⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :lol::lol::lol: පව් බං ඌ මොනවා උනත් පට්ට ආදරෙයි අපේ එවුන්ට :rofl::rofl::rofl:

    percy ya maha mongal huttek ban bila genu iba iba wate yanawa okata mara asawak tiyenne genu ekka turul wenna eka dawasak match ekak balanna gihin oka apiwa ganan ganne ne genu enna kiwwa gaman awit turul wela photo gahanawa api balen allala photo gehuwe oka ekka bila inne ban match eke wenna monada kylawat u danne ne
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    :lol::lol::lol::lol::lol: අඩෝ එහෙමද නාකියා වගේ හිටියට හෙන පැණියෙක්නේ :rofl::rofl::rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :lol::lol::lol::lol::lol: අඩෝ එහෙමද නාකියා වගේ හිටියට හෙන පැණියෙක්නේ :rofl::rofl::rofl:

    ow ban u enna ohe pissuwak kelala yanna dinuwat peradunat api hitan inna widihe dial ekak neme, suddiyanta ehema umma denawa oka :lol:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මෙන්න මේකයි සිද්දිය දැන් අපේ එවුන් එනවා පිට්ටනියට ඕවර් 50 ම දාන්න වෙන් නෑ :no::no::no: කලකිරෙන්නේ නෑ අප්පා අපි දිනිනවා පොඩි ගේල් විකට් 6 ක් ගන්නවා චන්දිමාල් එන්නේ නැහැ ඌට මහන්සි නිසා පොඩි කොල්ලෙක් එනවා උදාර කියලා පට්ට කැච් එකක් අල්ලනවා අපි දිනිනවා අසා සිටි ඔබ සැමට ස්තුතියි :dull:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    percy ya maha mongal huttek ban bila genu iba iba wate yanawa okata mara asawak tiyenne genu ekka turul wenna eka dawasak match ekak balanna gihin oka apiwa ganan ganne ne genu enna kiwwa gaman awit turul wela photo gahanawa api balen allala photo gehuwe oka ekka bila inne ban match eke wenna monada kylawat u danne ne

    wayasai neh bn pora pora nam ehma thamai gasala inne hak gawenna :lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මෙන්න මේකයි සිද්දිය දැන් අපේ එවුන් එනවා පිට්ටනියට ඕවර් 50 ම දාන්න වෙන් නෑ :no::no::no: කලකිරෙන්නේ නෑ අප්පා අපි දිනිනවා පොඩි ගේල් විකට් 6 ක් ගන්නවා චන්දිමාල් එන්නේ නැහැ ඌට මහන්සි නිසා පොඩි කොල්ලෙක් එනවා උදාර කියලා පට්ට කැච් එකක් අල්ලනවා අපි දිනිනවා අසා සිටි ඔබ සැමට ස්තුතියි :dull:

    ගොම්මන් වෙලාවට නිදාගන්න එපා නපුරු හීන පේනවා ඇහරියන් ..
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    මෙන්න මේකයි සිද්දිය දැන් අපේ එවුන් එනවා පිට්ටනියට ඕවර් 50 ම දාන්න වෙන් නෑ :no::no::no: කලකිරෙන්නේ නෑ අප්පා අපි දිනිනවා පොඩි ගේල් විකට් 6 ක් ගන්නවා චන්දිමාල් එන්නේ නැහැ ඌට මහන්සි නිසා පොඩි කොල්ලෙක් එනවා උදාර කියලා පට්ට කැච් එකක් අල්ලනවා අපි දිනිනවා අසා සිටි ඔබ සැමට ස්තුතියි :dull:

    කවුද බන් උදාර...:cool:
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    අර දනුෂ්ක ගුණතිලක කියන එකා ටීම් එකේ ඉන්නේ මොන හුයන්නක් කරන්නද බන්? ඒ යකා හැමදාම පලවෙනි ඕවරෙන් අවුට් වෙනවා..යකෝ දිල්ශානයගේ ප්ලේස් එකට ඔහොම එකෙක් දානවට වඩා හොදයි ප්ලේයර්ස්ලා 10ක් දාගෙන සෙල්ලන් කරනවා :frown::frown::frown::frown:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අර දනුෂ්ක ගුණතිලක කියන එකා ටීම් එකේ ඉන්නේ මොන හුයන්නක් කරන්නද බන්? ඒ යකා හැමදාම පලවෙනි ඕවරෙන් අවුට් වෙනවා..යකෝ දිල්ශානයගේ ප්ලේස් එකට ඔහොම එකෙක් දානවට වඩා හොදයි ප්ලේයර්ස්ලා 10ක් දාගෙන සෙල්ලන් කරනවා :frown::frown::frown::frown:

    sana boy ge selection tama dimut test match eke 150k gehuwa kyala odi wc team ekata uwa demme sana, :lol:

    mut nz wala 40k da 50k da gehuwa eda idan dan match 20k witara gehuwa lakuna 5i da koheda best score :lol:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    postimage.gif