⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

ksndhr

Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    උන්ට කොච්චර වැදුනත් කමක් නෑ.. අපේ රෙකෝඩ් කැඩුන එකයි දුක :(
    Ow ban ayenam a wage record ekak thiyanna amarui... balamuko ape un gahannath beri ne.. T20 tath lagadima kela wei wage....:(
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Dilruwan Perera හොදයි තිසරට වඩා ගොඩක්ම...ගිය මැච් එකෙත් තිසර,සෙක්කු ගොන් සොට් ගහලා ගියාම උ ලස්සට චන්දිමාල් එක්ක ගැහුවා..උ නිසයි චන්දිමාල් 100 ගැහුවෙත්
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    Lankawa hamadama Aus gihilla whitewash thama ban test wala....Test 2i Draw karala thiyenne...aneth ewwa okkoma paradai.....

    එකක් හරි දිනයි කවද හරි :D කවුද හිතුවෙ හිටපු ටීම් එකේ හැටියට අපි දිනයි කියලා.. අපි වයිට් වොශ් වෙන්නනේ හිටියේ :D