⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    eka thamai me gahanna beriwa dagalanne.:rolleyes:

    කනවා නේද අපේ එවුන් අවුලක් නැහැ test මැච් වල වගේ අපේ මුල් එවුන් දෙන්නා මේකෙත් ගණන් නොගෙන ඉන්න තියෙන්නේ :rofl::rofl: 250 + වැදුනා කියන්නේ බේරගන්න පුළුවන් බං :D:cool:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කනවා නේද අපේ එවුන් අවුලක් නැහැ test මැච් වල වගේ අපේ මුල් එවුන් දෙන්නා මේකෙත් ගණන් නොගෙන ඉන්න තියෙන්නේ :rofl::rofl: 250 + වැදුනා කියන්නේ බේරගන්න පුළුවන් බං :D:cool:

    Nakiya Catches Miss Kaloth ehema :P:P