Hiptuwa kiyanne mokada yako
![]()
oka kiyana ekath hipatuwek ban.
ea nisa ganan ganna epa. lankawe innna harak fans la lot eke no 1 example ekak oya 
Hiptuwa kiyanne mokada yako
![]()
ea nisa ganan ganna epa. lankawe innna harak fans la lot eke no 1 example ekak oya 
උබලා මෙතන තද තද ඔපිනියන් දෙන හින්දා තමයි ලංකාව පරදින්නේ.

ko dan man thread dana nisa paradinawa kiyapu un?![]()

eke ithin wenasak ne ban. uba dammoth apine white wash wenne![]()
post eka save kala 

මෙන්ඩිස් ක්රිපර් කෙනෙක් නිසා පන්දුව හොඳින් දකින්න, පනින්න තියෙන හැකියාව වැඩියි.
මැතිව්ස් ස්ලිප් වල ඉදලා හොඳ අමාරු කැච් අරගෙන තියෙනවා ඒත් නිතරම වගේ කැච් අතහරිනවා 
තරුණ ක්රිඩකයෙක් ඒ වගේ තැනක ඉන්නවා නම් ඊට වඩා සාර්ථකයි කියලා මට හිතෙනවා
1.කණ්ඩායමේ අනිත් උන් ෆේල් වෙලා චන්දිමාල් විතරක් ලකුණු ගැහුවම චන්දිමාල්ටමයි බනින්නේ.
2. කණ්ඩායමේ අනිත් උන් ෆේල් වෙලා චන්දිමාලුත් ෆේල් උනාම එත් ඌට විතරයි බනින්නේ.
3. කණ්ඩායමේ අනිත් උන් හොදට ගහල චන්දිමාලුත් හොදට ගැහුවම බනින්නේ චන්දිමාල්ට විතරයි.
4. කණ්ඩායමේ අනිත් උන් හොදට ගහල චන්දිමාල් ෆේල් උන දවසට බනින්නෙත් චන්දිමාල්ට විතරයි.
5. t20 world cup එකේ final මැච් එකට වෙනකන්ම නායකත්වය දීල අන්තිම මැච් එකේ සෙල්ලම් කරන්න බැරි වෙද්දී බැන්නෙත් චන්දිමාල්ට. cap එක ඉස්සුවෙත් වෙන හිපටුවෙක්.
ඒ අතින් අපි හරිම වෙනස් ජාතියක්. මතක තියාගන්න ඕනේ සංගක්කාර ආපු කාලෙත් ඔහොම තමයි අපේ fans ලා කියන අය සැලකුවේ කියල. මතකනේ සරමක් අන්දලා කීපින් එවන්න කියල 8 news වලටත් කියපු කාලයක් තිබුන.

කුසල් මෙන්ඩිස් ස්ලිප් ක්රිඩකයෙක් හැටියට දානවා නම් හොඳයි මැතිව්ස් ඉන්නවට වැඩිය හොඳයිමෙන්ඩිස් ක්රිපර් කෙනෙක් නිසා පන්දුව හොඳින් දකින්න, පනින්න තියෙන හැකියාව වැඩියි.
මැතිව්ස් ස්ලිප් වල ඉදලා හොඳ අමාරු කැච් අරගෙන තියෙනවා ඒත් නිතරම වගේ කැච් අතහරිනවා
තරුණ ක්රිඩකයෙක් ඒ වගේ තැනක ඉන්නවා නම් ඊට වඩා සාර්ථකයි කියලා මට හිතෙනවා
![]()
ඒ උනාට බහුතරයක් captains ල ඉන්නේ ස්ලිප් එකේ මොකද captain wicket-keeper කෙනෙක් නොවන අවස්ථා වල නම් field එක හොදටම පේන තැන තමයි slip එක batsman කෙනෙක්ගේ angle එකෙන් බලල field එක හදන්න ලේසි එතකොට. ඇන්ජි පට්ට අමාරු ඒවා ගන්නවා ලේසි ඒවා අත අරිද්දි තමයි එපා වෙන්නේ 
ඔව් බන් ඒක ඇත්තඒ උනාට බහුතරයක් captains ල ඉන්නේ ස්ලිප් එකේ මොකද captain wicket-keeper කෙනෙක් නොවන අවස්ථා වල නම් field එක හොදටම පේන තැන තමයි slip එක batsman කෙනෙක්ගේ angle එකෙන් බලල field එක හදන්න ලේසි එතකොට. ඇන්ජි පට්ට අමාරු ඒවා ගන්නවා ලේසි ඒවා අත අරිද්දි තමයි එපා වෙන්නේ
![]()

![]()
Look who's back at the nets!

Angelo Perera called up in place of injured Pradeep