apita eka bowler kenaine ban inne genuine , ape un pissu ban aus la ta spin play karanna be kyna eka mata tamai api match dinanna plan karanne hadisiye un play karaot api peradi, moda tactics


තට්ටයගේ ප්ලෑන් තමා මේක කනවා බං 


සික්කුලා එහෙම දාන්න ගත්තම ඕවර් 30 න් ඉවරයි 

shik bn mun gahaanwa meka galawanna onii



අපි දිනිනවා බං අපිට පුළුවන් දිනින්න 



සේක්කුවා ගත්තා නම් දාපන්![]()




මචන්ලා දැන් අර Power play overs 5 seen එක නැද්ද. අර Team එකට කැමති වෙලාවේ ගන්න එක . එතකොට අර අලුත් බොලේ seen දැන් නැද්ද. කියපල්ලකෝ


ගිය අවුරුද්දේ එංගලන්තේ ගූ යන්න කෑවා නවසිලන්තෙන්ද කොහෙද ICC එක වෙනස් කරා නීති 

දැන් අවසන් ඕවර් 10 ද කොහෙද යාර 30 සීමාවෙන් එහා 5 දෙනෙක් දාන්න ඕනේ 
දැන් නැහැ ඒකගිය අවුරුද්දේ එංගලන්තේ ගූ යන්න කෑවා නවසිලන්තෙන්ද කොහෙද ICC එක වෙනස් කරා නීති
දැන් අවසන් ඕවර් 10 ද කොහෙද යාර 30 සීමාවෙන් එහා 5 දෙනෙක් දාන්න ඕනේ
![]()
ඌට දාන්න දෙන්නේ නැහැ දිල්ශාන් ඉන්න නිසා අද ඌ අතිරේකව දැමේ බැට් කරන්න විතරයි![]()



