⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පුහුණු එක් දින තරගයට එක්වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ පිල අද (21) නම් කළා. එහි නායකයා ලෙස නම් කර ඇත්තේ මිලින්ද සිරිවර්ධනයි.

    කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, දිල්ෂාන් මුනවීර, සඳුන් වීරක්කොඩි, ධනංජය ද සිල්වා සහ දසුන් ශානක ද එම කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා. චතුරංග ද සිල්වා , ළහිරු මධුෂංක, අකිල ධනංජය සහ සචිත් පතිරණ මෙම කණ්ඩායමට ඇතළත් සෙසු ක‍්‍රීඩකයින්.

    මෙම තරගය සඳහා බිනුර ප‍්‍රණාන්දුගේ සහභාගීත්වය ශාරීරික යෝග්‍යතා වාර්තා අනූව තීරණය කෙරෙනු ඇති බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සඳහන් කළේ.

    සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පුහුණු එක්දින තරගය කොළඹ සී සී සී ක‍්‍රීඩාංගණයේ දී හෙට පැවැත්වීමට නියමිතයි.

    Ma team ekata bangbro paradenath puluwan
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    චන්දික හතුරුසිංහ ගැන අපි නොදැන සිටි කතාව.

    පාදග පන්දු යවන ස්ටීව් ස්මිත් ලොව හොදම ටෙස්ට් පිතිකරු කළ, ලොව හොදම ටෙස්ට් කණ්ඩායමේ නායකයා කල , ලොව හොදම පුහුණුකරු චන්දික හතුරුසිංහ ගේ කතාව !.

    ශ්‍රී ලංකාවේ මීට සුලු කාලයකට පෙර සිට කණ්ඩාමේ සෙවණැළි පුහුණුකරු වී සිටි චන්දික හතුරුසිංහ අද බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු වී තිබේ. එසෙ බංග්ලාදේශ පුහුණුකරු වී සිට ඔහුගේ දස්කම් ගැන නම් උදාහරණ අමුතුවෙන් අවශ්‍ය නොමැත.

    කලකට පෙර ශ්‍රී ලංකාවේ ඡායා පුහුණුකරු වී සිටිද්දි ශ්‍රී ලංකාවෙ එවකට සිටි පුහුණුකරුවන් නොසලකා හැර සිටි තිලාන් සමරවීර ඔපමට්ටම් කොට ටෙස්ට් ක්‍රීකට් ක්‍රීඩාවේ නැංගුරම බවට පත් කරන්නෙ චන්දික හතුරුසිංහයන් ය.

    එවැනි සේවයක් ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු කල චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමෙන් නෙරපන්නෙ අර්ජුණ රණතුංග නම් දුෂ්ඨ ඇමතිවරයාගේ කීමට ක්‍රීකට් සභාපතිවරයා හා අර්ජුණ ගේ සහෝදරයා වන ශ්‍රී ලංකා ක්‍රීකට් ලේකම් වරයා අතිශය දේශපාලනික කාරනා මතය.. දේශපාලනික කැපිලි කෙටිලි මත ශ්‍රී ලංකා ක්‍රීකට් ක්‍රීඩාවට ලොව හොදම පුහුණුකරුවෙක් අහිමි වන්නෙ එසේය..

    දේශපාලනය නිසා ශ්‍රී ලංකාවේ ක්‍රීකට් ක්‍රීඩාවෙන් නෙරපා දැමු හතුරුසිංහයන් සිය කණ්ඩායමට බදවා ගැනීමට ඕස්ට්‍රේලීයාවේ නිව් සවුත් වේල්ස් කණ්ඩායම සමත් වනවා.. ඕස්ට්‍රේලීයානුවන්ට වටින්නෙ පුහුණුකරුවාගෙ දක්ෂතාවය මිස හමේ පාට හෝ දේශපාලනය නොවේ.
    නිවු සවුත්වේල්ස් හිදි පාදග පන්දු යවමින් සිටි කණ්ඩායමෙ නියමිත ස්ථානයක් හො ලබා නොදුන් පුංචි කොලු ගැටයෙක්ට අවධාණය ලබා දෙන හතුරු මේ කොලු ගැටයාට පිත්ත ලබා දී පිතිකරණය හුරු කරයි.. අද එම කොලු ගැටයා ලොව හොදම ටෙස්ට් පිතිකරුවා මෙන්ම ඕස්ට්‍රේලීයානු කණ්ඩායමේ නායකයා ය. ඔව් ඒ ස්ටීව් ස්මිත් ය.. නිවු සවුත්වේල්ස් කණ්ඩායමේ පවා ස්ථානයක් නොලැබ සිටි ස්ටීව් ස්මිත් නම් කොලු ගැටයා ය. චන්දික හතුරුසිංහ ගේ දස්කම් පරාසය විස්තර කිරීමට ඒ උදාහරනය ප්‍රමාණවත් යැයි මා සිතමි.
    ස්ටීව් ස්මිත් පමණක් නොව ශ්‍රී ලංකාවේදි අප අසරණ කල ට්‍රේවිස් හෙඩ් පවා චන්දික හතුරුසිංහ ගේ නිමැයුම් ය.

    එවැනි සේවයක් කල හතුරුසිංහව ක්‍රිකට් ක්‍රීඩාවෙ "කාගේත් සුන්දරී" වී සිටි බංග්ලාදේශය ඉල්ලද්දි ඕස්ට්‍රේලීයාව චන්දිකට පවසන්නෙ ඔහු ඉල්ලන ඕනෑම මුදලක් ගෙවීමට තමන් සුදානම් බවයි.. නමුත් මුදල් වලට වඩා අභියෝග ප්‍රීය කරන හතුරු, දුර්වල ජාතික කන්ඩායමක් ගොඩ නැගීමේ අභියෝගය භාර ගන්නවා..

    බංග්ලාදේශයට යන චන්දික හතුරුසිංහ ගේ මූලීක ක්‍රීයාවලිය කණ්ඩායම සමගි කොට එක්සත් කිරීමයි. එවකට බංග්ලාදේශයට සිටි එකම අන්තර්ජාතීක තලයේ ක්‍රීඩකයා ශකීබ් අල් හසන්, විනය කරුණක් මත කණ්ඩායමෙන් එලියෙන් තැබීමට හතුරු ක්‍රීයා කරන්නෙ අනෙක් ක්‍රීඩකයන් හා ශකීබ් තමන්ට එකම තලයෙ බව පෙන්වීමට.. එකම ක්‍රීඩකයෙක් වටා සිටි බංග්ලාදේශයට නවක තරු හදුනා ගැනීමටත් , ක්‍රීඩා කල ජ්‍යේෂ්ඨයන් සිදු කල දහසක් වැරදි නිවැරදි කිරීමටත් හතුරු ක්‍රීයා කරනවා..
    ඒ අනුවයි සවුම්‍ය සර්කාර් ලා ශබීර් රෙහ්මාන් ලා කණ්ඩායමට පැමිනෙන්නෙත් , ටමීම් ඉක්බාල් ලා , මුෂ්ෆිකර් රහීම් ලා , මොර්ටාසා ලා දක්ෂතා අතරට එන්නේත්..
    ගමින් ගමට ගොස් දක්ෂයන් එකතු කරන හතුරුසිංහ ට , එක්තරා මුඩුක්කු නිවාස පේළීයක වීදියකින් හමු වූ ක්‍රීඩකයෙක් මුස්ටෆීසූර් රහ්මාන්..
    එවැනි විස්කමක් කල චන්දික හතුරුසිංහ ක්‍රීකට් ක්‍රීඩාවෙ "කාගෙත් සුන්දරි" - "කාගේත් භයානක සතුරා" බවට පත් කිරීමට සමත් වෙනවා..

