⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    mama nam kiyanne minissu criketerslage Privet prashna adala kakaraganna ona na. captain gana prashna cricket board eken balaganna ona. dilshan kiyanne hena padayek. normal life ekedi hasirena hati api dakala tiyanawa. monawa unath ekath adala na. Pora talented mahela sanga wagema. and oya thundenama sri lanka cricket walata loku sewayak kala. ekata api hamooma garu karanna ona. thats it

    padayek ho mokek ho we dont care machan :yes::cool: untill he best at his carrier , anika u muslim idan buddist una kiyanne patta mewa ekak thiyenna ona mokada muslim un brain wash karagena inne religion eka gena

    matanam patta porak thamai u :yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125

    :yes::yes::yes: ow u patta porak wena .. uta sinhalen puluwan wena un wage koleka liyan awith kola balagena monada wage kiyawanne nathuwa confidence tiyagena sinhalen katha kara... ekatath guts tiyenna one:D
     
    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ භාග බොලර්ස්ලා දාගෙන මැච් දිනන්න බෑ හොද සීමර් කෙනෙක් ඉන්න ඔනේ ස්ලෝ පිච් එකක වුනත් ඇඩ්වාන්ටේඡ් එකක් ගන්න බොලේ දගකැවෙන්න පටන් ගන්නේ ඔවර් 30 විතර වෙන කොට එතකොට මැච් එක ඉවරයි ටෙස්ට් මැච් ගහපු විදියට වන්‍ ඩේ ගහන්න බෑ මේ මොඩ මැතිව්ස්ට ඒක තේරෙන්නේ නෑ අනික එදා මැච් එකේ අන්තිම ලකුණු 20 ගහනකොට ඔක්කොම යාර 30 සහ ඊට එහා ෆිල්ඩර්ස්ලා දාලා කිසිම පෙෂර් එකක් දැම්මේ නෑ මේ පාර මැච් එකත් ෂුවර් නෑ දැන් මේ යන රටාවට‍.
     
    owa kiwwama api mathews ta wada dannawada kiyala mekema un ahanawa . samahara un mathes ta wada defensive ekai mkuth kiyala wadak naththe.. 4 ewa 5 k giya gaman ammoo 300 gahai kiyala bayai..

    226 k board eke tiyeddi goddakma amaru nathi wicket eheka ape un overs 50 ma bowl karana plan ekata bowlers la danne:yes::yes: 226 k gahala 50 ma dala defend karanna nam sahenna amaru wicket ekak wenna one runs gahanna wicket giye nathath.. 220 protct karanna puluwan all out karala withrai hoda wicket wala ... api mathews thram danne na e unata ohomai mata therenne:yes::D:yes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    :yes::yes:

    ඕවා ගැන මේකේ උන්ට කියලා වැඩක් නැහැ බන් :P
     
    ඔව් ඔව් මාත් එක හොදට දැකලා තියෙනවා හොද බොලර්ස්ලා දාන්න පටන් ගන්නේ මැච්එක ගියාට පස්සේ ‍.අනික භාග බැට්ස්මන්ලයි බොලර්ලයි දාගෙන වැඩක් නෑ (උදා සෙක්කුවා )
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,003
    113
    මේ භාග බොලර්ස්ලා දාගෙන මැච් දිනන්න බෑ හොද සීමර් කෙනෙක් ඉන්න ඔනේ ස්ලෝ පිච් එකක වුනත් ඇඩ්වාන්ටේඡ් එකක් ගන්න බොලේ දගකැවෙන්න පටන් ගන්නේ ඔවර් 30 විතර වෙන කොට එතකොට මැච් එක ඉවරයි ටෙස්ට් මැච් ගහපු විදියට වන්‍ ඩේ ගහන්න බෑ මේ මොඩ මැතිව්ස්ට ඒක තේරෙන්නේ නෑ අනික එදා මැච් එකේ අන්තිම ලකුණු 20 ගහනකොට ඔක්කොම යාර 30 සහ ඊට එහා ෆිල්ඩර්ස්ලා දාලා කිසිම පෙෂර් එකක් දැම්මේ නෑ මේ පාර මැච් එකත් ෂුවර් නෑ දැන් මේ යන රටාවට‍.

