⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    apita eka bowler kenaine ban inne genuine , ape un pissu ban aus la ta spin play karanna be kyna eka mata tamai api match dinanna plan karanne hadisiye un play karaot api peradi, moda tactics

    :lol::lol::lol: තට්ටයගේ ප්ලෑන් තමා මේක කනවා බං :dull::dull::dull::dull: සික්කුලා එහෙම දාන්න ගත්තම ඕවර් 30 න් ඉවරයි :rofl::rofl:
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මචන්ලා දැන් අර Power play overs 5 seen එක නැද්ද. අර Team එකට කැමති වෙලාවේ ගන්න එක . එතකොට අර අලුත් බොලේ seen දැන් නැද්ද. කියපල්ලකෝ
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මචන්ලා දැන් අර Power play overs 5 seen එක නැද්ද. අර Team එකට කැමති වෙලාවේ ගන්න එක . එතකොට අර අලුත් බොලේ seen දැන් නැද්ද. කියපල්ලකෝ

    දැන් නැහැ ඒක :no::no::no: ගිය අවුරුද්දේ එංගලන්තේ ගූ යන්න කෑවා නවසිලන්තෙන්ද කොහෙද ICC එක වෙනස් කරා නීති :lol::lol::lol: දැන් අවසන් ඕවර් 10 ද කොහෙද යාර 30 සීමාවෙන් එහා 5 දෙනෙක් දාන්න ඕනේ :baffled:
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    දැන් නැහැ ඒක :no::no::no: ගිය අවුරුද්දේ එංගලන්තේ ගූ යන්න කෑවා නවසිලන්තෙන්ද කොහෙද ICC එක වෙනස් කරා නීති :lol::lol::lol: දැන් අවසන් ඕවර් 10 ද කොහෙද යාර 30 සීමාවෙන් එහා 5 දෙනෙක් දාන්න ඕනේ :baffled:

    Tks Machan
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඌට දාන්න දෙන්නේ නැහැ දිල්ශාන් ඉන්න නිසා අද ඌ අතිරේකව දැමේ බැට් කරන්න විතරයි :lol::lol::lol::lol:

    දැක්කනේ උයි තිසරයි වගකීමෙන් ගැහුවා හැටි :lol::lol:

    උන් දෙන්නට වඩා මොඩෙල් දිල්රුවන් ගැහුවා :nerd::nerd:
     
    memahesh

    Member
    Apr 29, 2008
    11
    1
    3
    ඩයලොග් එකේ කොහොමද බන් බලන්නේ වෙළද දැන්වීම් විතරයි