menna tharanga catch bapu eke watinakama gana herath kiana de,
http://www.espncricinfo.com/sri-lanka-v-bangladesh-2016-17/content/story/1087660.html
වන් ඩේ ටික බන්ගෝ කනවා ඇපත් නැති විදියට.... සීරීස් එකේ උන් දිනන්නේ නෑ එකක්වත් මැච්...![]()

menna tharanga catch bapu eke watinakama gana herath kiana de,
http://www.espncricinfo.com/sri-lanka-v-bangladesh-2016-17/content/story/1087660.html
menna tharanga catch bapu eke watinakama gana herath kiana de,
http://www.espncricinfo.com/sri-lanka-v-bangladesh-2016-17/content/story/1087660.html
ඉතින් හේරතුත් අතටම ආපු කැච් එකක් අතඇරියනේ![]()
තරන්ගත් අතඇරියා චන්දිමාලුත් අතඇරියා හේරතුත් අතඇරියා ගොඩක් උන් අතඇරියා. ඔක්කගේම ෆීල්ඩින් හදන්න ඕනේ. නැතුව තරංගව විතරක් මරන් කාල හරියන්නෙ නෑ.අතට ආවේ කොහෙද.හෙන ගේමක් දීල එක අල්ලන්න හරි ට්රයි කෙරුවේ. තරංග කට ගාවට ආව කැච් එක බෑවේ. තරංග සිම්බාබ්වේ එක්කත් කැච් බෑවා, SA එක්කත් කැච් බෑවා, දැන් බංගලියන්ගේ කැච් බානවා. තරංගගේ ඊලග ගොදුර කව්රු විය හැකිද. නිවැරදි පිළිතුර ලබා දී තරංගගේ රුව සහිත ඩිල්ඩෝවක් දිනාගන්න.
තරන්ගත් අතඇරියා චන්දිමාලුත් අතඇරියා හේරතුත් අතඇරියා ගොඩක් උන් අතඇරියා. ඔක්කගේම ෆීල්ඩින් හදන්න ඕනේ. නැතුව තරංගව විතරක් මරන් කාල හරියන්නෙ නෑ.

උන් අපිට ගැහුවා කියල වැඩිය දුක් වෙන්න දෙයක් නැහැ. අපිට තව ලකුණු 50ක් වැඩියෙන් ඇවිල්ල තිබුන නම් result එක ගොඩක් වෙනස් වෙන්න තිබුන. ඒකට මැදපෙළ වගකියන්න ඕන තරංග ,චන්දිමාල්, මෙන්ඩිස් , අසේල , දනංජය , දික්වැල්ල . එකෙක්වත් වගකීමක් ගත්තේ නැහැ. විශේෂයෙන්ම මෙන්ඩිස් & දනංජය. බංගලියන්ගේ විශේෂ දක්ෂතාවයකට දින්න මැච් එකක් නෙමෙයි මේක. අපේ ගොන් බැට්ස්මන්ලගේ දුර්වලකමයි fielding වල දුර්වලකමයි හින්ද අපි පැරදුනේ. උන් දෙවෙනි ඉනිමේ ගැහුවෙත් typical ගොන් බංගලියෝ වගේම තමයි. කිසි වෙනසක් තිබුනේ නැහැ.

ඉස්සර අර්ජුන, අරවින්ද, ගුරුසිංහ එක 4ක් 6ක් ගහන්නේ නැතුව strike එක rotate කරලා විතරක් මැච් දිනවල දෙන ඒවා මතක් වෙද්දී තනි ඇහැට ඇඩේන්නේ



සිරා බන් උන්ගෙ දක්ශ කමකට නෙවෙයි දින්නෙඋන් අපිට ගැහුවා කියල වැඩිය දුක් වෙන්න දෙයක් නැහැ. අපිට තව ලකුණු 50ක් වැඩියෙන් ඇවිල්ල තිබුන නම් result එක ගොඩක් වෙනස් වෙන්න තිබුන. ඒකට මැදපෙළ වගකියන්න ඕන තරංග ,චන්දිමාල්, මෙන්ඩිස් , අසේල , දනංජය , දික්වැල්ල . එකෙක්වත් වගකීමක් ගත්තේ නැහැ. විශේෂයෙන්ම මෙන්ඩිස් & දනංජය. බංගලියන්ගේ විශේෂ දක්ෂතාවයකට දින්න මැච් එකක් නෙමෙයි මේක. අපේ ගොන් බැට්ස්මන්ලගේ දුර්වලකමයි fielding වල දුර්වලකමයි හින්ද අපි පැරදුනේ. උන් දෙවෙනි ඉනිමේ ගැහුවෙත් typical ගොන් බංගලියෝ වගේම තමයි. කිසි වෙනසක් තිබුනේ නැහැ.
Ah, Bangladesh, come, come. How are you, little brother?
.....
Don't get too big for your boots here Bangladesh! Keep dreaming. You have never beaten us. We all know you never will.
