⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    එතකොට සනත් , කළු ඕපන් කරපු කාලෙ ගැන ඔය මහත්තයා මොකද කියන්නෙ :rofl:

    ඉස්සර වගේ නෙමෙයි නේද බන් දැන්? :baffled:

    අනික ඉස්සර අපේ මැද පෙළ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ..? :) සනා බෝයි සහ කළු ෆයිනල් එකේ පිස්සෙක් වගේ පිස්සෙක් වගේ දුවන්න ගිහින් අවුට් වුනා මතකනේ? :rofl:

    හැබැයි පිස්සෝ කලබල උනාට වෙදා කලබල නැහැ වගේ අපේ මැද උන් ටික හොදට ගේම ගෙනිච්ච...දැන් එහෙම උන් නැහැ...:lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    17795801_1345322735550695_2292568796971891500_n.jpg

    ගෑනි ෂුවර් එකට අරූගේ අකවුන්ට් එකට ලොග් වෙලා ඕක දාන්න ඇත්තේ :lol::lol::rofl:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    එතකොට සනත් , කළු ඕපන් කරපු කාලෙ ගැන ඔය මහත්තයා මොකද කියන්නෙ :rofl:

    ඉස්සර වගේ නෙමෙයි නේද බන් දැන්? :baffled:

    අනික ඉස්සර අපේ මැද පෙළ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ..? :) සනා බෝයි සහ කළු ෆයිනල් එකේ පිස්සෙක් වගේ පිස්සෙක් වගේ දුවන්න ගිහින් අවුට් වුනා මතකනේ? :rofl:

    හැබැයි පිස්සෝ කලබල උනාට වෙදා කලබල නැහැ වගේ අපේ මැද උන් ටික හොදට ගේම ගෙනිච්ච...දැන් එහෙම උන් නැහැ...:lol:

    20/20 kiyanne gehillak thama ban. specially powerplay 6 overs wala. oken ganna gemma thama capitalize karanne anith overs 14. dikwella kusal thama t20 walata hodatama gelapenne. flying start ekak awoth 180k 200k nothing. tharanga hodai ODI Test walata :dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ow ban... u witharak newei ara Dean Jones karayat kiyanawa "Sri lanka in danger, if they lose one more wicket"..

    paka tamai yako Kulasekarata enakan batsmen la inne... munge ammage kata kiyawanne...

    mata mala panala hitiye e welawe....

    oka sanga mahela hitiya kaleth kiwwa e dhennai mathews gei failure ekakadi.... kohomath lankawe hati e e kaale porak Awilla team eka goda danawa kiyana eka... ekai hungak personal records lankawata tyenne:dull:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    හරිද වැරදිද දන්නේ නැහැ,,,

    එත් මට හිතෙන්නේ බන් දික්වැල්ල, කුසල් ඕපන් කරන එක හරියන්නේ නැහැ...

    තරංග වගේ එකෙක් ඉන්න ඕනේ බන්...තරංග ගැහුවේ නැතත් ඌ එහා පැත්තේ එකා සෙටල් වෙනකන් ගහනවා...අනිත් එකා හිර වුනොත් ඌ ගේම ඇදගෙන අරුවත් ප්‍රෙෂර් එකෙන් බේරාගන්නවා...

    අනිත් එක ඌ ගානට එක දාල ගේම ගහනවා...:yes: දෙන්නම පිස්සෙක් වගේ ගහන්න ගියොත් වැඩේ අවුල්...:yes:

    :yes:
    :yes:
    2nd ODI eka thamai hodama udaharane.
    Menda abaruna, Tharanga theluwa. Ita passe mendath weda pennuwa.
    Eda thamai menda cricket igena gaththe.
    e Match eka ayeth beluwoth ubalata therevi.
    iyeth tharanga e wede kala.
    Dick , Janiya & Mune hadissi karayo. Tharanga wage ekek innama ona uden.

    11.gif

    :yes::yes::yes::yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    20/20 kiyanne gehillak thama ban. specially powerplay 6 overs wala. oken ganna gemma thama capitalize karanne anith overs 14. dikwella kusal thama t20 walata hodatama gelapenne. flying start ekak awoth 180k 200k nothing. tharanga hodai ODI Test walata :dull:

    ethakota munaweera ewanne kohenda :confused: oepn thundenekta enna barida :lol::rofl: ow ita passe tharanga t20 fail wenna gaththoth uwa aye agadetama danawa :yes:

    dick and munayath hodai opening ekata kusal power thiyana nisa one down
    ;)
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ethakota munaweera ewanne kohenda :confused: oepn thundenekta enna barida :lol::rofl: ow ita passe tharanga t20 fail wenna gaththoth uwa aye agadetama danawa :yes:

    dick and munayath hodai opening ekata kusal power thiyana nisa one down
    ;)

    mune open karanawanam hodai. eth chance set wena ekak ne ban porata :sorry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    uta match nodi anatha kalane... dilshan ekka monaa unath hondatama partnership thibbe tharanga.. aye try karanna deyak tibbe nea wena kenekwa opening place ekata... matisge ponsi wada thama...

    oyita kalin indika de seramtath kapillak aawa. e nam itin mahelage tharanga karaya nisa:baffled:
    AUS un tak gala pasu bam recover karaganne seniority or name eka player replacement walata adala nokara ganeema... tharanga unath SANATH wage ellilama inna hadanakota pu$ata payin gahanna huru wennai one... ethakota kawuruath ellila inneth nea..:dull:
    sanath tharanga denna hodatama sellam kale. mata mathaka widiyata :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    sanath tharanga denna hodatama sellam kale. mata mathaka widiyata :rolleyes:

    ou.. e tharanga aaweth kaluwata kapillak awilla yanna wada salassuwama... (sanga aawe kaluwa nathi unu dawasaka mataka widiyata)
    eetapasse sanathge form bahinakota thama 6-7 gahala hitiya dilshan ehema gaththe udata.... tharanga ge aula thibbe outside offstump bat eka daana eka control nathi eka... eeka e dawaswala green pitches wala common... eth tharagagen thama arreas yawwe :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඕවා හදන ශෙයාර් කරන උඹලගෙයි අන්තරේ ප$කුන්ගෙයි වෙනස මොකක්ද? :angry:ඔක්කොටම වඩා ඔය මගුල් මේ ත්‍රෙඩ් එකට ඇදලා දාලා මේ මගුලේ ඕෆ් ටොපික් යන එකට නම් අපි කැමති නෑ...:angry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ou.. e tharanga aaweth kaluwata kapillak awilla yanna wada salassuwama... (sanga aawe kaluwa nathi unu dawasaka mataka widiyata)
    eetapasse sanathge form bahinakota thama 6-7 gahala hitiya dilshan ehema gaththe udata.... tharanga ge aula thibbe outside offstump bat eka daana eka control nathi eka... eeka e dawaswala green pitches wala common... eth tharagagen thama arreas yawwe :rolleyes:
    ow anika tharangata eda idalama onside shots na :baffled: