⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    0 0 0 0 1 1
    avatar267406_288.gif
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Sirwata,, ODI wala thamai u hodatama perform karala tiyenne.. Uta overs 3,4k one establish wela gahanna... Stylish Player kenek.. Uwa kawa ..Apita therna ewa Loku unta thern nathi ekai awla

    ඔව් බන්,උ වගේම චන්දිමාල් T20 හරි යන්නේ නැහැ බන්...උත කෑවා T20 world cup දාලා... :dull::dull:

    උ එක මැච් එකක ගැහුවොත් මැච් 10-15ක් ගහන්නේ නැහැ..තාමත් avg 17.00 :baffled::baffled:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    උ හොදයි බන්..උව කෑවේ අරවින්ද..උට T20 ගහන්න බැහැ..උ T20 world cup දාලා නැතිම කරා..

    උට ටෙස්ට්,T20 ගහන්න බැහැ,එත් ODI පුළුවන් බන්..මන් හිතන්නේ 2014/2015 ODI record බැලුවොත් ඕකගේ වැඩි ලංකාවේ දැන් ගහන අයට වඩා:)

    ඔව් බන් උට odi අවුලක් නෑ...:yes: SR 80 ක් විතර තියන් බැට් කරනවා ඕපන් කරද්දි...