⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    දැක්කනේ උයි තිසරයි වගකීමෙන් ගැහුවා හැටි :lol::lol:

    උන් දෙන්නට වඩා මොඩෙල් දිල්රුවන් ගැහුවා :nerd::nerd:

    අන්න අරු දානවා :lol::lol::lol: ඔය දැන් ඉතින් අපේ එවුන්ට වෙන්නේ ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක් :rofl::rofl::rofl: