⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    match eka ithin kohomath kanawa ,eth Pajatheta kaida dan ne :rofl:

    වැඩක් නෑ බං බලලා :dull: අපේ එවුන් සෙල්ලන් කරන විදිය දැක්කාම සසර කලකිරෙනවා මට නම් එපා උනා බං බලපං අර ඇන්ජලෝ පෙරේරාද මොන හුයන්නද ෂිට් :angry::angry::angry: කන එකම හොදයි ගොන් උට්ටෝන්ගේ ලොකු ඔලුව බහින්න දේශපාලන ගොට්ට අල්ලන එවුන් අද නෑ :lol: පව් අප්පා :(