⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ohoma gahala anthimata mathews Magic thiyanawa apita onna balapan 300+ gahanne :P:P:P

    pissuda ban? :rofl: monada biuwe :P 250k gahuwath meke athi kiyala hamoma kiyanawa anika average eka me ground eke 235 I bota pissuda :D

    :rolleyes::rolleyes: එහෙමත් කතාවක් තියේද එහෙනං බලමුකෝ 250 ක් මෙහෙම ගැහුවොත් නම් ගහනවා බොරු :sorry:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එහෙමද බන් එහෙනන් අපෙත් එකෙක් හරි ටර්න් කරයි...:)

    Kauda Nakiya Da turn karanne :P:P Dilruwan sure na ithin

    Sekkuwa Nam Turn karanne na U turn Unoth Misak :angry::angry::angry:
     

    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    අද නම් කුසල් කාරයා පට්ටම ලකී බං මට හිතෙනවා මූ 100 ක් ගහනවා කියලා අද :sorry::rofl::rolleyes::yes::cool::shocked:

    Bola 175-180kata nam 100 gahala wedak neh ban....ara Tendulkar wage....:yes::yes:
     
    Last edited: