ඉස්කෝලේ නිවාඩුනේ :rofl::rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    poor run saving field setting by Capain Mathews...
    Sarjah test eka mathak wenawa ban me gon field setting hinda...u danma baya wela....Sandakanta chance denta bayay...lakunu denawa wadi kiyala...gon widihata negative line eke legside bol karanawa e asse...:angry::angry::angry:

    mathews ponnaya hariyanne ne kohomat but thilanga kiwwa 2019 wenakan ulu inne kyal :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උබ කියලා වැඩක් නැහැ මේ දවස් වල ඉස්කෝලේ නිවාඩුනේ :rofl::rofl:

    den api kiwwa hindada mathews declare kare? apida gobbayo mathews da gobbaya ubada gobbaya? :lol: