ෂුවර්ද බන්...සිම්බ උන් මොකක්ද ස්ට්‍රයික් සීන් එකක් කියලා නිවුස් එකක් දැක්කා....


ෂුවර්ද බන්...සිම්බ උන් මොකක්ද ස්ට්‍රයික් සීන් එකක් කියලා නිවුස් එකක් දැක්කා....![]()

machan unta dan salli na kiva nea test gahanna![]()

ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු අපේ ක්‍රිකට් කණ්ඩායම මේ රටට ගෞරවයක් ලබා දුන්නා. අපිට දිනන්න බැරි අවස්ථාවේ දිනලා පෙන්නුවා. ඉතින් ඒ සියලු දෙනාටම ස්තුති කිරීමක්, ප්‍රශංසා කිරීමක් සදහා අද සියලු දෙනාටම අරලියගහ මන්දිරය වෙත ආරාධනා කරනු ලැබුවා.
අපි දැන් ඉලක්ක කරගෙන ඉන්නේ 2019 ලෝක කුසලානය. මේක 2019 ට සුබ ප්‍රාර්ථනා කිරීමේ ආරම්භයක්. විශේෂයෙන්ම අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ මීළග පියවර හැටියට පාසැල් මට්ටමෙන් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න කියලා මම අධ්‍යාපන ඇමතිතුමාටත් උපදෙස් දෙනු ලැබුවා. ජාත්‍යන්තර වශයෙන් අපි ක්‍රිකට් ක්‍රීඩාවෙන් සීඝ්‍රයෙන් ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ නිසා ජනාධිපතිතුමාත්, මමත්, කැබිනට් මණ්ඩලයත්, අප සියලු දෙනාම ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සදහා සහයෝගය ලබා දීමට තීරණය කර තිබෙනවා.
1979 දී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් මට්ටමට ගෙනයාමට අවශ්‍ය බව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා එදා තීරණය කළා. ඒ ගමනේ තවත් පියවරක් තමයි අපේ පාසැල් ක්‍රීඩාව දියුණු කරලා අපට තිබෙන දක්ෂ ක්‍රීඩක කණ්ඩායම තවත් වැඩිදියුණු කිරීම. ක්‍රිකට් කියන්නේ අපට ක්‍රීඩාවක් පමණක් නෙමෙයි. ජාතික කණ්ඩාම ක්‍රීඩා කරන විට අපි සියලු දෙනා ශ්‍රී ලාංකිකයෝ. ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරනවා කියන්නේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය තවත් තහවුරු කරනවා කියන එකයි. ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්න අප සියලු දෙනාටම එකට නැගී සිටීමට අවස්ථාව ලැබෙයි කියා මා බලාපොරොත්තු වෙනවා. - Ranil Wickremesinghe

![]()
Chanaka Welegedara helping his former team mate![]()
welagedara retire unada ?




මේ ප්ලයෙර් ලට වෙන injury වලට සිංහල බෙහෙත් කල නම් හරි ඉක්මනට හොද වෙනවා operation කලාම වැඩේ අල වෙනවා ලොකු කාලයක් යනවා හොද වෙන්න මාලිංගත් operation නොකර සිංහල බෙහෙත් කරලා හොද වෙලා ඉන්නේ![]()
. e kale itin dan wage lokuwta painkillers ehemat tibbe nane..Ow mathakai arjuna dawasak kiwwa e dawas wala un tour ekak ehema yna kota thalum thel kuppiyak ehema aranlu ynne..mokak hari case ekak awot tikak ga gattama hodatama hodailu... e kale itin dan wage lokuwta painkillers ehemat tibbe nane..

ow ban sinhala beheth walin oya ba kiyana leda godak hoda karanna puluwan 
mage podi kale watila angillak kaduna hospital ekan kiva operation karanna ona kiyala ath eka atharala dala sinhala beheth kala masayak yanna kalin agilla hodatama hodi 
ow ban sinhala beheth walin oya ba kiyana leda godak hoda karanna puluwan
mage podi kale watila angillak kaduna hospital ekan kiva operation karanna ona kiyala ath eka atharala dala sinhala beheth kala masayak yanna kalin agilla hodatama hodi
![]()

