⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    උබ සුමදාසද උබ දන්නවද ඉලග බෝලෙට ඌ අවුට් වෙයි ද නැද්ද කියලා උබ හොදයි බන් අර ගර්වුන්ඩ් එකේ ඉන්නේ වටේට බෝල අල්ලන්න දන්න :lol::lol:

    මෝඩ තර්ක දාන්නේ නැතුව පල. ජීවිතේට බැට් එකෙක් අල්ලපු නැති ගොන්නු ක්‍රිකට් විචාරය කරන්න ආවම ඕක තමයි වෙන්නේ.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එක හින්ද වෙන්න ඇති චන්දිමාල්ගේ average එක 42 තරංගගේ average එක 33 . හැමදාම ගහනවනේ නේද තරංග. ගිය මැච් එකේ ගහපු 50 මේ මැච් එකේ 100 කෙරුවේ තරංග වෙන්න ඇති.

    අනික චන්දිමාල් ටෙස්ට් 100 එව 4ක් ම බන්ගලාදේස් :lol::lol:
    ගහ
    තියෙන්නේම 8යි

    එකත් ඉනින් 64ක් ගිහිල්ලා ඌට ගහන්න :lol::lol:

    චන්දිගේ පුකේ මයිල් ගනින් නැතුව හිටපන් පුකෝ බලමු කෝ උගේ බැටින් ත්වන් ඉනින්ග් එකක් ගහනව නේ උබ එහෙම වැඩ්ඩ නම් කියපන් ඌ ඉලගට ගහන ගාන :lol::lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මෝඩ තර්ක දාන්නේ නැතුව පල. ජීවිතේට බැට් එකෙක් අල්ලපු නැති ගොන්නු ක්‍රිකට් විචාරය කරන්න ආවම ඕක තමයි වෙන්නේ.

    උබ ලෑලි බැට් වලින් පොල්පිති වලින් ගැහුවට අනික් උනුත් ඒ බැට් වලින් ම ගහන්නේ නෑ පොන්ස් :lol::lol::lol:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    අනික චන්දිමාල් ටෙස්ට් 100 එව 4ක් ම බන්ගලාදේස් :lol::lol:
    ගහ
    තියෙන්නේම 8යි

    එකත් ඉනින් 64ක් ගිහිල්ලා ඌට ගහන්න :lol::lol:

    චන්දිගේ පුකේ මයිල් ගනින් නැතුව හිටපන් පුකෝ බලමු කෝ උගේ බැටින් ත්වන් ඉනින්ග් එකක් ගහනව නේ උබ එහෙම වැඩ්ඩ නම් කියපන් ඌ ඉලගට ගහන ගාන :lol::lol::lol:

    තරංග 100 ඒවා 3යි දෙකක් බංගලාදේශ් වලට එකක් සිම්බාබ්වෙට. අඩු ගානේ එක ලොකු රටකට ගහල නැහැ. නොදකින් පොන්නය.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    තරංග 100 ඒවා 3යි දෙකක් බංගලාදේශ් වලට එකක් සිම්බාබ්වෙට. අඩු ගානේ එක ලොකු රටකට ගහල නැහැ. නොදකින් පොන්නය.

    චන්දිමාල් ගේ පෝම් එක බලන්න පුලුවන් තව ටිකකින් එතකොට උබ අර පොඩි උන් එක්ක පිට්ටනියේ ඇටබෝල ගහයි ඉට පස්සෙ ඉතින් උබ අයේ මේ පැත්තේ එන්නේ නෑ මොකෝ අරු අයේ මලාට ගහන්නෙ නෑ නේ

    :lol::lol::lol:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සඳකැන්ට වාසනාව නෑ බං :(:( ඌගේ ඕවර වල ලැබුන චාන්ස් ටික හරිගියා නම් විකට් 6-7 අරගෙන :baffled:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    11.gif

    ado ai ban mage rep kapuwe :D
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    චන්දිමාල් ගේ පෝම් එක බලන්න පුලුවන් තව ටිකකින් එතකොට උබ අර පොඩි උන් එක්ක පිට්ටනියේ ඇටබෝල ගහයි ඉට පස්සෙ ඉතින් උබ අයේ මේ පැත්තේ එන්නේ නෑ මොකෝ අරු අයේ මලාට ගහන්නෙ නෑ නේ

    :lol::lol::lol:

    තරංග ෆෝම් වෙලා හින්ද වෙන්න ඇති මැච් 10කට සැරයක් ගහන්නේ. එක දිගට මැච් දෙකක ගහගන්න බැහැ. average 33 පොන්නයෝ වැඩක් නැහැ .
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    තරංග දැන් ලකුණු -74ක් ගහල තියෙන්නේ.still counting

    අර ගමේ ටීම් වල තියෙන්නේ ගස් කැච් ඔට්ටුයි කියලා එහෙම ගමේ ගහන ඒව් නෙමේ බොල මේ

    ඔන්න මහලොකු විචාරක සය්ල්‍රර් ලකුනු එකතු කරන විදිය එහෙම නීතියක් ක්‍රිකට් වල තියනව ද උබ මාර ක්‍රිකට කෙනෙක් නේ බලාගෙන යනකොට

    :lol::lol::lol:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අර ගමේ ටීම් වල තියෙන්නේ ගස් කැච් ඔට්ටුයි කියලා එහෙම ගමේ ගහන ඒව් නෙමේ බොල මේ

    ඔන්න මහලොකු විචාරක සය්ල්‍රර් ලකුනු එකතු කරන විදිය එහෙම නීතියක් ක්‍රිකට් වල තියනව ද උබ මාර ක්‍රිකට කෙනෙක් නේ බලාගෙන යනකොට

    :lol::lol::lol:

    රිදිලා :lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    රිදිලා :lol:

    කාටද උබට ගහපු එකට චන්දිට ද :lol::lol:
    ඔය කොලු ලොලුපාරවල් ගහලා 100 ඒව දැම්ම වගේ නෙමේ ඒ උබලගේ ගොබ්බ ක්‍රිකට් :lol::lol:

    උබලගේ ගමේ ගොඩේ ගහන ගොබ්බ කිර්කට් නෙමේ යකෝ මේ අනික උබලගේ කබල් කල්බ් එකේ ඉන්න හරක් වගේ නෙමේ මේ හරියට ගනන් බලනවා උබලගේ කල්බ් වල ඉන්න උන් මේව ගත්තොත් අර ඉන්දියන් උන් වගේ අන්ක් ටීම් වල උන්ගේ ඇට අල්ලගෙන අවුට් ඉල්ලයි

    :lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අදත් කැච් බෑවද සින්හලු...:angry::angry::

    මතක හැටියට නම් නෑ ඒ උනාට චාන්ස් තිබ්බ ගන්නව නම් සද කැන් පොඩ්ඩක් අවුල් කරගත්තා :(:(