⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දිමුත් කොල්ල මගේ රත්තරනේ 200ක් ගහපන් මගේ දෙයියා :love: ගැහුවොත් අපි ආය කවදාවත් බනින්නේ නෑ ඔයාට :(
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    දිමුත් කොල්ල මගේ රත්තරනේ 200ක් ගහපන් මගේ දෙයියා :love: ගැහුවොත් අපි ආය කවදාවත් බනින්නේ නෑ ඔයාට :(

    කොලු සීන් එකක් වගේ
    :oo:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    kohomada dan chandimal 5ta out una eka ubata pennewath nane.. habai tharanga 5ta out una nan tharanga ta support karapu unta bana bana hena wal baila gahanawa
    bias eke hoda eka ubala

    :)

    mama dan monawa hari kiwwada chandimal ge hondak. cricket kianne team sport ekak balanna ona eka eka player team setup ekakata wadathma galapena widihai temperament ekak thianawada kiana ekai. kreedakayek lantharas widihata catch banakota inconsistent wenakota ekama waradda nithara nithara karanakota mokak da eken kiyawenne?
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    දිමුත් කොල්ල මගේ රත්තරනේ 200ක් ගහපන් මගේ දෙයියා :love: ගැහුවොත් අපි ආය කවදාවත් බනින්නේ නෑ ඔයාට :(

    ඌ 200 ගහයි ලීඩ් එක 200 වෙන්න නම් හෙටත් ගහල අනිද්දත් ගහන්න වෙයි ඔක එක්ක :lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මේ කරන වැඩෙන් වෙන්නේ එකම දේයි හෙට උදේම කට්ටිය යනවා ඉටපස්සෙ මුන් බැට් කරන්න එනවා එතකොට උන්ට ගහන්න ලකුනු තමා මැදි වෙන්නේ :growl::growl:

    කවුන්ට ඇටෑක් එකක් වත් දෙන්න දන් නැත්ද මන්දා සින්ගල් එක දාන්න පුලුවන්නේ :dull::dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :)

    mama dan monawa hari kiwwada chandimal ge hondak. cricket kianne team sport ekak balanna ona eka eka player team setup ekakata wadathma galapena widihai temperament ekak thianawada kiana ekai. kreedakayek lantharas widihata catch banakota inconsistent wenakota ekama waradda nithara nithara karanakota mokak da eken kiyawenne?

    anna eka thama point eka. chandimal catch baanakota hoyaganawath na. anith un catch baanakota ewata mukuth kiyanne na. habai tharanga catch ekak baanakota loketama ada bera gahanawa :rofl: tharanga 100k gahuwama thread eka paththa palathe na. fail wehchca gaman wada daala duwagena enawa :rofl: anithu un fail wenakota sadda baddayak na. ethakota mokakda eken penne?