
එකෙන් පෙන්නේ උබ සාත්තර කාරයෙක් කියලා නෙමෙයි
මාර මුස්පෙන්තුවෙක්
කට ඇරියොත් ගම හතම පාලුයි![]()

ජොසී;20574453 said:http://www.cricket.lk/#/live
Ads yanawa poddak wadipura.
moko tatamanne?


odi welath meka sakkriyawa post wetenne neththe ei?


මේකේ ඉන්න ගොඩක් එවුන් මැච් එක බලන්න ගිහින් ඇති බං 

මේකේ ඉන්න ගොඩක් එවුන් මැච් එක බලන්න ගිහින් ඇති බං
![]()

eka thamai me gahanna beriwa dagalanne.![]()

250 + වැදුනා කියන්නේ බේරගන්න පුළුවන් බං 

කනවා නේද අපේ එවුන් අවුලක් නැහැ test මැච් වල වගේ අපේ මුල් එවුන් දෙන්නා මේකෙත් ගණන් නොගෙන ඉන්න තියෙන්නේ250 + වැදුනා කියන්නේ බේරගන්න පුළුවන් බං
![]()


Nakiya Catches Miss Kaloth ehema![]()

රටට දෙයක් කරා තමා ඒත් උගේ තැන අවිෂ්කට දුන්නා නම් අනාගතේට හොදයි 
