Sirwata,, ODI wala thamai u hodatama perform karala tiyenne.. Uta overs 3,4k one establish wela gahanna... Stylish Player kenek.. Uwa kawa ..Apita therna ewa Loku unta thern nathi ekai awla




onna ohoma ekak danna oni starc,zampa un dennata
උ හොදයි බන්..උව කෑවේ අරවින්ද..උට T20 ගහන්න බැහැ..උ T20 world cup දාලා නැතිම කරා..
උට ටෙස්ට්,T20 ගහන්න බැහැ,එත් ODI පුළුවන් බන්..මන් හිතන්නේ 2014/2015 ODI record බැලුවොත් ඕකගේ වැඩි ලංකාවේ දැන් ගහන අයට වඩා![]()
SR 80 ක් විතර තියන් බැට් කරනවා ඕපන් කරද්දි...phil hughes wa mathak una ado..![]()
අම්මටහුඩු යකෝ අර ගාර්ඩ් එක නැත්නම් ඉවරයි ඔලුව![]()



uta passe mathak wenna aththe pull arannaohoma ekak dammoth 6i.. pull karanna puluwan ekatane u oluwa paath kare