    මැතිව්ස් හැදෙන එකෙක් නෙමේ බන්.උට කියලා වැඩක් නෑ...:no::no::dull:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,199
    18,818
    113
    අදාල නෑනේ
    මේ භාග බොලර්ස්ලා දාගෙන මැච් දිනන්න බෑ හොද සීමර් කෙනෙක් ඉන්න ඔනේ ස්ලෝ පිච් එකක වුනත් ඇඩ්වාන්ටේඡ් එකක් ගන්න බොලේ දගකැවෙන්න පටන් ගන්නේ ඔවර් 30 විතර වෙන කොට එතකොට මැච් එක ඉවරයි ටෙස්ට් මැච් ගහපු විදියට වන්‍ ඩේ ගහන්න බෑ මේ මොඩ මැතිව්ස්ට ඒක තේරෙන්නේ නෑ අනික එදා මැච් එකේ අන්තිම ලකුණු 20 ගහනකොට ඔක්කොම යාර 30 සහ ඊට එහා ෆිල්ඩර්ස්ලා දාලා කිසිම පෙෂර් එකක් දැම්මේ නෑ මේ පාර මැච් එකත් ෂුවර් නෑ දැන් මේ යන රටාවට‍.

    elanga ekath kanawa sure :)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔව් ඔව් මාත් එක හොදට දැකලා තියෙනවා හොද බොලර්ස්ලා දාන්න පටන් ගන්නේ මැච්එක ගියාට පස්සේ ‍.අනික භාග බැට්ස්මන්ලයි බොලර්ලයි දාගෙන වැඩක් නෑ (උදා සෙක්කුවා )

    :yes::yes:

    උ ලකුණු 12ක් තියෙද්දී අපොන්සු නොදා දනජයට දුන්නා එකානේ..කලින් එකේ ඩිල්ෂාන්ට දුන්නා ඔය විදියට..බොලර්ට දෙන්නේ නැහැ

    ඕන එකෙක් දන්නවනේ බන් මැච් එකක ලගින් යනවා නම් 49 දෙන්නේ හොදම බොලර්ට කියලා..(ඊට කලින් මැච් එක ඉව වෙන්න ලග නම් හොදම බොලස්ට දෙන්නේ ලකුණු 10ක කලින්) :D

    තිසර,සෙක්කු එක ටීම් එකක වැඩක්ම නැහැ..

    දිල්රුවන් ඉන්න නිසා මුන් දෙන්නවම කපලා හොදම බැටේක්,හොදම බෝලර් කෙනෙක් ගෙන්න ඕන..

    All rounders පුරෝගෙන මැච් දිනන බැහැ :angry::angry:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093

    All Rounders la Innawanan Match dinnanna Lesi, But wela Tiyenne Lankawe Inna All rounders la Trust karanna baha, Consistent na. Batting nuth na , Balling nuth na. Hitapu gaman Awith match ekak dekak gahanawa, echcharai. ehema ODI play karanna ba, 2020 Hodai.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    All Rounders la Innawanan Match dinnanna Lesi, But wela Tiyenne Lankawe Inna All rounders la Trust karanna baha, Consistent na. Batting nuth na , Balling nuth na. Hitapu gaman Awith match ekak dekak gahanawa, echcharai. ehema ODI play karanna ba, 2020 Hodai.

    ඒ නිසා තමා බන් All roundersලා එපා කියන්නේ...Aus කාරයත් හෙන්රික්ස් දාගෙන පිස්සු නැටුවේ...උටත් ගහන්නත් බැහැ..බොලින් නැහැ

    දැන් අපේ ටීම් එකේ All roundersලා කියක් ඉන්නවද

    දනංජය.. =>මන් කැමති මු pure batman කෙනෙක් වෙනවට..
    දනුශංක =>උ නම් පෙන විදියට තිසර වගේමයි :P:P
    තිසර..
    සේක්කුගේ..
    දිලරුවන්.. =>දිල්රුවන් මුලින් ආවේ open,බැටෙක්
    මැතිස් =>මැතිස් දැන් බෝල් කරන්නේ ලකුණු ගහනවා අඩු නිසා :lol::lol:

    බලපන්කො කි දෙනෙක් ඉන්නවා කියලා..

    Pure batmanට ඉන්නේ දැන් චන්දිමාල්,කුසල් මෙන්ඩිස් විතරයි..කුසල් පෙරේරා ඔය දෙවර්ගේටම අහු නොවෙන එකෙක්නෙ :D

    බොලස්ලා බැලුවොත් හරි හමන් බොලින් එකයි ඉන්නේ...
    අපොන්සුවා විතරයි :shocked::shocked:

    එක බොලින් එකෙක්ගෙන් මැච් දිනන අමාරුයි කියලා තේරෙන්නේ නැති එක තමා අවුල :(
     
    Mata Hithenne Captain ta one widihata team eka hadanne... Captain hithan inne U tharan danna ekek na kiyala, But Apita thamai therenne U tharan Gon Moda Captain kenek Hitiye na kiyala. Mendis and hearth hitiye naththan Test series ekath paradai
     
    Last edited:
    • Like
    Reactions: 3rdEye

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694

    ඇත්තටම පහුගිය මැච් අපි ගොඩයන්න ප්‍රධානම හේතුවක් වුනේ චන්දිමාල් මෙන්ඩිස් ලකුණු අතරේ ඉන්න නිසා, ඒත් බැටලා දෙන්නෙක් මත කණ්ඩායමක් යැපෙන්න බෑ :angry: උන් දෙන්න ගැහුවේ නැත්තනම් කවුද ලකුණු ගහන්න ඉන්නේ ? මැතිව්ස්ගේ බැටින් දැන් ඉස්සර වගේ නෑ වේලාවකට ගොන් ෂොට් ගහලා අවුට් වෙනවා. :( ටෙස්ට් එක්දින ප්‍රධානම ගැටලූවක් තමයි ආරම්භය හොඳ නෑ :( අන්තිමේදි කණ්ඩායමේ බර අදින්න වෙන්නේ චන්දිමාල් වගේ ක්‍රිඩකයෙක්ට තමයි. චන්දිමාල්ගේ අන්තිම ඉනිම කිහිපයම ඇත්තෙන්ම කණ්ඩායම ගොඩදාන්න ගහපු ඉනිම් එතනදි සුපුරුදු චන්දිමාල්ගේ පිතිකරණ රටාව වෙනුවට විකට් එකේ රැදිලා කඩුල්ල ආරක්ෂා කරගෙන හිමින් හිමින් ලකුණු ගැහුවේ :) අවධානම අරගෙන බැට් කරන්න බෑ අපේ මැද පෙල පසුපෙළ සත 5 විශ්වාස කරන්න බැහැ
     
    • Like
    Reactions: 3rdEye

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    Capatain Kenek Unama Karanna one Dinanna Amaru wage Match dinnana Puluwan karawana eka, Nathuwa lesiyenma Dinanna Puluwan match witharak dinana eka nemei, Issra kochchara E wage matches Lankawe un gahuwada.. Mahela ehema kochchara hoda strategy dammada , Dan 1st innings eke Lakunu adu unoth kelinma paradai kiyala dannawa. Kisima Pressure ekak , Strategy ekak na .. ohe innawa wicket watenakan.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Mata Hithenne Captain ta one widihata team eka hadanne... Captain hithan inne U tharan danna ekek na kiyala, But Apita thamai therenne U tharan Gon Moda Captain kenek Hitiye na kiyala. Mendis and hearth hitiye naththan Test series ekath paradai

    එකනේ මන් කිව්වේ දවසක් එවි මැතිස්ට ගෙදරම යන්න වෙන :lol::lol:

    ආරංචි හැටියට උ තමා ටීම් එක තෝරන්නේ :angry::angry:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Capatain Kenek Unama Karanna one Dinanna Amaru wage Match dinnana Puluwan karawana eka, Nathuwa lesiyenma Dinanna Puluwan match witharak dinana eka nemei, Issra kochchara E wage matches Lankawe un gahuwada.. Mahela ehema kochchara hoda strategy dammada , Dan 1st innings eke Lakunu adu unoth kelinma paradai kiyala dannawa. Kisima Pressure ekak , Strategy ekak na .. ohe innawa wicket watenakan.

    මැතිස් ඉන්නේ අනිත් ටීම් එකේ උන් වැරදක් කලලා අවුට් වෙනකම් කට ඇරන් බලන්න ඉන්න එක බන්.. :P:P

    Dhoniගේ ටයිප්...දෝනිගේ කැප්ටන් දුරවලතාවය වැහිලා තියෙන්නේ උන්ගේ Batting line එකෙන් :lol::lol:

    ටෙස්ට් වල අර විදියට දිමුත් ෆේල් වෙද්දී රොසෙන් සිල්වා දැම්මේ නැති එකානේ :sorry::sorry:

    උ school team එකේදී මැතිස් එක්ක වලියක් දාන් කියන්නේ ;)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඇත්තටම පහුගිය මැච් අපි ගොඩයන්න ප්‍රධානම හේතුවක් වුනේ චන්දිමාල් මෙන්ඩිස් ලකුණු අතරේ ඉන්න නිසා, ඒත් බැටලා දෙන්නෙක් මත කණ්ඩායමක් යැපෙන්න බෑ :angry: උන් දෙන්න ගැහුවේ නැත්තනම් කවුද ලකුණු ගහන්න ඉන්නේ ? මැතිව්ස්ගේ බැටින් දැන් ඉස්සර වගේ නෑ වේලාවකට ගොන් ෂොට් ගහලා අවුට් වෙනවා. :( ටෙස්ට් එක්දින ප්‍රධානම ගැටලූවක් තමයි ආරම්භය හොඳ නෑ :( අන්තිමේදි කණ්ඩායමේ බර අදින්න වෙන්නේ චන්දිමාල් වගේ ක්‍රිඩකයෙක්ට තමයි. චන්දිමාල්ගේ අන්තිම ඉනිම කිහිපයම ඇත්තෙන්ම කණ්ඩායම ගොඩදාන්න ගහපු ඉනිම් එතනදි සුපුරුදු චන්දිමාල්ගේ පිතිකරණ රටාව වෙනුවට විකට් එකේ රැදිලා කඩුල්ල ආරක්ෂා කරගෙන හිමින් හිමින් ලකුණු ගැහුවේ :) අවධානම අරගෙන බැට් කරන්න බෑ අපේ මැද පෙල පසුපෙළ සත 5 විශ්වාස කරන්න බැහැ

    ඔව් බන්,චන්දිමාල්ට බැනලා වැඩක් නැහැ...උ එක පැත්තක shape එකේ ගහනවා..උත එක්ක අනිත් පැත්තේ එකෙක් නැනේ ටිකක් වේගෙන් ගහන්න...විකට් එක පැත්තකින් යන නිසා උ තව හිමින් ගහනවා :sorry:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    ඔව් බන්,චන්දිමාල්ට බැනලා වැඩක් නැහැ...උ එක පැත්තක shape එකේ ගහනවා..උත එක්ක අනිත් පැත්තේ එකෙක් නැනේ ටිකක් වේගෙන් ගහන්න...විකට් එක පැත්තකින් යන නිසා උ තව හිමින් ගහනවා :sorry:

    Chandimal kohomath Himin gahana ekek..u wegen ,haiyen gahnna giyoth lesiyenma out wenawa ... dhanajaya thawa tikak Responsible widihata play karoth u hodai middle overs wala run rate eka 5 wage tiya ganna.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ධනංඡය හරි යන්නේ නෑ තාම එක්ස්පිරියන්ස් එක මදි කෙයාලස් ශොට් ගහලානේ අවුට් වෙන්නේ එක්කේ ඔපන් එව්වා නම් හරි ඔක්කොම යාර තිහෙන් එහාට ගහන්න .