    දෙවෙනි ටෙස්ට් තරගයට පලමු තරගයෙ ක්‍රීඩා කල බංග්ලාදේශ සුපිරි තරුව මහාමුදුල්ලා ඉවත් කිරීමේදි බංග්ලාදේශ මාධ්‍ය චන්දික හතුරුසිංහ පතුරු ගහනවා.
    නමුත් ක්‍රීකට් බුද්ධිය හා තරග කියැවීමෙ හැකියාවෙන් අග්‍ර ඵලයේ සිටින මේ ක්‍රීකට් අයින්ස්ටයින් ලබා ගත් තීරණය නිවැරදි බව දෙවෙනි ටෙස්ට් තරගය අවසානයෙ ඔප්පු වනවා. එයයි චන්දික හතුරුසිංහ ගේ දැනුම.. එයැයි චන්දික හතුරුසිංහ හේ හැකියාව.. හෙට දේ අද දකින මේ අපූරු මිනිසා ඉතිහාසය නැවත ලියමින් සිටිනවා..

    ක්‍රීකට් ක්‍රීඩකයන් වටිනා මැනික් වගෙයි. පුහුණුකරුවන් මැනික් ඔපදමන්නන්. මැනික මොන තරම් දුර්ලභ උනත් විශාල උනත් මැනිකට වටිනාකම ලැබෙන්නෙ ඔප දැමුවාට පසුව. දක්ෂ ඔපදමන්නෙකුට කුඩා මැනිකක් ඔප දමා වටිනාකම වැඩි කල හැකි අතර ,
    අදක්ෂ ඔපදමන්නෙකුට විශාල වටිනා මැනික ලබා දුන්නත් ඔහු ඒවායේහි වටිනාකම අඩු කරනවා..

    ක්‍රීකට් පුහුණුකරුවන්ද එසේය. ක්‍රීඩා පිටිය තුලදි ක්‍රීඩකයන් ක්‍රීඩා කලත් ඔහුන් ඔප දමන්නෙ පුහුණුකරුවන්..

    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වූ පසු ක්‍රීකට් පුහුණුකාරීත්වය වෙනස් කිරීමට යෝජනා කරන අතර
    තිලකරත්න දිල්ශාන් චන්දික හතුරුසිංහ ඉල්ලා සිටිද්දි ඇන්ජලො මැතිවුස් ඇතුලු නඩය ග්‍රැහැම් ෆෝර්ඩ් ඉල්ලා සිටිනවා. අවසානයේ දුෂ්ඨ තිලංග , ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර ට ඉක්වී මෛත්‍රීපාල සිරිසේනටද දන්වා ග්‍රැහැම් ෆෝර්ඩ් මෙරට පුහුණුකරු ලෙස බදවා ගන්නවා.
    ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමට අනර්ඝ අවස්තාවක් ගිලිහි යන්නෙ එලෙස. හතුරුසිංහ ගැන මහජනතාව නොදැන සිටි සමයේ මාධ්‍ය හමුවේ හතුරුසිංහ ඉල්ලා සිටි දිල්ශාන් ගේ විඩියෝවේ ලින්ක් එක පහත ඇත.

    https://www.facebook.com/DieHardSLfans/videos/159817757797959/

    සිය දෙවෙනි එක්දින තරගයෙන්ම එංගලන්තයේ ඉපිලෙන තණතීරු සහිත ලෝඩ්ස් පිටියෙ ශතකයක් ගැසු , හයේ පහරවල් , හතරේ පහරවල් වැපිරු දීනේෂ් චන්දිමාල් ගේ තාක්ෂණය වෙනස් කොට , පහරවල් ලස්සන කිරීමට යැයි කියා චන්දිමාල්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය විනාශ කල මාවන් අතපත්තුලා , ග්‍රැහැම් ෆෝර්ඩ් ලා කොතරම් විශාල මැනිකක් ලබා දුන්නත් වටිනාකම අඩු කරන ඔපදමන්නන් වන අතර
    කණ්ඩායමෙන් ඉවත් ව සිටි පන්දු යවන්නා ස්ටීව් ස්මිත් ලොව හොදම ටෙස්ට් පිතිකරුවා කල චන්දික හතුරුසිංහ කොතරම් කුඩා මැනිකක් ලබා දුන්නත් ඔප දමා වටිනාකම වැඩි කරන මිනිසුන් වේ..

