Dilshan ada Kiyak gahaida?

"Not much of a crowd yet, but it's sold out."
api dannada sold out ewa gana
![]()



Australia win the toss and choose to bowlඉල්ලන් කෑමක්ද ඒ
kauda yako mechchara spin ekata kelath wela thiyeddith, unge strength eka bowling wela thiyeddith, RPS eke second bat karana unta kela wenawa kiyala dana danath second bat karanne? 
Sri Lanka XI: Mathews (capt), Chandimal, K Mendis, K Perera, Dilshan, Dhananjaya, T Perera, D Perera, Siriwardana, Aponso, Sandakan.


අමිල/ සිරිවර්ධන දෙන්නම සෙල්ලම් කරන එකක් නෑදෙන්නගෙන් එක් කෙනෙක් ගහයි
අමිලව දානවා නම් සිරිවර්ධන සෙල්ලම් කරන එකක් නෑ
ඒ වෙනුවට ධනුෂ්ක සෙල්ලම් කරයි වන් ඩවුන් ගොඩක් වෙලාවට
සඳකැන් නැතිව දිල්රුවන් සෙල්ලම් කරයි කියලා හිතෙනවා. ධනුෂ්ක ගැහුවේ නැත්නම් ලක්මාල් සෙල්ලම් කරයි
1.KJP
2.Dilshan
3.Danushka / Lakmal
4.K Mendis
5.Chandi
6.Mathews
7.De Silva
8.Thisara
9. Dilruwan
10.A.Aponsu / Siriwardena
11.Pradeep
SLC eka hithana widiya man dannawa 
full spin attack ekak dala
achchara fail wela thiyeddi Thisara squad ekata danakota mata hithuna 
