⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,003
    113
    14369956_1147434382006199_503990994161516320_n.jpg

    ෂුවර්ද බන්...සිම්බ උන් මොකක්ද ස්ට්‍රයික් සීන් එකක් කියලා නිවුස් එකක් දැක්කා....:oo:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු අපේ ක්‍රිකට් කණ්ඩායම මේ රටට ගෞරවයක් ලබා දුන්නා. අපිට දිනන්න බැරි අවස්ථාවේ දිනලා පෙන්නුවා. ඉතින් ඒ සියලු දෙනාටම ස්තුති කිරීමක්, ප්‍රශංසා කිරීමක් සදහා අද සියලු දෙනාටම අරලියගහ මන්දිරය වෙත ආරාධනා කරනු ලැබුවා.

    අපි දැන් ඉලක්ක කරගෙන ඉන්නේ 2019 ලෝක කුසලානය. මේක 2019 ට සුබ ප්‍රාර්ථනා කිරීමේ ආරම්භයක්. විශේෂයෙන්ම අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ මීළග පියවර හැටියට පාසැල් මට්ටමෙන් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න කියලා මම අධ්‍යාපන ඇමතිතුමාටත් උපදෙස් දෙනු ලැබුවා. ජාත්‍යන්තර වශයෙන් අපි ක්‍රිකට් ක්‍රීඩාවෙන් සීඝ්‍රයෙන් ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ නිසා ජනාධිපතිතුමාත්, මමත්, කැබිනට් මණ්ඩලයත්, අප සියලු දෙනාම ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සදහා සහයෝගය ලබා දීමට තීරණය කර තිබෙනවා.

    1979 දී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් මට්ටමට ගෙනයාමට අවශ්‍ය බව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා එදා තීරණය කළා. ඒ ගමනේ තවත් පියවරක් තමයි අපේ පාසැල් ක්‍රීඩාව දියුණු කරලා අපට තිබෙන දක්ෂ ක්‍රීඩක කණ්ඩායම තවත් වැඩිදියුණු කිරීම. ක්‍රිකට් කියන්නේ අපට ක්‍රීඩාවක් පමණක් නෙමෙයි. ජාතික කණ්ඩාම ක්‍රීඩා කරන විට අපි සියලු දෙනා ශ්‍රී ලාංකිකයෝ. ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරනවා කියන්නේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය තවත් තහවුරු කරනවා කියන එකයි. ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්න අප සියලු දෙනාටම එකට නැගී සිටීමට අවස්ථාව ලැබෙයි කියා මා බලාපොරොත්තු වෙනවා. - Ranil Wickremesinghe

    14368835_844702822295892_2604249029699877455_n.jpg

    14364914_1923884330976098_6584779955859478204_n.jpg

    14329921_1923884220976109_5599912915884724801_n.jpg

    14333758_1923884250976106_127406904575898877_n.jpg

    14370369_1923890630975468_2613694159261041948_n.jpg

    14368763_1923890627642135_2339133771965177718_n.jpg
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු අපේ ක්‍රිකට් කණ්ඩායම මේ රටට ගෞරවයක් ලබා දුන්නා. අපිට දිනන්න බැරි අවස්ථාවේ දිනලා පෙන්නුවා. ඉතින් ඒ සියලු දෙනාටම ස්තුති කිරීමක්, ප්‍රශංසා කිරීමක් සදහා අද සියලු දෙනාටම අරලියගහ මන්දිරය වෙත ආරාධනා කරනු ලැබුවා.

    අපි දැන් ඉලක්ක කරගෙන ඉන්නේ 2019 ලෝක කුසලානය. මේක 2019 ට සුබ ප්‍රාර්ථනා කිරීමේ ආරම්භයක්. විශේෂයෙන්ම අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ මීළග පියවර හැටියට පාසැල් මට්ටමෙන් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න කියලා මම අධ්‍යාපන ඇමතිතුමාටත් උපදෙස් දෙනු ලැබුවා. ජාත්‍යන්තර වශයෙන් අපි ක්‍රිකට් ක්‍රීඩාවෙන් සීඝ්‍රයෙන් ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ නිසා ජනාධිපතිතුමාත්, මමත්, කැබිනට් මණ්ඩලයත්, අප සියලු දෙනාම ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සදහා සහයෝගය ලබා දීමට තීරණය කර තිබෙනවා.

    1979 දී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් මට්ටමට ගෙනයාමට අවශ්‍ය බව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා එදා තීරණය කළා. ඒ ගමනේ තවත් පියවරක් තමයි අපේ පාසැල් ක්‍රීඩාව දියුණු කරලා අපට තිබෙන දක්ෂ ක්‍රීඩක කණ්ඩායම තවත් වැඩිදියුණු කිරීම. ක්‍රිකට් කියන්නේ අපට ක්‍රීඩාවක් පමණක් නෙමෙයි. ජාතික කණ්ඩාම ක්‍රීඩා කරන විට අපි සියලු දෙනා ශ්‍රී ලාංකිකයෝ. ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරනවා කියන්නේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය තවත් තහවුරු කරනවා කියන එකයි. ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්න අප සියලු දෙනාටම එකට නැගී සිටීමට අවස්ථාව ලැබෙයි කියා මා බලාපොරොත්තු වෙනවා. - Ranil Wickremesinghe

    kusala ko :confused:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මේ ප්ලයෙර් ලට වෙන injury වලට සිංහල බෙහෙත් කල නම් හරි ඉක්මනට හොද වෙනවා operation කලාම වැඩේ අල වෙනවා ලොකු කාලයක් යනවා හොද වෙන්න මාලිංගත් operation නොකර සිංහල බෙහෙත් කරලා හොද වෙලා ඉන්නේ :yes::yes:
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    මේ ප්ලයෙර් ලට වෙන injury වලට සිංහල බෙහෙත් කල නම් හරි ඉක්මනට හොද වෙනවා operation කලාම වැඩේ අල වෙනවා ලොකු කාලයක් යනවා හොද වෙන්න මාලිංගත් operation නොකර සිංහල බෙහෙත් කරලා හොද වෙලා ඉන්නේ :yes::yes:

    Ow mathakai arjuna dawasak kiwwa e dawas wala un tour ekak ehema yna kota thalum thel kuppiyak ehema aranlu ynne..mokak hari case ekak awot tikak ga gattama hodatama hodailu..:D. e kale itin dan wage lokuwta painkillers ehemat tibbe nane..
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Ow mathakai arjuna dawasak kiwwa e dawas wala un tour ekak ehema yna kota thalum thel kuppiyak ehema aranlu ynne..mokak hari case ekak awot tikak ga gattama hodatama hodailu..:D. e kale itin dan wage lokuwta painkillers ehemat tibbe nane..

    :yes::yes: ow ban sinhala beheth walin oya ba kiyana leda godak hoda karanna puluwan :yes::yes: mage podi kale watila angillak kaduna hospital ekan kiva operation karanna ona kiyala ath eka atharala dala sinhala beheth kala masayak yanna kalin agilla hodatama hodi :)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    :yes::yes: ow ban sinhala beheth walin oya ba kiyana leda godak hoda karanna puluwan :yes::yes: mage podi kale watila angillak kaduna hospital ekan kiva operation karanna ona kiyala ath eka atharala dala sinhala beheth kala masayak yanna kalin agilla hodatama hodi :)

    ඇත්ත බන් ඉස්සර සෙල්ලන් කරද්දී බොලේ වැදිලා මගේ ඇගිලි දෙකක් කැඩිලා තියනවා එකක් පුරුකකින් පැන්නා අනික පිපුරුව bone එකෙන් දෙකම ගොඩ දැම්ම නියමෙට සිංහල බෙහෙත් වලින් :love::yes: