⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
සඳකැන්ව එක පැත්තකින් දැම්මා නම් හරි ලකුණු ටිකක් ගියාට විකට් ගන්න චාන්ස් සෙට් වෙනවා සඳකැන්ගේ බෝල් වලින් :):)
 
sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    Ay Chandi Inne Uu gahayi Bun :lol::lol:

    ඌ කලිනුත් ගැහුවේ. ඕන නම් අයෙත් ගහයි. තරංග අත ඇරපු කැච් එකේ තරම දැන් තේරෙනවනේ නේද. අඩු ගානේ ලකුණු ගැහුවෙත් නැහැ කාලකන්නිය.
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    සඳකැන්ව එක පැත්තකින් දැම්මා නම් හරි ලකුණු ටිකක් ගියාට විකට් ගන්න චාන්ස් සෙට් වෙනවා සඳකැන්ගේ බෝල් වලින් :):)

    කැච් බානවානේ බන්
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    Tharangaa.. Kukul Tharanga!!!! Ko meh Tharanga!!! Nodakin ban umba Tharanga

    58.6
    Sandakan to Shakib Al Hasan, FOUR, dropped! Would you believe it? He's fetched the slog from outside off. Hit firmly off the middle but straight to Tharanga. The ball bursts through his hands and into the boundary. What is happening?
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    ඌ කලිනුත් ගැහුවේ. ඕන නම් අයෙත් ගහයි. තරංග අත ඇරපු කැච් එකේ තරම දැන් තේරෙනවනේ නේද. අඩු ගානේ ලකුණු ගැහුවෙත් නැහැ කාලකන්නිය.

    අතේ තමා ගහන්නේ මොකෝ කලින් ම කැච් එක අතෑරියේ කවුද ඉතින්

    :lol::lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    තරංග පිස්සෙක් වගේ පිස්සෙක් වගේ ඇදුම් නැතුව කැච් එක අත ඇරිය.

    චන්දි තමායකෝ කලිසම් ගලවගෙන දගලන්නේ පොඩ්ඩක් බිම වැටුනම උරහිසයි අරකයි මේකයි ඉන්ජර් ඉතින් :lol::lol:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අතේ තමා ගහන්නේ මොකෝ කලින් ම කැච් එක අතෑරියේ කවුද ඉතින්

    :lol::lol::lol:

    ඌගේ කැච් එක අත ඇරිය කියල පාඩුවක් උනේ නැහැනේ. ඊලග බෝලෙට ඌ අවුට් උනානේ. තරංග අත ඇරපු කැච් එක දැන් ලකුණු 72ක් ගහල.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    චන්දි තමායකෝ කලිසම් ගලවගෙන දගලන්නේ පොඩ්ඩක් බිම වැටුනම උරහිසයි අරකයි මේකයි ඉන්ජර් ඉතින් :lol::lol:

    ඌ sessions 4ක් බැට් කරලා ඇවිල්ල ඔහොම හරි රකින එක ලොකු දෙයක්. තරංග කැච් අත අරින්නේ ඇයි ඌ ලකුණු කීයක් ගහලද. හරි මහන්සි ඇති A/C එකේ ඉදල.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    ඌගේ කැච් එක අත ඇරිය කියල පාඩුවක් උනේ නැහැනේ. ඊලග බෝලෙට ඌ අවුට් උනානේ. තරංග අත ඇරපු කැච් එක දැන් ලකුණු 72ක් ගහල.

    ඌ එක ගත්ත නම් ඉලග බෝල යන්නේ අනික් එකා නේ බොල අද ඉස්කොලේ ගියේ නැද්ද යකෝ මෙතන කොට කොට ඉන්නේ උබේ පක්කැලේ යුනයිටඩ් ගමේ ක්‍රිකට් ගහන්න වත් පලයන් චන්දිමාල් ට ගොටු අල්ලන් නැතුව :lol::lol::lol:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113

    ඌගේ කැච් එක අත ඇරිය කියල පාඩුවක් උනේ නැහැනේ. ඊලග බෝලෙට ඌ අවුට් උනානේ. තරංග අත ඇරපු කැච් එක දැන් ලකුණු 72ක් ගහල.

    Podi kale Cricket practise karanakota Catch miss karoth Ground eka wate wata 10k duwanna one, E wage ekak Genna one munta. Wata 20k withara duwanna. But ehema unoth munge tiyena Agath Bahi da dan na. 4ekak wath gahaganna bari wei ita passe. :rofl::rofl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    ඌගේ කැච් එක අත ඇරිය කියල පාඩුවක් උනේ නැහැනේ. ඊලග බෝලෙට ඌ අවුට් උනානේ. තරංග අත ඇරපු කැච් එක දැන් ලකුණු 72ක් ගහල.

    ethakota paaduwak une nathnan athariya eka hodai paduwak una nan thama athariya eka hoda naththe :lol:

    waththa pahala crciekt da ban? :lol:

    mewwa girl friend boy friend logic ban :lol: ochchara kollawa defend karanna epa oi :lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඌ sessions 4ක් බැට් කරලා ඇවිල්ල ඔහොම හරි රකින එක ලොකු දෙයක්. තරංග කැච් අත අරින්නේ ඇයි ඌ ලකුණු කීයක් ගහලද. හරි මහන්සි ඇති A/C එකේ ඉදල.

    චන්දිමාල් කියල ඉතින් ඔය හරියට ඉනින් එකක් ගහුවම නේ අනික් එව සේර්ගෙම ව්නාඩ් 5ක් 10ක් නේ ගහන්නේ :lol::lol:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඌ එක ගත්ත නම් ඉලග බෝල යන්නේ අනික් එකා නේ බොල අද ඉස්කොලේ ගියේ නැද්ද යකෝ මෙතන කොට කොට ඉන්නේ උබේ පක්කැලේ යුනයිටඩ් ගමේ ක්‍රිකට් ගහන්න වත් පලයන් චන්දිමාල් ට ගොටු අල්ලන් නැතුව :lol::lol::lol:

    ගොනෝ ඊලග එකා ඒ ෂොට් එකම ගහනවා කියල තෝ හිතුවද. මොඩය. රොබෝලා නෙමෙයි. තරංග ටියුබ්ලයිට් එකක් වගේ ගැහුවට අනිත් උන් ගහන්නේ මිනිස්සු වගේ
    .
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    ගොනෝ ඊලග එකා ඒ ෂොට් එකම ගහනවා කියල තෝ හිතුවද. මොඩය. රොබෝලා නෙමෙයි. තරංග ටියුබ්ලයිට් එකක් වගේ ගැහුවට අනිත් උන් ගහන්නේ මිනිස්සු වගේ
    .

    උබ සුමදාසද උබ දන්නවද ඉලග බෝලෙට ඌ අවුට් වෙයි ද නැද්ද කියලා උබ හොදයි බන් අර ගර්වුන්ඩ් එකේ ඉන්නේ වටේට බෝල අල්ලන්න දන්න :lol::lol:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    චන්දිමාල් කියල ඉතින් ඔය හරියට ඉනින් එකක් ගහුවම නේ අනික් එව සේර්ගෙම ව්නාඩ් 5ක් 10ක් නේ ගහන්නේ :lol::lol:

    එක හින්ද වෙන්න ඇති චන්දිමාල්ගේ average එක 42 තරංගගේ average එක 33 . හැමදාම ගහනවනේ නේද තරංග. ගිය මැච් එකේ ගහපු 50 මේ මැච් එකේ 100 කෙරුවේ තරංග වෙන්න ඇති.