⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොහොමද ඊයේ කුසල්ගේ ගැහිල්ල? :cool:

    මෙච්චර දවසක් කුසල්ට වල කැපුවේ,බින්දුමාල්,උ T20 ගහන්න බින්දුමාල් කුසල්ව නැති කරා.. :angry:

    මුල් ඕවර වලදී කුසල් හිර වෙද්දී,තරංග ලස්සනට ගැහුවා..ඔය වෙලාවේ බින්දුමාල් හිටියා නම් උත කොට කොට ඉදලා,කුසලට පෙසර් වැඩි කරලා අවුට් කරනවා :rofl:

    අන්තිමට අපි කිව්ව විදියට බින්දුමාල්,කුසල් මෙන්ඩිස්,දනනජය ටීම් එකෙන් අයින් කළා :cool:

    දැන් මේ ටීම් එක settle වේගෙන එන නිසා දිගටම මේ ටීම් එකම ගැහුවා නම් හොද වගේ :D

    දික්වැල්ල,මැතිස් ආවම අඩුවෙන්ම perform කර දෙන්නට අයින් කරලා දාන්න බැරිය..හොදටම හැමෝම කරනවා නම් දික්වැල්ල,මැතිස් ටික කාලයක් එළියේ ඉන්න බැරිය :rofl::rofl:

    Bangladesh bowlers la ta එරෙහිව පට්ට විදියට perform කරා ...:rolleyes:
     
    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    eeeeeeeeeeeeeeee.jpg

    මුන්ට නම් මොලේ මාන්දම.මේවනම් විලි ලැජ්ජ නැති වැඩ.
    මේක පැහැදිලි කුහකකම ද? මෝඩකම ද?

    :no::no::no:

    third class wada mewa.shik
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    අපේ office එකේ ඉන්නවා dial එකක් :rolleyes::rolleyes: උ උදේ පාන්දර ඇවිත් උපුල් තරංගට බනිනවා bowling change හරි සවුත්තුයි:D:D තිසර පෙරේරා, මිලින්ද සිරිවර්ධනට දන්නා දෙන්න තිබුනා overs :eek::eek::confused::confused: වැඩක් නැ හරි සවුත්තුයි උම ඇවිත් කලින් දවසක ODI match එකේදී යනකොට කිව්වා පිස්සු තිසර පෙරේරාට overs දෙනවද උට ගහනවනේ :confused::confused:හොදට ඉතින් මට මතක් උන අපේ office එකේ match එකේදී උ මම දන්නම් කියලා ගත්තා උගේ over එකට 46 ගැහුවා :lol::lol: දන්නේ ඔක්කොම NO අරු ඉතින් කෙලිනවා 6 හොදට :lol::lol: උගේ ගෙදර උනුත් ඇවිත් හිටියා match එක බලන්න over එක ඉවර උනා විතරයි උන්ගේ තාත්තා ගෙදර ගියා පව් බන් :lol::lol: දැන්නම් උ ටිකක් හැදිලා හැබැයි :):)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    Bangladesh bowlers la ta එරෙහිව පට්ට විදියට perform කරා ...:rolleyes:

    අන්නේකයි...කුසල් කියන්නේ මමත් ආස පොරක්..:yes:

    හැබැයි ඌ හොදට ගහන්නේ චාටර් බොලින්ග් තියෙන සයිඩ් වලට...එකයි අවුල....:sorry:

    හැබයි මුල් කාලේ එහෙම නැහැ :no:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    eeeeeeeeeeeeeeee.jpg

    මුන්ට නම් මොලේ මාන්දම.මේවනම් විලි ලැජ්ජ නැති වැඩ.
    මේක පැහැදිලි කුහකකම ද? මෝඩකම ද?

    :no::no::no:

    anthare kuhaka hatthen thawa monawa expect karannada bung:lol: enawa guti kanawa naanawa duwanawa :lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    Hmm Kusalwa ain karala thibba eke nam loku waraddak man nam dakin na. Uwa test gassanawa madiwata no.3 th bat karawannane hitiye. U anthimata gahapu ODI eke out unu hati dakkama u tharam meeharakek kiyala hithuna. Anyway meka uge format eka.. U pissek wage hama ekatama gahanna yanne nathuwa eeye lassanata gahuwa.. Habai aye uwa test ehema gassanne nathuwa uta puluwan de karanna denna ona.

    Dickwella awama Tharangage place eke gahai , Mathews awama ain karanne kawda kiyala thama prashne

    හරිද වැරදිද දන්නේ නැහැ,,,

    එත් මට හිතෙන්නේ බන් දික්වැල්ල, කුසල් ඕපන් කරන එක හරියන්නේ නැහැ...

    තරංග වගේ එකෙක් ඉන්න ඕනේ බන්...තරංග ගැහුවේ නැතත් ඌ එහා පැත්තේ එකා සෙටල් වෙනකන් ගහනවා...අනිත් එකා හිර වුනොත් ඌ ගේම ඇදගෙන අරුවත් ප්‍රෙෂර් එකෙන් බේරාගන්නවා...

