![]()
Look who's back at the nets!
මුන් කියනවනේ 2017 වෙනකන් ගහන එකක් නෑ කියලා...

http://www.ceylontoday.lk/print20160701CT20161030.php?id=4540
![]()
Look who's back at the nets!

ඉස්සර සනාලා අරවින්දලා ෆිෆ්ටියක් ගැහුවම මැච් එක අනිවා දිනනවා.දැන් ඉන්න පොන්නයො ෆිෆිටියක් ගහනකොට මැච් එක ලොස්ට්.මේකට හේතුව මුන්ගේ මන්දගාමි පිති හරමය සහ පිතිකරන විලාසය අනිත් පිතිකරුවන්ට පීඩනයක් වීම
There is a good chance that Angelo Perera and Seekuge Prasanna will feature in the team tomorrow,


seeku gahanawa kiyanne sadakan ge place ekata. but sure ne![]()








‘තරංගව‘ කපන අදිසි හස්තය කාගේද?
දැනට කණ්ඩායමෙන් විශ්‍රාම ගැනීමට ඔන්න මෙන්න සිටින ක්‍රීඩකයෙකු සමග තරංගට පෞද්ගලික ගැටලුවක් තිබූ බවත් ඒ නිසාම තරංගට විවිධ කැපිලි කෙටිලි වලට මුහුණ දීමට සිදුවූ බවත් ප්‍රසිද්ධ රහසකි.නමුත් මේ වන විට ජ්‍යෙෂ්ඨ යැයි කියන තවත් ක්‍රීඩකයෙකු තරංගව කණ්ඩායමට ඇතුළත් කර ගැනීමට අකමැත්තක් දක්වන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ.දැනට කණ්ඩායමේ දෙවන ජ්‍යෙෂ්ඨයා ලෙස සිටින මොහු තරංග කණ්ඩායමට පැමිණියහොත් එම ජ්‍යෙෂ්ඨත්වය අහිමිවන නිසා මොහුගේ කැපිලි කෙටිලි වලට මුහුණ දීමට තරංගට සිදුව ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.පසුගිය එංගලන්ත තරඟාවලියේදීත් තරංගට ආරම්භක පිතිකරු ස්ථානය නොදී නොම්මර 7ට යවා අසාර්ථක වූ පසු කණ්ඩායමෙන් ඉවත් කිරීමේ සැළසුමක් මොහුට තිබූ බවද පැවසේ.දක්ෂතාවයත් වඩා තමාගේ පාසලේ ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදෙන මෙම ජ්‍යෙෂ්ඨයා ටෙස්ට් ආරම්භක පිතිකරු යුවළ අසාර්ථක වද්දිවත් එතැනට හෝ තරංගව ආදේශ කර නොබලන්නේ තරංග කණ්ඩායමට එක් කර ගැනීමට ඇති අකමැත්තත් තම පාසලේ සගයන්ට අවස්ථාවේ දීම අරමුණ ඇතිව බවත් ක්‍රිකට් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසනවා
කෙසේ වෙතත් ජ්‍යෙෂ්ඨත්වය හෝ වෙනයම් කරුණු පාදක කරගෙන එක් එක් ක්‍රීඩකයන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රයන්ට ඉඩ ලබා නොදී මෙවැනි දක්ෂතා ඇති ක්‍රීඩකයන්ට සාධාරණය ඉටුකරලීම බළධාරීන්ගේ වගකීම බව තිරය පිටුපස සිටින ක්‍රිකට් ප්‍රවීණයන්ගේ අදහස වී තිබේ.
http://gossip.nethnews.lk/articles/5834

lankawe cricket aiyo 
owa aththa nan melo rahak nalankawe cricket aiyo
![]()
Tharanga gana nam paw ...... Uta hariyata eka digata match 10 k open gahanna dila, e tike fail una nam kapala dala, aye kawadawath nogaththath kamak na. Eth me pala nokiya pala bedanawa wage no 7 8 9 arahen mehen gahanna chance 2 3k dila kapana eka nam jara wade.
Thirimanna kjp ta dunna chance walin bagayak tharangata dunna nam u thamai ada openning batsman !
මට නම් හිතෙන්නේ සිරිවර්දන වෙනුවට අවිශ්ක ෆර්නෑන්ඩෝ ගහන්න ඕන. සිරිවර්දනගේ කිසිම වර්ධනයක් පෙන්නේ නැහැ. අවිශ්ක ආවොත් අමතර fast bowler කෙනෙක් එනවා. එතකොට ලේසි. specialist fast bowler කෙනෙක් නැතුව ගහනවානම් අවිශ්කත් ටීම් එකේ ඉන්න එක ලොකු දෙයක්. අපොන්සුගේ බොලින්ග් පට්ට හින්ද සිරිවර්දනගෙන් වැඩක් වෙන්නේ නැහැ. ඩිල්ශාන්ගේ timing & මැතිව්ස් ගේ form එකේ ප්‍රශ්නේ ඉක්මනට හදාගත්තේ නැත්තක් ලොකු ලෙඩක් වෙනව ඉස්සරහට. ඩිල්ෂාන්ට නම් තියෙන්නේ තිසරට කුසල් එක්ක ඔපෙන් කරන්න දීල 3, 4 වගේ place එකක බැට් කරන්න. පලවෙනි ඕවර් 10යේ යාර 30 සීමාවෙන් එළියේ ඉන්න පුළුවන් දෙන්නෙක් විතරක් හින්ද තිසර හොදට ගැලපෙනවා. තිසරගේ පාරවල් යාර 30 ඇතුලේ ඉන්න උන්ට අල්ලන්න ලේසි නැහැ.

20-20 wage gahanna oone nea ODI wala. dennama attacking![]()
![]()
හෙට මැච් එකට මාලිංග සෙල්ලම් කරනවද??