    තිලංග සුමතිපාල ලා දයාසිරි ජයසේකර ලා අර්ජුණ රණතුංග ලා වැනි දේශපාලකයන් මෙරට ක්‍රීකට් කදෙ මුල් බැස ගෙන සිටින තාක්කල් දක්ෂයාට ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ ඉඩක් නොමැත.. අප කතා කල යුතු සත්‍යය මෙයය.

    FB page : One Team One Nation

    :(:(:(
     
    • Like
    Reactions: LazyLizard

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පුහුණු එක් දින තරගයට එක්වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ පිල අද (21) නම් කළා. එහි නායකයා ලෙස නම් කර ඇත්තේ මිලින්ද සිරිවර්ධනයි.

    කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, දිල්ෂාන් මුනවීර, සඳුන් වීරක්කොඩි, ධනංජය ද සිල්වා සහ දසුන් ශානක ද එම කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා. චතුරංග ද සිල්වා , ළහිරු මධුෂංක, අකිල ධනංජය සහ සචිත් පතිරණ මෙම කණ්ඩායමට ඇතළත් සෙසු ක‍්‍රීඩකයින්.

    මෙම තරගය සඳහා බිනුර ප‍්‍රණාන්දුගේ සහභාගීත්වය ශාරීරික යෝග්‍යතා වාර්තා අනූව තීරණය කෙරෙනු ඇති බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සඳහන් කළේ.

    සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පුහුණු එක්දින තරගය කොළඹ සී සී සී ක‍්‍රීඩාංගණයේ දී හෙට පැවැත්වීමට නියමිතයි.
    ai ban milinda pushpakumarata chance ekak denne naththe
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    චන්දික හතුරුසිංහ ගැන අපි නොදැන සිටි කතාව.

    පාදග පන්දු යවන ස්ටීව් ස්මිත් ලොව හොදම ටෙස්ට් පිතිකරු කළ, ලොව හොදම ටෙස්ට් කණ්ඩායමේ නායකයා කල , ලොව හොදම පුහුණුකරු චන්දික හතුරුසිංහ ගේ කතාව !.

    ශ්‍රී ලංකාවේ මීට සුලු කාලයකට පෙර සිට කණ්ඩාමේ සෙවණැළි පුහුණුකරු වී සිටි චන්දික හතුරුසිංහ අද බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු වී තිබේ. එසෙ බංග්ලාදේශ පුහුණුකරු වී සිට ඔහුගේ දස්කම් ගැන නම් උදාහරණ අමුතුවෙන් අවශ්‍ය නොමැත.

    කලකට පෙර ශ්‍රී ලංකාවේ ඡායා පුහුණුකරු වී සිටිද්දි ශ්‍රී ලංකාවෙ එවකට සිටි පුහුණුකරුවන් නොසලකා හැර සිටි තිලාන් සමරවීර ඔපමට්ටම් කොට ටෙස්ට් ක්‍රීකට් ක්‍රීඩාවේ නැංගුරම බවට පත් කරන්නෙ චන්දික හතුරුසිංහයන් ය.

    එවැනි සේවයක් ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු කල චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමෙන් නෙරපන්නෙ අර්ජුණ රණතුංග නම් දුෂ්ඨ ඇමතිවරයාගේ කීමට ක්‍රීකට් සභාපතිවරයා හා අර්ජුණ ගේ සහෝදරයා වන ශ්‍රී ලංකා ක්‍රීකට් ලේකම් වරයා අතිශය දේශපාලනික කාරනා මතය.. දේශපාලනික කැපිලි කෙටිලි මත ශ්‍රී ලංකා ක්‍රීකට් ක්‍රීඩාවට ලොව හොදම පුහුණුකරුවෙක් අහිමි වන්නෙ එසේය..

    දේශපාලනය නිසා ශ්‍රී ලංකාවේ ක්‍රීකට් ක්‍රීඩාවෙන් නෙරපා දැමු හතුරුසිංහයන් සිය කණ්ඩායමට බදවා ගැනීමට ඕස්ට්‍රේලීයාවේ නිව් සවුත් වේල්ස් කණ්ඩායම සමත් වනවා.. ඕස්ට්‍රේලීයානුවන්ට වටින්නෙ පුහුණුකරුවාගෙ දක්ෂතාවය මිස හමේ පාට හෝ දේශපාලනය නොවේ.
    නිවු සවුත්වේල්ස් හිදි පාදග පන්දු යවමින් සිටි කණ්ඩායමෙ නියමිත ස්ථානයක් හො ලබා නොදුන් පුංචි කොලු ගැටයෙක්ට අවධාණය ලබා දෙන හතුරු මේ කොලු ගැටයාට පිත්ත ලබා දී පිතිකරණය හුරු කරයි.. අද එම කොලු ගැටයා ලොව හොදම ටෙස්ට් පිතිකරුවා මෙන්ම ඕස්ට්‍රේලීයානු කණ්ඩායමේ නායකයා ය. ඔව් ඒ ස්ටීව් ස්මිත් ය.. නිවු සවුත්වේල්ස් කණ්ඩායමේ පවා ස්ථානයක් නොලැබ සිටි ස්ටීව් ස්මිත් නම් කොලු ගැටයා ය. චන්දික හතුරුසිංහ ගේ දස්කම් පරාසය විස්තර කිරීමට ඒ උදාහරනය ප්‍රමාණවත් යැයි මා සිතමි.
    ස්ටීව් ස්මිත් පමණක් නොව ශ්‍රී ලංකාවේදි අප අසරණ කල ට්‍රේවිස් හෙඩ් පවා චන්දික හතුරුසිංහ ගේ නිමැයුම් ය.

    එවැනි සේවයක් කල හතුරුසිංහව ක්‍රිකට් ක්‍රීඩාවෙ "කාගේත් සුන්දරී" වී සිටි බංග්ලාදේශය ඉල්ලද්දි ඕස්ට්‍රේලීයාව චන්දිකට පවසන්නෙ ඔහු ඉල්ලන ඕනෑම මුදලක් ගෙවීමට තමන් සුදානම් බවයි.. නමුත් මුදල් වලට වඩා අභියෝග ප්‍රීය කරන හතුරු, දුර්වල ජාතික කන්ඩායමක් ගොඩ නැගීමේ අභියෝගය භාර ගන්නවා..

    බංග්ලාදේශයට යන චන්දික හතුරුසිංහ ගේ මූලීක ක්‍රීයාවලිය කණ්ඩායම සමගි කොට එක්සත් කිරීමයි. එවකට බංග්ලාදේශයට සිටි එකම අන්තර්ජාතීක තලයේ ක්‍රීඩකයා ශකීබ් අල් හසන්, විනය කරුණක් මත කණ්ඩායමෙන් එලියෙන් තැබීමට හතුරු ක්‍රීයා කරන්නෙ අනෙක් ක්‍රීඩකයන් හා ශකීබ් තමන්ට එකම තලයෙ බව පෙන්වීමට.. එකම ක්‍රීඩකයෙක් වටා සිටි බංග්ලාදේශයට නවක තරු හදුනා ගැනීමටත් , ක්‍රීඩා කල ජ්‍යේෂ්ඨයන් සිදු කල දහසක් වැරදි නිවැරදි කිරීමටත් හතුරු ක්‍රීයා කරනවා..
    ඒ අනුවයි සවුම්‍ය සර්කාර් ලා ශබීර් රෙහ්මාන් ලා කණ්ඩායමට පැමිනෙන්නෙත් , ටමීම් ඉක්බාල් ලා , මුෂ්ෆිකර් රහීම් ලා , මොර්ටාසා ලා දක්ෂතා අතරට එන්නේත්..
    ගමින් ගමට ගොස් දක්ෂයන් එකතු කරන හතුරුසිංහ ට , එක්තරා මුඩුක්කු නිවාස පේළීයක වීදියකින් හමු වූ ක්‍රීඩකයෙක් මුස්ටෆීසූර් රහ්මාන්..
    එවැනි විස්කමක් කල චන්දික හතුරුසිංහ ක්‍රීකට් ක්‍රීඩාවෙ "කාගෙත් සුන්දරි" - "කාගේත් භයානක සතුරා" බවට පත් කිරීමට සමත් වෙනවා..

