

2013/14 Ashes eke Ashes 5-0 gahanawa kiyala pada dapu England wala Trott,Swann...eka eka giya wage 3-0 ,5-0 gahanawa kiwwa Aus wala Capagenma patan gaththa yanta...smithuth giya eke dan nam lesi ithin![]()





Warnerayath yayda danne na..

onna maxwell karayawa t20 walata gennala..
එක්දින තරග අතරතුර ඕස්ටේ්රලියාව T20 සංචිතයත් නම්කරයි
2016-08-26
ශී‍්‍ර ලංකාව සමග පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය සඳහා ඕස්ටේ්රලියාව දැන් සිටම සිය සංචිතය ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
එහි එක් විශේෂත්වයක් වන්නේ දෙරට අතර තවත් එක්දින තරග 3 ක් පැවැත්වීමට නියමිතව තිබියදීම සංචිතය ප්‍රකාශයට පත් කිරීමයි.
එක්දින තරගාවලියෙන් ඉවත් කළ තුන්ඉරියව් කී‍්‍රඩක ග්ලේන් මැක්ස්වෙල් පන්දුවාර විස්සයි විස්ස සංචිතයට කැඳවා තිබීමද තවත් විශේෂත්වයක්.
ශි‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලිය ආරම්භ වන්නේ ලබන සැප්තැම්බර් 6 වනදායි.
මේ අතර දෙරට අතර පැවැත්වෙන ඉදිරි එක්දින තරග තුන සදහා සහභාගි වන ශී‍්‍ර ලංකා සංචිතයද මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ.
එම සංචිතය පහතින් දැක්වේ
David Warner (capt)
Aaron Finch
Shaun Marsh
Travis Head
Chris Lynn
Glenn Maxwell
Moises Henriques
Peter Nevill (wk)
James Faulkner
John Hastings
Mitchell Starc
Adam Zampa
Scott Boland.




2013/14 Ashes eke Ashes 5-0 gahanawa kiyala pada dapu England wala Trott,Swann...eka eka giya wage 3-0 ,5-0 gahanawa kiwwa Aus wala Capagenma patan gaththa yanta...Warnerayath yayda danne na..
![]()
baily nam stress eka nathuwa inna ekaaa uta dunna nam hari cap kama temporarily hari hari
starc unath wicket gathath nikan epa wela wage inne
.. aus un lagadima next capawa hoyanna patan gani 
Chris Lynn supiri bata spinner la ta nam tikak madi athi hebei agata denne nethi wenna 6 ewa gahanne .


ow ow brisbane heat ne brisbane wala bounce ekagahala purudu unta 6 ghanna lesi speed ekath ekka durath yanawa timing and power dennath lesi![]()

mea para cpl eketh gehuwaforget they win or lose. for a T20 side look at this batting side
David Warner (capt)
Aaron Finch
Shaun Marsh
Travis Head
Chris Lynn
Glenn Maxwell
if its on their day and if its non spinning track we could easily be looking at 200+ against any attack![]()



thara naa rakadiya there naa rakadia
haa naa rakadiya there naa rakadiya![]()



mun mona Aussie sideda ban...Issara thama Aus cricket kiyala deyak thibbe..oona reddakata ready..niyama porawal...oona pitch ekaka wada danne...spin nan spin,fastnan fast...(Mcgrath,Gillepsy..Asian condition nan Casprovitz..Warne,Mcgill,Miller..Batala LAnger,Heyden,Ponting,Martyn,Lheman,Katich..Waugh inakale Waugh doubala...Symonds...Pissu kora...Fielding husma ganta denne na...Test walanan Gila enawa okkoma out karain passe redi glawanta..ODI wala gilage gahiilla lankawe api hodata dannawane...)Ekata dan harak thani uda yana catch atha arinne...Lankawata awith puke arila wage inne...Spinnerla dakkama bada yanawa..Gahaganta thiya hithantawath ba..Unge age technique na....Aussie gathiya na...Aussie gathiya thiyenne Starcge witharai...forget they win or lose. for a T20 side look at this batting side
David Warner (capt)
Aaron Finch
Shaun Marsh
Travis Head
Chris Lynn
Glenn Maxwell
if its on their day and if its non spinning track we could easily be looking at 200+ against any attack![]()










Balala igenaganta godak dewqal thibbe....



