⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,412
    3,791
    113
    Maligawatta
    THERE IS AN IMAGE IN CRICINFO
    17155562_10154331802372555_7035014461308527169_n.jpg


    THIS IS THE SIXXXXXXXXXX
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිසිල් පැන් වගේ පිට්ටනිය මැදට බත්මුල් ටිකක් ගෙනල්ල පිච් එකේ දිගඇරගෙන කෑව නං හරි. :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සිසිල් පැන් වගේ පිට්ටනිය මැදට බත්මුල් ටිකක් ගෙනල්ල පිච් එකේ දිගඇරගෙන කෑව නං හරි. :D

    :D

    umpire lata anala kawanna wei. bath kala iwara wela witak ehemath hapanna denawa da.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :D

    umpire lata anala kawanna wei. bath kala iwara wela witak ehemath hapanna denawa da.

    විටක් දෙනව හැබැයි පිච් එකේ බුලත් කෙල ගැහීම තහනං :D කීපර්ට පිටිපස්සෙන් පඩික්කමක් තියනව කෙල ගහන්න
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    3 වන දිනයේ දිවා විවේකය වන විට බංගලියන් 213/6..
    විටෝරි විසින් කඩුලු 362ක් ගෙන තබා ඇති වමත් ටෙස්ට් දඟ පන්දු යවන්නෙකුගේ වාර්තාවට රංගන හේරත් තවත් කඩුලු 5ක් පිටුපසින්....
    නැවත හඹායාමෙන් වැලකීමට බංගලියන් මෙම ඉනිමේ තවත් ලකුණු 82ක් ලබාගත යුතුයි..
    ලක්මාල් සමඟ ලහිරුගේ බවුන්සර් පන්දු වලින් බන්ගලාදේශ නායක ශ්‍රීමත් මුෂ්ෆිකර් වෙත ප්‍රබල තර්ජනයක්...ලහිරු පැයට කිලෝමීටර 145 ක වේගයෙන් එවූ දරුණු බවුන්සර් පන්දුවක් කෙලිම්ම හෙල්මටයේ වැදේ......
    විනිසුරුගෙන් ලහිරු වෙත අවවාද...
    අදත් උඩ පන්දුවක් ස්ලිප් ක්‍රීඩකයෙක් (අසේල ) අතින් ගිලිහේ...
    තරඟයේ සජීවී විස්තර සඳහා සවස 1.00 සිට, නිල පෝස්ටුව සමගින් එකතුවන්න... දෙයියන්ගෙ පිහිටයි...ජයවේව!!..
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අසේලට බෝල් කරන්න දෙන්නේ නැත්තේ ඇයි. අලුත් බෝලෙන් මලපෙරතය වගේ හේරත් බෝල් කරනව. පරණ බෝලෙන් ස්පින් කරන්න බැරි එකා අලුත් බෝලෙන් ස්පින් කරන්නේ කොහොමද.