දැක්කනේ උයි තිසරයි වගකීමෙන් ගැහුවා හැටි
උන් දෙන්නට වඩා මොඩෙල් දිල්රුවන් ගැහුවා![]()
අන්න අරු දානවා

ඔය දැන් ඉතින් අපේ එවුන්ට වෙන්නේ ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක් 

දැක්කනේ උයි තිසරයි වගකීමෙන් ගැහුවා හැටි
උන් දෙන්නට වඩා මොඩෙල් දිල්රුවන් ගැහුවා![]()

ඔය දැන් ඉතින් අපේ එවුන්ට වෙන්නේ ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක් 

online live balanna link ekak deepanko

ape gedara shiwanya balanawa bn epa wenawa![]()
OUT ela

Ado uba mkenda blnne??
danne bn mehe out une..![]()

wadaya enne sweep gahan eka

ape ewun ara flashback eke sindu kiywna wage phone wananawa![]()

ගෙදර අතුපතු ගාලා අස්පස් කරන්නේ වඩයලු..![]()