⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
Chandimal to undergo CT scan

Sri Lankan batsman Dinesh Chandimal is to undergo a scan after being hit by a ball during yesterday's (21) game against Australia, reports say.

Speaking to media, team manager - Charith Senanayake has said that Chandimal is to undergo a CT scan.

Chandimal was hit in the chest by a ball delivered by Australian pacer - Moises Henriques. However, Chandimal batted an unbeaten 80 yesterday.

Dinesh%2BChandimal-Injury.jpg
 
janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
කුසල් මෙන්ඩිස් ස්ලිප් ක්‍රිඩකයෙක් හැටියට දානවා නම් හොඳයි මැතිව්ස් ඉන්නවට වැඩිය හොඳයි ;);) මෙන්ඩිස් ක්‍රිපර් කෙනෙක් නිසා පන්දුව හොඳින් දකින්න, පනින්න තියෙන හැකියාව වැඩියි. :) මැතිව්ස් ස්ලිප් වල ඉදලා හොඳ අමාරු කැච් අරගෙන තියෙනවා ඒත් නිතරම වගේ කැච් අතහරිනවා :(:( තරුණ ක්‍රිඩකයෙක් ඒ වගේ තැනක ඉන්නවා නම් ඊට වඩා සාර්ථකයි කියලා මට හිතෙනවා :)
 
malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    1.කණ්ඩායමේ අනිත් උන් ෆේල් වෙලා චන්දිමාල් විතරක් ලකුණු ගැහුවම චන්දිමාල්ටමයි බනින්නේ.
    2. කණ්ඩායමේ අනිත් උන් ෆේල් වෙලා චන්දිමාලුත් ෆේල් උනාම එත් ඌට විතරයි බනින්නේ.
    3. කණ්ඩායමේ අනිත් උන් හොදට ගහල චන්දිමාලුත් හොදට ගැහුවම බනින්නේ චන්දිමාල්ට විතරයි.
    4. කණ්ඩායමේ අනිත් උන් හොදට ගහල චන්දිමාල් ෆේල් උන දවසට බනින්නෙත් චන්දිමාල්ට විතරයි.
    5. t20 world cup එකේ final මැච් එකට වෙනකන්ම නායකත්වය දීල අන්තිම මැච් එකේ සෙල්ලම් කරන්න බැරි වෙද්දී බැන්නෙත් චන්දිමාල්ට. cap එක ඉස්සුවෙත් වෙන හිපටුවෙක්.

    ඒ අතින් අපි හරිම වෙනස් ජාතියක්. මතක තියාගන්න ඕනේ සංගක්කාර ආපු කාලෙත් ඔහොම තමයි අපේ fans ලා කියන අය සැලකුවේ කියල. මතකනේ සරමක් අන්දලා කීපින් එවන්න කියල 8 news වලටත් කියපු කාලයක් තිබුන.

    :lol::lol::lol::yes::yes::yes:
     
    DynamiteSL

    Active member
  • Aug 12, 2012
    367
    26
    28

    agree with you. chandimal consistent form eke inne eka digata 50 ewa 5k gahala gahapu matches wala
     
    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    අපොයි මම කළ මෝඩකම්....

