SL fans shouting "කලබල එපා ගහන්න පුළුවන්" 
දැන් තියෙන තත්වය අනුව හැම delivery එකක්ම කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන්

දැන් තියෙන තත්වය අනුව හැම delivery එකක්ම කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන්



Sirawata..SL fans shouting "කලබල එපා ගහන්න පුළුවන්"
දැන් තියෙන තත්වය අනුව හැම delivery එකක්ම කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන්![]()

අපි දිනන පාටක් තියෙන්නේ ..මම කියන්නේ draw කරගන්න එකම දීන්නට වඩා වටිනවා.
250ක් ගහලා උන්ට දෙන්න තියෙන්නේ Declare කරලා නොන්ඩියටත් එක්කම.

ubath nikan Bangladesh un wage.. match eka iwara wenna kalin decide karanna epa.අපි දිනන පාටක් තියෙන්නේ ..මම කියන්නේ draw කරගන්න එකම දීන්නට වඩා වටිනවා.
250ක් ගහලා උන්ට දෙන්න තියෙන්නේ Declare කරලා නොන්ඩියටත් එක්කම.
ශික් අපරාදේ


ubath nikan Bangladesh un wage.. match eka iwara wenna kalin decide karanna epa.
දන්නවනං 100 කියල කියනවනෙ.තොගේ දිවේ ලපටික යවාගනින් 50ක් ගහන්න කිවුවා අරු 50 ගැහුව විතරයි ගියා
නෑ බං .ලකුණු ඕනෙත් නෑ .තව පැයක් අල්ලාගෙන ඉඳලා ලකුණු 10-20ක් ගැහුවනම් හොඳටම ඇති .

uba kiwwa witharai All Out.