dayasiri ponnayath avilla![]()
මචන් හැම එකාටම පොන්නයයි අරුයි මූයි කියන්නේ නැතුව හොදකුත් බලපන්. දයාසිරිගේ තිලංගයගේ දේශපාලන කෙසේ වෙතත් ලංකාවේ ක්‍රිකට් වලට දෙයක් වෙනවා නම් එච්චරයි. කුසල්ගේ කේස් එකේදි උනත් දගලන්න නැතුව ශේප් එකේ ගේම ගහලා ඌව බේරගත්තා. දේශපාල්ලුවෝ කියන උන්ව නම් සත පහකට විශ්වාස කරන්න බෑ ඒත් මේ ගොන් අර්ජුනයා රිංගගත්ත නම් ක්‍රිකට් අනාත වෙනවා.
සනත් වගේ බොක්කෙන් වැඩ කරන සෙට් එකක් එක්ක මේ ගේම දිගටම අරන් ගියොත් සංගල මහේල මුරලි දිල්ශාන් හිටපු කාල වලටත් වඩා හොද කන්ඩායමක් අපිට හදාගන්න පුලුවන්.