    අනිත් එක ඌ ගානට එක දාල ගේම ගහනවා...:yes: දෙන්නම පිස්සෙක් වගේ ගහන්න ගියොත් වැඩේ අවුල්...:yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    eeeeeeeeeeeeeeee.jpg

    මුන්ට නම් මොලේ මාන්දම.මේවනම් විලි ලැජ්ජ නැති වැඩ.
    මේක පැහැදිලි කුහකකම ද? මෝඩකම ද?

    :no::no::no:

    මේක නම් බලු චාටර්...කොහේ ගියත් ඔය රෙද්ද තමයි මුන්ට..:confused:

    මැච් එකක් බලන්න ආවම එකේ ආතල් එක ගන්නවා වෙනුවට එතෙන්ටත් මුන්ගේ කුහක දේශපාලනය උස්සන් එනවා...(මේකත් එක විදිහක දේශපාලනයක් තමයි..) :sorry:

    අනේමන්ද ලංකාවේ ගොබ්බයො..:sorry:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    අපේ office එකේ ඉන්නවා dial එකක් :rolleyes::rolleyes: උ උදේ පාන්දර ඇවිත් උපුල් තරංගට බනිනවා bowling change හරි සවුත්තුයි:D:D තිසර පෙරේරා, මිලින්ද සිරිවර්ධනට දන්නා දෙන්න තිබුනා overs :eek::eek::confused::confused: වැඩක් නැ හරි සවුත්තුයි උම ඇවිත් කලින් දවසක ODI match එකේදී යනකොට කිව්වා පිස්සු තිසර පෙරේරාට overs දෙනවද උට ගහනවනේ :confused::confused:හොදට ඉතින් මට මතක් උන අපේ office එකේ match එකේදී උ මම දන්නම් කියලා ගත්තා උගේ over එකට 46 ගැහුවා :lol::lol: දන්නේ ඔක්කොම NO අරු ඉතින් කෙලිනවා 6 හොදට :lol::lol: උගේ ගෙදර උනුත් ඇවිත් හිටියා match එක බලන්න over එක ඉවර උනා විතරයි උන්ගේ තාත්තා ගෙදර ගියා පව් බන් :lol::lol: දැන්නම් උ ටිකක් හැදිලා හැබැයි :):)
    :lol::lol::lol: 6 , 4 danne nethi ekek ban. anukampa karapan. :lol:
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,412
    3,791
    113
    Maligawatta
    South African A team ekatai
    Australian A team ekatai
    Afghan unta wada Ranking wala pahalin inna Bangaliyontai match 3-4k dinapu gaman mung hithan inne .....team eka patta kiyala.... lol
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    Hmm Kusalwa ain karala thibba eke nam loku waraddak man nam dakin na. Uwa test gassanawa madiwata no.3 th bat karawannane hitiye. U anthimata gahapu ODI eke out unu hati dakkama u tharam meeharakek kiyala hithuna. Anyway meka uge format eka.. U pissek wage hama ekatama gahanna yanne nathuwa eeye lassanata gahuwa.. Habai aye uwa test ehema gassanne nathuwa uta puluwan de karanna denna ona.

    Dickwella awama Tharangage place eke gahai , Mathews awama ain karanne kawda kiyala thama prashne
    kapugedara replace mathews
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අන්නේකයි...කුසල් කියන්නේ මමත් ආස පොරක්..:yes:

    හැබැයි ඌ හොදට ගහන්නේ චාටර් බොලින්ග් තියෙන සයිඩ් වලට...එකයි අවුල....:sorry:

    හැබයි මුල් කාලේ එහෙම නැහැ :no:
    bangladesh bowling kiyana tharam chater na :no:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    හරිද වැරදිද දන්නේ නැහැ,,,

    එත් මට හිතෙන්නේ බන් දික්වැල්ල, කුසල් ඕපන් කරන එක හරියන්නේ නැහැ...

    තරංග වගේ එකෙක් ඉන්න ඕනේ බන්...තරංග ගැහුවේ නැතත් ඌ එහා පැත්තේ එකා සෙටල් වෙනකන් ගහනවා...අනිත් එකා හිර වුනොත් ඌ ගේම ඇදගෙන අරුවත් ප්‍රෙෂර් එකෙන් බේරාගන්නවා...

    අනිත් එක ඌ ගානට එක දාල ගේම ගහනවා...:yes: දෙන්නම පිස්සෙක් වගේ ගහන්න ගියොත් වැඩේ අවුල්...:yes:

    Meke anith un ubawa maran kai ban me kathawata :lol::lol:

    Anyway lankawe open partnership eka sahena kalekata passe 50 pannala yanna gaththe Upul aye open karanna gaththata passe thamai :yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113

    Good one .. yesterday when SL needed 9 of 12 balls ali khan (bangali comi) uttered out on air "still game is on balance game on Bangladesh still got a chance bla bla bla" tht shows how retarded ex bangbro players r so we should not expect realistic comments from an average bangbro fan...ara kathawak thiyenne urath ekka randukaroth mada gawenawa kiyala apita wela thiyenna 1kai