⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    :lol::lol: mokakda bn icc eke ea law eka lankawata eka neethiyak arunta thawa neethiyak :lol:

    විශිෂ්ට රටවල් 3 ක් ඉන්නවනේ බං ක්‍රිකට් ගහන ලෝකේ :(:( උන්ට අයිති නෑලු නිතිය (ඉන්දියාව ,එංගලන්තේ,ඔස්ට්‍රේලියාව) :dull::dull::dull::dull:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    දැන් කවුද ඩිල්ශාන් වෙනුවට ටීම් එකට එන්නේ?
    කුසල් දිගටම මැද පෙලද?