⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    SL Team - FDM Karunaratne, WU Tharanga, BKG Mendis, LD Chandimal, N Dickwella†, DAS Gunaratne, MDK Perera, HMRKB Herath*, RAS Lakmal, CBRLS Kumara, PADLR Sandakan

    De Silva isn't playing :confused:

    කමක්නෑ චන්දිමාල් ඉන්නවනේ... :lol::lol::lol:

    (හැබැයි උගෙ ස්ටැට්ස් නම් හොඳයි බන්ගොන්ට එරෙහිව )
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia



    සනා බෝයි පස් කියලා කිව්වට එතන හිටිය ඉන්ග්ලිශ් කොමෙන්ටේටර් නම් අනිවා හිතන්න ඇති නේද බන් ෆz කියලාවත්... මොකෝ ඌ දන්නේ නෑනේ සින්හල වචන... :cool:

    :D
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Avidhital: "Dhananjaya needed to be in the XI. This was a chance for him to restore his lost confidence. But the scenario is that, Sri Lanka have broken their tradition of 7-4 and gone into 6-5 in the expense of Dhananjaya de Silva. Dilruwan Perera is a decent bat though"
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    Law changes announced by the MCC
    * New restrictions on bat sizes
    * Change to run out law regarding 'bouncing bats'
    * Change to law regarding a Mankad
    * Umpires granted greater powers to punish bad player behaviour
    * 'Handled the ball' mode of dismissal now included under 'obstructing the field'
    * Wording to be more general neutral
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    c2YEjDA.jpg


    ගාල්ලේ ක්‍රිකට් පිට්ටනිය වෙන තැනකට ගෙනියන්න ප්ලෑන් එකක් තියෙනවා කියලා මම දැක්කා ඔය ග්‍රවුන්ඩ් එක මලල ක්‍රිඩා, පාපන්දු වලට වෙන්කරන්න යන්නේ :(:(:(
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    SL Team - FDM Karunaratne, WU Tharanga, BKG Mendis, LD Chandimal, N Dickwella†, DAS Gunaratne, MDK Perera, HMRKB Herath*, RAS Lakmal, CBRLS Kumara, PADLR Sandakan

    De Silva isn't playing :confused:

    sanga mahela inna kale nan 6-5 gahanna puluwan. dan inna kabbo ekka 6-5 gahuwama bat karanna wenne herath ta thamai :sorry:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    බාග බෝලර්ස්ලා ඉන්නවට වැඩිය ජෙනුයින් ස්පින් 3 ගහන එක හොඳයි :):) සඳකැන්ට චාන්ස් එකක් දුන්න එක හොඳයි :love::love:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    බාග බෝලර්ස්ලා ඉන්නවට වැඩිය ජෙනුයින් ස්පින් 3 ගහන එක හොඳයි :):) සඳකැන්ට චාන්ස් එකක් දුන්න එක හොඳයි :love::love:

    :yes::yes::cool:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    test wala 1/2 bowlerslagen wadak na...Dan ODI walath ba wage...T20 wala aulak na....:confused::confused:

    :yes::yes: අසේලගේ බෝලින් ටෙස්ට් වලට මදි කියලා මට හිතෙනවා

    Tharanga is not a test opener....He might get runs in this series..Waste of an opportunity for a youngster...!:confused::confused::confused:

    තරංග මේ ටෙස්ට් සීරිස් එක හොඳට ගැහුවේ නැත්නම් ප්ලෙස් එක ෂුවර් නෑ :):)