    ශ්‍රී ලංකාව හමුවේ ටෙස්ට් තරග 3-0ක සෝදා පාලුවකට හසුවූ ඔස්ට්‍රේලියානු පිලේ නායක ස්ටීවන් ස්මිත් එම තරගමාලාවේදී තමා දැවී ගිය හැටියට විඳින්නට වූ දුක්ගැහැටත්, හොඳ තැනකට එන්නට සිය කණ්ඩායම අසමත්වීම නිසා ඇතිවූ ඉච්ඡාභංගත්වය ගැනත් ‘ෆොක්ස් ස්පෝර්ට්’ හී සිය තීරු ලිපියේ ලියා තිබූ කරුණු කාරණා බොහෝය.
    එම තරගමාලාවේදී කට් පහර ගහන්නට යාමෙන් ඔහු රංගන හේරත්ගේ පන්දු දෙකක්ම කඩුල්ලට ඇදගත්තේය. එමෙන්ම හේරත්ගේ පන්දු හමුවේම ඔහු මේ තරගමාලාවේදීම තවත් අවස්ථා දෙකකදී ස්ටම්ප් කිරිමට හසුවූ අතර තවත් අවස්ථාවක දී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවිය. ඒ සියලු දැවීයාම් සිතා බලද්දී තමා ක්‍රීඩා කළ ආකාරය ගැන දැන් ඔහුට ඇත්තේ දැඩි කණස්සල්ලකි.
    “මම හෝටල් කාමරයේ තනියෙන් සිටිද්දී මේ තරගමාලාව පුරා මම දැවීගිය ආකාරය මගේ මනසේ නැවත නැවතත් හොල්මන් කළේ නැතැයි කිව්වොත් ඒක බොරුවක්.” ඔහු ‘ෆොක්ස් ස්පෝට්ස්’ වෙත යැවූ තීරු ලිපියේ එසේ ලියයි.
    “ආපසු හැරිලා බලද්දී මම ගහපු පහරවල් කිහිපයක් ගැනම තියෙන්නේ පසුතැවිල්ලක්. රංගන හේරත්ගේ පන්දුවලට දෙපාරක්ම කඩුල්ල බිඳ ගන්නට සිද්ධවුණු කට් පහර ගැසීම ගැන මම දැන් පසුතැවෙනවා.... මේකේ වේදනාව මට ලොකුවට දැනෙන්නේ ටෙස්ට් තරගමාලාවට එන්නට කළින් මම මේ කට් පහර සෑහෙන්න පුරුදු වුණු නිසයි.‘ ඔස්ට්‍රේලියානු නායකයා එසේ සටහන් කරයි.
    පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දෙපිල අතර පැවැති පළමු ටෙස්ට් තරගයේ ඔස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේදී හේරත්ගේ පන්දුවකට ස්මිත් දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීම නිසාය. එදා ඉනිමේදී තමා මැද ඉන්න සහ පා ඉන්න අතර සිටගෙන සිටීම ගැනත් දැන් ඔහු පසුතැවෙයි.
    “මම පා ඉන්නේ විතරක් ක්‍රීඩා කළා නම් එදා ඒ විදිහට දැවී යන්නේ නෑ..” ඔහු සඳහන් කරයි.
    “මේව මතක් වෙද්දී මට මං ගැනම කේන්ති යනවා. තරගමාලාවට කළින් මං කොයිතරම් නම් පුහුණුවීම් කළාද..?”
    ඔස්ට්‍රේලියානු නායකයා ඉච්ඡාභංගත්වයට පත්කළ අනිකුත් සිද්ධිය වන්නේ ඔහුගේ කණ්ඩායම මුළු ටෙස්ට් තරගමාලාව පුරාම හොඳ තැනකට නොපැමිණීමය.
    එම ටෙස්ට් තරගමාලාවේ පළමු තරගයේ දී ශ්‍රී ලංකාවේ පළමු ඉනිම ලකුණු 117 කට සීමා කිරීමට සමත්වූ ඔස්ට්‍රේලියානුවන් පසුව ලකුණු 106 කින් තරගය පරාජයට පත්විය. තුන්වැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකා පිලේ පළමු කඩුලු පහම ඔවුන් බිඳ දැමුවේ ලකුණු 26 කටය. එහෙත් එම තරගය ලකුණු 163 කින් පරාජය වීමට ඔස්ට්‍රේලියානුවන්ට සිදුවිය.
    “පන්දුවෙන් අපිට තිබුණු වාසිය අපි ගත්තේ නෑ. තුන්වැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේ දී ලකුණු 26 කට කඩුලු 5 ක්ම බිඳ වැටිලා සෑහෙන අමාරුවෙන් හිටියේ. අන්තිමේදී අපි එයාලට ලකුණු 355 ක්ම රැස් කරන්න ඉඩ දුන්නා. අපිට තරග දින්න හොඳ අවස්ථාවක් තිබුණා. අපි එයාලව එච්චර ලොකුවට ගත්තේ නැති එකේ විපාක තමයි ඕවා” යයි ස්මිත් ලියයි.
    එම ටෙස්ට් තරගමාලාව පුරාම ඔස්ට්‍රේලියානුවන්ගේ ඇදවැටීමට ලොකුම හේතුව වූයේ රංගන හේරත්ගේ වමත් දඟ පන්දු යැවීම බව ඔස්ට්‍රේලියානු පිලේ නායකයා සිය තීරු ලිපියේ සටහන් කර තිබිණ.
    හේරත් මේ ටෙස්ට් තරගමාලාවේ දී කඩුලු 28 ක්ම බිඳ දැමුවේ 12.75 ක සාමාන්‍යයක් රඳවා තබාගනිමිනි. ඔහුගේ පරීක්ෂණයෙන් සමත්වීමට ඔස්ටේ්‍රලියානු පිතිකරුවෝ අසමත්වූහ.
    “හේරත් එක්දින තරගවලට නැති එක ලොකු දෙයක්” ස්මිත් එසේ ලියා තැබීය.
    මේ දඟපන්දු යවන්නාගේ විජ්ජාව ගැන තරගමාලාවෙන් පසුව තමා ඔහු සමග කතාබහක නිරතවූ බවත් ස්මිත් සඳහන් කර තිබේ.
    “හොඳ වෙලාවට එක්දින තරගවලට රංගන හේරත් නැ. මොකද ඔහු එක්දින තරගබිමෙන් විශ්‍රාම ගිහිනුයි ඉන්නේ. මේ හාදයාට අවුරුදු 37 ක්වත් ඇති. ඒත් පන්දු යවන්නෙක් හැටියට ඔහු තවමත් දක්ෂයි. ඒක මං හොඳ හැටි දන්නවා. මොකද මේ තරගමාලාවේ ඉනිම් 6 කින් 5 ක්ම මාව දවාගත්තේ ඔහු”
    “අන්තිම තරගයෙන් පස්සේ අපි ඇත්තටම ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක පොඩි අඩියක් ගැහැව්වා. ඒ වෙලාවේ මං හේරත් එක්ක ඔහුගේ පන්දු යැවීමේ උපක්‍රම ගැන කතා බහ කළා. ඔහු එක්දින තරගවලින් විශ්‍රාම ගිහින් ඉන්න නිසා අන්තිමේ දි මට කොහොමහරි ලකුණු ටිකක් රැස් කිරීමේ අවස්ථාවක් උදාවෙලා තියෙන බව කියලා මම ඔහුට විහිලු කළා”
    “තම අතේ උස පාවිච්චි කරලා පන්දුව යවන ගමන් මග වෙනස් කළ හැටි, හුළඟ තියෙන වෙලාවට පන්දුව පා කරලා යවන්න උත්සාහ කරමින් පන්දුවේ දිලිසෙන පැත්ත පිට ඉන්නට පිටින් පතිත කළ හැටි වගේ දේවල් පැහැදිලි කරන්න තරම් ඔහු කාරුණික වුණා”
    “මම සාමාන්‍යයෙන් ප්‍රතිවාදියෙක් එක්ක මේ විදිහට විවෘතව කතා කරන්නෙ නෑ. ඒත් ඔහු හැමතිස්සෙම මාව දවාගත්තු නිසා ඒක හදාගන්නයි මට ඕන කළේ. ඔහු මාත් එක්ක විවෘතව කතා කරපු එක මම සෑහෙන්න අගය කරනවා.” ස්මිත් එසේ ලියා තැබීය.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    කුසල් මෙන්ඩිස් ස්ලිප් ක්‍රිඩකයෙක් හැටියට දානවා නම් හොඳයි මැතිව්ස් ඉන්නවට වැඩිය හොඳයි ;);) මෙන්ඩිස් ක්‍රිපර් කෙනෙක් නිසා පන්දුව හොඳින් දකින්න, පනින්න තියෙන හැකියාව වැඩියි. :) මැතිව්ස් ස්ලිප් වල ඉදලා හොඳ අමාරු කැච් අරගෙන තියෙනවා ඒත් නිතරම වගේ කැච් අතහරිනවා :(:( තරුණ ක්‍රිඩකයෙක් ඒ වගේ තැනක ඉන්නවා නම් ඊට වඩා සාර්ථකයි කියලා මට හිතෙනවා :)

    ඔව් බන් ඒක ඇත්ත :yes: ඒ උනාට බහුතරයක් captains ල ඉන්නේ ස්ලිප් එකේ මොකද captain wicket-keeper කෙනෙක් නොවන අවස්ථා වල නම් field එක හොදටම පේන තැන තමයි slip එක batsman කෙනෙක්ගේ angle එකෙන් බලල field එක හදන්න ලේසි එතකොට. ඇන්ජි පට්ට අමාරු ඒවා ගන්නවා ලේසි ඒවා අත අරිද්දි තමයි එපා වෙන්නේ :sorry:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඔව් බන් ඒක ඇත්ත :yes: ඒ උනාට බහුතරයක් captains ල ඉන්නේ ස්ලිප් එකේ මොකද captain wicket-keeper කෙනෙක් නොවන අවස්ථා වල නම් field එක හොදටම පේන තැන තමයි slip එක batsman කෙනෙක්ගේ angle එකෙන් බලල field එක හදන්න ලේසි එතකොට. ඇන්ජි පට්ට අමාරු ඒවා ගන්නවා ලේසි ඒවා අත අරිද්දි තමයි එපා වෙන්නේ :sorry:

    :yes::yes::yes:
    Angelo Perera called up in place of injured Pradeep :confused::confused:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    :yes::yes::yes:
    Angelo Perera called up in place of injured Pradeep :confused::confused:

    Genuine fast bowler කෙනෙක් තමයි නැත්තේ, මු middle order ගහයි මොකද චන්දි ගේ බොලේ වැදුන එකයි K මෙන්ඩා ගේ ඇගිල්ලේ අවුලයි තියන නිසා දාන්න ඇත්තේ :confused:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඉස්සර සනාලා අරවින්දලා ‍ෆිෆ්ටියක් ගැහුවම මැච් එක අනිවා දිනනවා.දැන් ඉන්න පොන්නයො ‍ෆි‍ෆිටියක් ගහනකොට මැච් එක ලොස්ට්.මේකට හේතුව මුන්ගේ මන්දගාමි පිති හරමය සහ පිතිකරන විලාසය අනිත් පිතිකරුවන්ට පීඩනයක් වීම