mu kammalkiya
me paara SSC eketh ODI ekak gahanwa ne. anthimata SSC eke gahuwe kawadda bung ODI? huga kaalekin ne. mokada danne na
West Indies tour of Sri Lanka 2011 bn mathaka da api e match 3 ma ssc eka thibbe dekak win kala ekak no result
channel eye production karala pennuwe 

ඔය මොක මොක කීවත් එක එක අයනේ
මේකයි ගහන team එක රාළේ අපි ගොඩ යනවා අපි ගොඩ යනවා ඔයේ
1. උපුල
2. ඩිමියා (ගෑනිට රෑට match එක උඩදාගෙන ගහන international match fail එකා)
3. මෙන්ඩා
4. චන්දි (practice match expert)
5. අසේල (Mr.Dependable)
6. ධනා
7. දිකා
8. හේරා (පොඩි උනාට චන්ඩියා)
9. ඩිල්රුවන්
10. ලක්මාල් (නමේ තිබ්බට මුට luck එක අඩුයි)
11. ප්‍රදීප් (අනේ බය වෙන්න දෙයක් නැහැ මූ 2වෙනි match එක ගහන එකක් නෑ, මේකෙ bowl කරල ලස්සනට injured වෙනව.)

11. ප්‍රදීප්(අනේ බය වෙන්න දෙයක් නැහැ මූ 2වෙනි match එක ගහන එකක් නෑ, මේකෙ bowl කරල ලස්සනට injured වෙනව.)

...අපේ කොටා ලව්ව ඕකගෙ විකට් පොලු ගලවන්න ඕනි..බල්ලෙක් වගේ නගුට අස්සෙ ගහගෙන ආපහු බන්ගලිදේශෙට යන්න වෙන විදිහට.
ඔය මොක මොක කීවත් එක එක අයනේ
මේකයි ගහන team එක රාළේ අපි ගොඩ යනවා අපි ගොඩ යනවා ඔයේ
1. උපුල
2. ඩිමියා (ගෑනිට රෑට match එක උඩදාගෙන ගහන international match fail එකා)
3. මෙන්ඩා
4. චන්දි (practice match expert)
5. අසේල (Mr.Dependable)
6. ධනා
7. දිකා
8. හේරා (පොඩි උනාට චන්ඩියා)
9. ඩිල්රුවන්
10. ලක්මාල් (නමේ තිබ්බට මුට luck එක අඩුයි)
11. ප්‍රදීප් (අනේ බය වෙන්න දෙයක් නැහැ මූ 2වෙනි match එක ගහන එකක් නෑ, මේකෙ bowl කරල ලස්සනට injured වෙනව.)
awulak na ithinlahiru kumara gahai godak durata. cricinfo eke kiyala thibba u gahanna godak ida thiyenawa kiyala![]()
mokakda machan oya Sinhala sinduwe nama?

mage aim eka loke hodama wicket keeping batsman wenna - Dickwella
loku dreams habai thiyenneawulak na ithin
බන්ගලියන්ගෙ නායක කොටාගෙ ලයින් එක වැඩී...අපේ කොටා ලව්ව ඕකගෙ විකට් පොලු ගලවන්න ඕනි..බල්ලෙක් වගේ නගුට අස්සෙ ගහගෙන ආපහු බන්ගලිදේශෙට යන්න වෙන විදිහට.
![]()