⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

kal00

Active member
  • Feb 7, 2009
    542
    119
    43
    බංගලියෝ රඟනවා වැඩියි බං :angry::angry::angry: කොහොම හරි මුන්ට ගේම දෙන්න ඕනා :P ඩිල්රුවන් අද හිටපු මොරාල් එකෙන්ම හෙට ලන්ච් එක වෙනකන් එක පැත්තකින් අල්ලගෙන ලකුනු 1-2 දාගන්න පුලූවන් වුනොත් ගොඩ :D:D

    sahathika aththa. bangaliyane henama show eka. Api paradunoth nam winaasai
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    බංගලියෝ රඟනවා වැඩියි බං :angry::angry::angry: කොහොම හරි මුන්ට ගේම දෙන්න ඕනා :P ඩිල්රුවන් අද හිටපු මොරාල් එකෙන්ම හෙට ලන්ච් එක වෙනකන් එක පැත්තකින් අල්ලගෙන ලකුනු 1-2 දාගන්න පුලූවන් වුනොත් ගොඩ :D:D
    :yes::yes:
    lakmalayath mala penala gon shot nogaha hitiyoth nm hoda :D:D
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    :yes::yes:
    lakmalayath mala penala gon shot nogaha hitiyoth nm hoda :D:D

    උන් එහෙම කරන්නේ ඒකට තමයි :( ලක්මාල්ව කවර් කරගෙන ඩිල්රුවන්ට ගහන්න තියෙන්නේ මොනව කරන්නත් අපේ එවුන් අඩුම ගානේ ලන්ච් එක වෙනකන් අල්ලගෙන ඉන්න ඕනා නැත්නම් වැඩක් වෙන්නේ නෑ :growl:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    උන් එහෙම කරන්නේ ඒකට තමයි :( ලක්මාල්ව කවර් කරගෙන ඩිල්රුවන්ට ගහන්න තියෙන්නේ මොනව කරන්නත් අපේ එවුන් අඩුම ගානේ ලන්ච් එක වෙනකන් අල්ලගෙන ඉන්න ඕනා නැත්නම් වැඩක් වෙන්නේ නෑ :growl:
    :yes::yes::(:(:(
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    newpic541.jpg

    :( බංගලියෝ 2006 අපිට මුලින්ම ODI එකකදී පරද්දපු දවස. හෙටත් මේ වගේ තියෙයි :dull:

    හැමදාම දිනන්ඩත් බෑනේ...:(
    සිත නිවන කතා...
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අද පස්වන හා අවසන් දිනට කොළඹ පී සරා ඔ්වල් පිටියේදී පැවැත්වෙන ශ‍්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක ඔ්ස්ටේ‍්‍රලියා කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් තරගයේ අවසන් දිනයේ නරඹන්නන් සියළු දෙනා සදහා නොමිලේ තරගය නැරමීමේ අවස්ථාව ලබා දී ඇත.
    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙරට ක‍්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා සිටින්නේ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් ධෛර්යමත් කිරීමට පැමිණෙන ලෙසයි. :(:(
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    වත්මන් ක්‍රිකට් පරිපාලනය සමග එක් වීමේ කිසිදු සූදානමක් නැතැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. අර්ජුන රණතුංග මහතාද ක්‍රිකට් පරිපාලනය සමග සම්බන්ධ විය යුතු බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ මහතා කළ අදහසට පළමුවරට පිළිතුරු සපයමින් අර්ජුන රණතුංග මහතා ඒ බව කියා සිටියේය. ඒ අද (12) උඩුගම්පළ පැවැති උත්සවයකින් පසුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
    එහිදී අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසුවේ ක්‍රිකට් පරිපාලනයේ ඇඟිලි ගැසීම් නිසා අසංග ගුරුසිංහ මහතාටද තම රාජකාරිය නිසි පරිදි සිදු කිරීමේ හැකියාව නොලැබෙන බවයි.
    “අවුරුදු 20 ක් මේ රටේ ක්‍රීඩාවට මොකද වුණේ කියලා අසංක ගුරුසිංහ මහත්තයා දන්නේ නැහැ. මොනවගේ දේශපාලන මැදිහත්වීම් සිදුවුණාද ? මොනවගේ හොරකම් කළාද ? මොනවගේ වැරදි පුද්ගලයෝ ක්‍රීඩාවට ආවද? යන්න අසංක ගුරුසිංහ මහතා දන්නේ නැහැ. ඒ වගේම මම පැහැදිලිව කියනවා අසංක ගුරුසිංහ, මගේ සහෝදර ක්‍රීඩකයාට ඔය වැඩේ හරියට කරන්න අද ඉන්න පරිපාලනය කවදාවත් ඉඩ දෙන්නේ නැහැ. පරිපාලනයේ ඉන්න අය දේශපාලන අතගැසීම් කරනවා. ඔවුන්ගේ මිත්‍ර‍යින්ගේ දරුවන් සෙල්ලම් කරන්න දානවා. ඊයේ පෙරේදත් වුණා. එයින් ක්‍රිකට් පාලක මණ්ඩලයම අපකීර්තියට පත්වෙලා තියෙනවා. මෙතැන සිදු වෙන්නේ මේ පැරණි ක්‍රීඩකයින්ව පාවිච්චි කරලා ඒගොල්න්ගේ එවැනි මඩ වහ ගැනීමේ ක්‍රියාදාමයක්. මේ නිසා මම වගකීමකින් කියනවා මේ සියලුම ක්‍රීඩකයින් අරවින්ද, අසංග, සනත් ඇතුළු සියලුම දෙනාම ක්‍රිකට් ක්‍රීඩාවේ වරදක් වෙනවා නම් ඒ වරද එක්කෝ හදන්න ඕන, එසේ නැත්නම් එතනින් ඉවත් වෙන්න ඕන. විශේෂයෙන්ම මම කිව යුතුයි. මම ක්‍රිකට් පරිපාලනයට එන්නේ නැහැ. විශේෂයෙන්ම පසුගිය ක්‍රිකට් නිලවරණයේදී මම උපසභාපතිවරයෙක් හැටියට සුදුසු නැහැ කියලා ක්‍රිකට් නිලවරණයේදී ඡන්දේ දෙන අය තීරණය කළා. දැනට ක්‍රිකට්වලට එන්න ඕනේ නැහැ කියලා ඊට පස්සේ මම තීරණයක් ගත්තා. නමුත් අද වන විට ලෝක කුසලානය ජයග්‍ර‍හණය කළ විශාල ප්‍ර‍මාණයක් ක්‍රිකට් පුහුණුකරුවන් ලෙස ඉන්නවා. ඉතින් අපිට ඉදිරියේදී ලෝක කුසලානයක් දිනාගන්න පුළුවන්. ඒක නිසානේ මේ ක්‍රීඩකයින්ව ගේන්නේ. මොවුන්ට ඒ අවස්ථාව දීලා අපි සුභ පතන්න ඕන ජයග්‍රහණය ලැබෙන්න කියලා…” හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පැවසීය. ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ක්‍රිකට් පරිපාලනයට පිවසීමට වඩා වරාය ගැන තමන්ට විශාල වගකීමක් පැවරී ඇති බවයි.
    “ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මට වරාය භාර දුන්නේ සුද්ද කරලා දෙන්න කියලා. අද වනවිට මම එය කරගෙන යනවා. හොරු ඉවත් කරලා තියෙනවා. වෘත්තීය සමිති නායකයෝ යැයි කියමින් සොරකම් කරමින් සිටි අයව අද වනවිට ඉවත් කරන්න සිදු වෙලා තියෙනවා. ඒ වගේම හම්බන්තොට වරායත්, කොළඹ නැගෙනහිර පර්යන්තයත් රටක් ලෙස වැඩි වශයෙනේ ලාභ ලබන තත්ත්වයකට පත් කරන්න ඕන. ඒ නිසා ක්‍රිකට් පරිපාලනයට එන්න මට වෙලාවක් නැහැ…” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග කියා සිටියේය. :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    තමන්ගේ මල්ලි වරායේ සභාපති කරපු මනුස්සය මේ කතාකරන්නේ :lol: