⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Tharanga is not a test opener....He might get runs in this series..Waste of an opportunity for a youngster...!:confused::confused::confused:

    But far better than kota+Dimuth combination... They are too old fashioned.... 20 for 10 ovs and gone.. We can't expect 1970's test cricket now... So, this is good move rather than that double.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    Tharanga is not a test opener....He might get runs in this series..Waste of an opportunity for a youngster...!:confused::confused::confused:

    කෞෂල් සිල්වා එක්ක යනවට වඩා නම් හොදයි :yes::yes:

    opportunity එකක් දෙන්න තරම් එකෙක් නෑ මේ වෙද්දී, ධනුෂ්ක ටෙස්ට් opener කෙනෙක් නෙමෙයි මොකද දික්කත් ඉන්න නිසා, අනිත් එක රොන් චන්ද්‍රගුප්ත පොඩි වැඩි තාම මේ side එක කොහොමත් experience මදි නෙහ්, තරංග ඇවිල්ල runs ටිකක් ගැහුවොත් හොදයි මොකද අන්තිම match 10 යේ opening partnerships තිබ්බෙම නෑනේ :D:)
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    කෞෂල් සිල්වා එක්ක යනවට වඩා නම් හොදයි :yes::yes:

    opportunity එකක් දෙන්න තරම් එකෙක් නෑ මේ වෙද්දී, ධනුෂ්ක ටෙස්ට් opener කෙනෙක් නෙමෙයි මොකද දික්කත් ඉන්න නිසා, අනිත් එක රොන් චන්ද්‍රගුප්ත පොඩි වැඩි තාම මේ side එක කොහොමත් experience මදි නෙහ්, තරංග ඇවිල්ල runs ටිකක් ගැහුවොත් හොදයි මොකද අන්තිම match 10 යේ opening partnerships තිබ්බෙම නෑනේ :D:)
    Chandraguptha podi wadi na Bangaliyoth ekka gahanta.......:confused::confused: