තාම 150+ ලීඩ් එකකට යන්න පුළුවන් ඉවසල ඉමු. හේරත්, ලක්මාල් එහෙමත් ලෑල්ල දාන්න පුළුවන් උන් නෙ.
මදි තමා බන් මොකද කරන්නෙ විකට් හයක්ම ගිහින් නෙ.150 madi ban
150 + rain![]()
මදි තමා බන් මොකද කරන්නෙ විකට් හයක්ම ගිහින් නෙ.
Dikwalla,gune test wadata select karamu eka thama gona.....Solid Batala keeyak Innawada team eke..??. Okkoma danne pressure Eddie wanna...kela unama team eka wale...u dressing room eke...
dan dinanda amarui ban. 200k gahala dunnath un gahanawa. draw karandawath try karanda wenne


කොටා ගියාට පස්සේ දිමුත් හොදට සෙල්ලම් කරනවනේ. කලින් ඉනින් වලත් හොද ස්ටාර්ට් එකක් අරගත්ත. ටියුබ් ලයිට් තරංග කොටාගේ වැඩේ බාරගෙන වගේ.මෙන්ඩිස් 30 පැන්නුව කියන්නේ ඉතින් ආයේ 100ක් හරි 150ක් හරි තමයි.




Mendis did a gud job but wht da fuck chandimal did, he got experience and senior player but failed again, put all pressure to middle order, selectors shuold hve sent dickwella earlier, when raheman making problems to the right handers.
kochchara comment watenawada selection gana. mama nam issella indalama hitapu mathe thamai sanath therumak nah. godak awul wenne team eka hinda nevei administration wala awul hinda.
my ass![]()
![]()





lajjawa kiyala gaawila na ban okaata 
mendis 36ta out - kata uththara na![]()
chandimal 5ta out - thread ekenuth missing
habai aai chandimal 50k gahapu gaman facebook posts ui, loku talks ui, uge average ui okkoma methan danawa
habai fail wechcha gamn aai maaru. ekama loop eka yannelajjawa kiyala gaawila na ban okaata
![]()
අපියි මෝඩ බන්..මුන් මේ team select කරන්නේ වෙන වෙන හේතු මත...නැත්නම් තිසර එන්නේ නැහැ ටීම් එකට..
සචිත් පතිරණ![]()



