ubawath gahapanko ban![]()
මන් කිව්වේ චන්දිමාල්ගේ වැරැද්ද,උ එක දාන්න අමාරු ගතියක් තියෙනවා..මු තිරිමාන්න එක්ක ගහද්දි උනත් එක පෙනුවා..තිරියා එක දැම්මට මුට අමාරුයි..මු අවුල් ගිය ගමන් ඔහේ එනවා ඉස්සරහට ගහන්න පුළුවන් සොට් එකක් නැතුව..
මුව හදලා ගත්තොත් ලංකාවේ හොදම players කෙනෙක් වෙනවා..මෙයාව T20 කපලා ODI,test වලට focus කරන්න ඕන..මොකද චන්දිමාල්ට 06/04 ගහන්න අමාරුයි..එක දාන්න පුරුදු උනා නම් ST rate එක හැදෙනවා





eda idan wage gon katha repeat nokara gihin wadak balaganin ban





