⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ගෝ සිංහලු ගෝ

avatar365404_39.gif
 
sri D

Member
Feb 2, 2016
5,843
765
0
university
onna maxwell karayawa t20 walata gennala..:rolleyes::D

එක්දින තරග අතරතුර ඕස්ටේ‍්‍රලියාව T20 සංචිතයත් නම්කරයි
2016-08-26

ශී‍්‍ර ලංකාව සමග පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය සඳහා ඕස්ටේ‍්‍රලියාව දැන් සිටම සිය සංචිතය ප‍්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

එහි එක් විශේෂත්වයක් වන්නේ දෙරට අතර තවත් එක්දින තරග 3 ක් පැවැත්වීමට නියමිතව තිබියදීම සංචිතය ප‍්‍රකාශයට පත් කිරීමයි.

එක්දින තරගාවලියෙන් ඉවත් කළ තුන්ඉරියව් කී‍්‍රඩක ග්ලේන් මැක්ස්වෙල් පන්දුවාර විස්සයි විස්ස සංචිතයට කැඳවා තිබීමද තවත් විශේෂත්වයක්.

ශි‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලිය ආරම්භ වන්නේ ලබන සැප්තැම්බර් 6 වනදායි.

මේ අතර දෙරට අතර පැවැත්වෙන ඉදිරි එක්දින තරග තුන සදහා සහභාගි වන ශී‍්‍ර ලංකා සංචිතයද මෙතෙක් ප‍්‍රකාශයට පත්කර නැහැ.

එම සංචිතය පහතින් දැක්වේ

David Warner (capt)
Aaron Finch
Shaun Marsh
Travis Head
Chris Lynn
Glenn Maxwell
Moises Henriques
Peter Nevill (wk)
James Faulkner
John Hastings
Mitchell Starc
Adam Zampa
Scott Boland.
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia

forget they win or lose. for a T20 side look at this batting side :shocked::shocked:

David Warner (capt)
Aaron Finch
Shaun Marsh
Travis Head
Chris Lynn
Glenn Maxwell

if its on their day and if its non spinning track we could easily be looking at 200+ against any attack :shocked::shocked:
 
giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    2013/14 Ashes eke Ashes 5-0 gahanawa kiyala pada dapu England wala Trott,Swann...eka eka giya wage 3-0 ,5-0 gahanawa kiwwa Aus wala Capagenma patan gaththa yanta...:P:P:P:P:rofl::rofl:Warnerayath yayda danne na..:P:P

    ow ow kiynna baaa. smith retire weida danneth naa:P baily nam stress eka nathuwa inna ekaaa uta dunna nam hari cap kama temporarily hari hari:yes: starc unath wicket gathath nikan epa wela wage inne:yes:.. aus un lagadima next capawa hoyanna patan gani :yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Chris Lynn supiri bata spinner la ta nam tikak madi athi hebei agata denne nethi wenna 6 ewa gahanne .

    ow ow brisbane heat ne brisbane wala bounce ekagahala purudu unta 6 ghanna lesi speed ekath ekka durath yanawa timing and power dennath lesi:D:yes:
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    forget they win or lose. for a T20 side look at this batting side :shocked::shocked:

    David Warner (capt)
    Aaron Finch
    Shaun Marsh
    Travis Head
    Chris Lynn
    Glenn Maxwell

    if its on their day and if its non spinning track we could easily be looking at 200+ against any attack :shocked::shocked:

    t20 nam lesi na...:yes::P
    Maxwell kaarayat set unama side eka patta solid..:yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    14051670_10202187046273294_5512895003849318851_n.jpg

    14088699_717716441701095_5522501968805478662_n.jpg

    Comments
    ටීම් එකෙත් නෑ…දක්ෂතාවල අඩුවකුත් නෑ…ඒත් ටීම් එකට Support කරනවා මදිවට අනිත් අය අදුනගන්නැතුව photo එකක් ගන්න කිව්වම නිහතමානීව ඒකත් කරා…….Respect you දසුන් & දුෂ්මන්ත #1st ODI vs Aus මෙහෙම කියන්නේ ෆේස්බුක් එකේ කල්ප මෙන්ඩිස්.
    දසුන්ගේ සහ දුෂ්මන්ත මේ අපුරු ඡායරූප අරන් තියෙන්නේ ඔහු. අගය කරනවා අපිත් දසුන්ව සහ දුෂ්මන්තව ලෝභකමක් නැතුව අපේ ටීම් එකේම දෙන්නෙක් ටීම් එකට සපෝර්ට් කරන්න පිටියට ආවාට.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    forget they win or lose. for a T20 side look at this batting side :shocked::shocked:

    David Warner (capt)
    Aaron Finch
    Shaun Marsh
    Travis Head
    Chris Lynn
    Glenn Maxwell

    if its on their day and if its non spinning track we could easily be looking at 200+ against any attack :shocked::shocked:
    mun mona Aussie sideda ban...Issara thama Aus cricket kiyala deyak thibbe..oona reddakata ready..niyama porawal...oona pitch ekaka wada danne...spin nan spin,fastnan fast...(Mcgrath,Gillepsy..Asian condition nan Casprovitz..Warne,Mcgill,Miller..Batala LAnger,Heyden,Ponting,Martyn,Lheman,Katich..Waugh inakale Waugh doubala...Symonds...Pissu kora...Fielding husma ganta denne na...Test walanan Gila enawa okkoma out karain passe redi glawanta..ODI wala gilage gahiilla lankawe api hodata dannawane...)Ekata dan harak thani uda yana catch atha arinne...Lankawata awith puke arila wage inne...Spinnerla dakkama bada yanawa..Gahaganta thiya hithantawath ba..Unge age technique na....Aussie gathiya na...Aussie gathiya thiyenne Starcge witharai...
    Dan Flat track wala wananta witharak dann halparuwo tikak inne..Anthimata T20yak wath dinaganta...:P:P:P:P:P:rofl::rofl::rofl:
    Issaara 90 ganan wala,2007 CB series eka wenakan Aus side dakkama baya hithenawa....ODI team eka nikan machine tikak wage...Test team eka 2005 Ashes kala bassata 2006/7 Ashes 5-0 gahuwane..sure team ..Balanta asai unge cricket...:yes::yes::yes:Balala igenaganta godak dewqal thibbe....:cool::cool:

    Aus cricket walata kela une Cricket ground wala hama redde sport ekama karanata patan gaththin passe...Okkoma flat droppin pitch...okkoma ekawage..Issara spin wechcha Sydney,Adilaide pitch wala narmal dropiing,Bouncy WACCA iwarai,Brisbanuth dull pitch..Eka thama unta kelama une..Aye godaganta lesi ne...Unta swing wena,Seam wena boleta gahantath ba(Giyapara Ashes eke Tentbridge wala 60ta out une..),Spinnerlata gahanta thiya hithantawath ba....

    Aus cricket ohoma wena eken wenne Halparu Indiyawe harak porawal wena eka...Hoda West Indies team ekak nathi ekath ekata hethuwak..

    T20 kiyanne athal ekak witharai...Cricket newei....!

    Auslata hodatama ridila inne test kala...:yes::yes::yes:
     
    Last edited: