දඩාවතේ යන බල්ලෝ වගේ උගේ ඒරියා එකට එන්න දෙන්නේ නෑ එත් වෙන ඒරියා එකකට ගියාම නැට්ට ගහගෙන දුවන්නේ![]()

ow ow ehema ekak thamai 
nah api dinna neh w c sanga gahapu eke witharai paradune![]()
බම්බුව තමයි.. මුරලි, සංගා, මහේල ඔය වගේ සෙට් පිටින් එහෙම තමයි උනේ

nah bn ara mehla england waladi anthima over eka danne sanga stmup karanne eka neda mayyage last eka![]()
nah bn ara mehla england waladi anthima over eka danne sanga stmup karanne eka neda mayyage last eka![]()

නෑ බන් දෙන්නම අයින් උනේ වර්ල්ඩ් කප් එකෙන්නේ
ඔයා ගංජ ගහලද බ්රෝ...ගිය අවුරුද්දෙ wc එකේසි සංගයි මහේලයි රිටයර් උනේ...![]()

ඔයා ගංජ ගහලද බ්රෝ...ගිය අවුරුද්දෙ wc එකේසි සංගයි මහේලයි රිටයර් උනේ...![]()