⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    wadunoth hari...habai harak wage gahalath hari yanne na.....Renshew eka paththak allan hitiyoth hari...U niyama bata...:yes::yes:

    ඔව් එක ඇත්ත :yes::yes:

    පොර නියම බැටා බන් pressure එක absorb කරනවා ගේමක් නැතුව, 1st inning eke බැට් කරද්දී sunil gavaskar කියනව පොරව ගනිලු sponge ad එකකට :lol::lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,759
    21,051
    113
    adala nene
    ඔව් එක ඇත්ත :yes::yes:

    පොර නියම බැටා බන් pressure එක absorb කරනවා ගේමක් නැතුව, 1st inning eke බැට් කරද්දී sunil gavaskar කියනව පොරව ගනිලු sponge ad එකකට :lol::lol:
    :lol::lol::lol:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!

    podi eka..mara patient...
    Oka giya test eke innings eka nawaththala toilet giya renta barak hadila....me test eke bat karaddi Indiyawe eun ubata toilet yanta ooneda aye parak kiyala sledge kara......:lol::lol::lol::lol:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මන් හිතුවා වගේම් දිමුත් දත මැදගෙන හිටියේ BD එනකන්... :lol::lol:

    දැන් ඕකා 100ක් ගහලා තව මැච් 20ක් ඉදිවී :sorry::sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Sahariar Antic: "Maybe its time to give some rest to the quicks bring mehedi into action just to see what he does ...just try to break the concentration of Srilankan batsman." --- Here is Mehedi. Around the wicket. Slip, short leg and short extra cover are the catchers.

    Azman: "There is a leg slip and Still the fast bowlers are bowling over the wicket and not attempting any short ball round the wicket. Not creating any chances. That is such a waste of a fielder" --- This is not a pitch to bowl short on, it slows down the shorter you go. The leg slip is for the sharp in-dippers

    Bangonta one dan wenasak... wkt tika tak tak gala kadagena dinanna tak tak gala... :D
     
    Bangali gon fanla hithan inne un World cup 10k dinala..Aus wala..Indiyawe,NZ,England,SA wala Test series dinala inna marama side ekak kiyala......:lol::lol::lol::lol::confused::confused::confused:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    podi eka..mara patient...
    Oka giya test eke innings eka nawaththala toilet giya renta barak hadila....me test eke bat karaddi Indiyawe eun ubata toilet yanta ooneda aye parak kiyala sledge kara......:lol::lol::lol::lol:

    media conferences එකේදී කියනවා නේද ඒක :D:D පොරට ගානක් නෑ එකෙනුත් ඌ ආතල් එකක් ගන්නවා :lol::lol:

    ඒ වගේ players ල හෙන වටිනවා බන් :yes: ඔය quality එක ස්මිත් ගේ නෑ පොරව pressure කරපු ගමන් පිස්සෙක් පිස්සෙක් වගේ වෙනවා :lol: 1st innings එකේදී කෝලි පොඩ්ඩක් වචනයක් දෙකක් කියුව විතරයි ස්මිත් ෆුල් ලොස්ට් උනා :lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    media conferences එකේදී කියනවා නේද ඒක :D:D පොරට ගානක් නෑ එකෙනුත් ඌ ආතල් එකක් ගන්නවා :lol::lol:

    ඒ වගේ players ල හෙන වටිනවා බන් :yes: ඔය quality එක ස්මිත් ගේ නෑ පොරව pressure කරපු ගමන් පිස්සෙක් පිස්සෙක් වගේ වෙනවා :lol: 1st innings එකේදී කෝලි පොඩ්ඩක් වචනයක් දෙකක් කියුව විතරයි ස්මිත් ෆුල් ලොස්ට් උනා :lol::lol:

    ඊයේ කුසලයටත් උනේ ඕක... ස්ලෙජ් කරපුවම ඇටෑක් කරනවා මොක දැම්මත්... වෙන වෙලාවට සුවර් ශොට් වදින්නෙත් නෑ.. :(
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    ඊයේ කුසලයටත් උනේ ඕක... ස්ලෙජ් කරපුවම ඇටෑක් කරනවා මොක දැම්මත්... වෙන වෙලාවට සුවර් ශොට් වදින්නෙත් නෑ.. :(

    Uba iye kurunagala giyada SLA vs lions match 1ka balanna