    දෙවෙනි ටෙස්ට් තරගයට පලමු තරගයෙ ක්‍රීඩා කල බංග්ලාදේශ සුපිරි තරුව මහාමුදුල්ලා ඉවත් කිරීමේදි බංග්ලාදේශ මාධ්‍ය චන්දික හතුරුසිංහ පතුරු ගහනවා.
    නමුත් ක්‍රීකට් බුද්ධිය හා තරග කියැවීමෙ හැකියාවෙන් අග්‍ර ඵලයේ සිටින මේ ක්‍රීකට් අයින්ස්ටයින් ලබා ගත් තීරණය නිවැරදි බව දෙවෙනි ටෙස්ට් තරගය අවසානයෙ ඔප්පු වනවා. එයයි චන්දික හතුරුසිංහ ගේ දැනුම.. එයැයි චන්දික හතුරුසිංහ හේ හැකියාව.. හෙට දේ අද දකින මේ අපූරු මිනිසා ඉතිහාසය නැවත ලියමින් සිටිනවා..

    ක්‍රීකට් ක්‍රීඩකයන් වටිනා මැනික් වගෙයි. පුහුණුකරුවන් මැනික් ඔපදමන්නන්. මැනික මොන තරම් දුර්ලභ උනත් විශාල උනත් මැනිකට වටිනාකම ලැබෙන්නෙ ඔප දැමුවාට පසුව. දක්ෂ ඔපදමන්නෙකුට කුඩා මැනිකක් ඔප දමා වටිනාකම වැඩි කල හැකි අතර ,
    අදක්ෂ ඔපදමන්නෙකුට විශාල වටිනා මැනික ලබා දුන්නත් ඔහු ඒවායේහි වටිනාකම අඩු කරනවා..

    ක්‍රීකට් පුහුණුකරුවන්ද එසේය. ක්‍රීඩා පිටිය තුලදි ක්‍රීඩකයන් ක්‍රීඩා කලත් ඔහුන් ඔප දමන්නෙ පුහුණුකරුවන්..

    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වූ පසු ක්‍රීකට් පුහුණුකාරීත්වය වෙනස් කිරීමට යෝජනා කරන අතර
    තිලකරත්න දිල්ශාන් චන්දික හතුරුසිංහ ඉල්ලා සිටිද්දි ඇන්ජලො මැතිවුස් ඇතුලු නඩය ග්‍රැහැම් ෆෝර්ඩ් ඉල්ලා සිටිනවා. අවසානයේ දුෂ්ඨ තිලංග , ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර ට ඉක්වී මෛත්‍රීපාල සිරිසේනටද දන්වා ග්‍රැහැම් ෆෝර්ඩ් මෙරට පුහුණුකරු ලෙස බදවා ගන්නවා.
    ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමට අනර්ඝ අවස්තාවක් ගිලිහි යන්නෙ එලෙස. හතුරුසිංහ ගැන මහජනතාව නොදැන සිටි සමයේ මාධ්‍ය හමුවේ හතුරුසිංහ ඉල්ලා සිටි දිල්ශාන් ගේ විඩියෝවේ ලින්ක් එක පහත ඇත.

    https://www.facebook.com/DieHardSLfans/videos/159817757797959/

    සිය දෙවෙනි එක්දින තරගයෙන්ම එංගලන්තයේ ඉපිලෙන තණතීරු සහිත ලෝඩ්ස් පිටියෙ ශතකයක් ගැසු , හයේ පහරවල් , හතරේ පහරවල් වැපිරු දීනේෂ් චන්දිමාල් ගේ තාක්ෂණය වෙනස් කොට , පහරවල් ලස්සන කිරීමට යැයි කියා චන්දිමාල්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය විනාශ කල මාවන් අතපත්තුලා , ග්‍රැහැම් ෆෝර්ඩ් ලා කොතරම් විශාල මැනිකක් ලබා දුන්නත් වටිනාකම අඩු කරන ඔපදමන්නන් වන අතර
    කණ්ඩායමෙන් ඉවත් ව සිටි පන්දු යවන්නා ස්ටීව් ස්මිත් ලොව හොදම ටෙස්ට් පිතිකරුවා කල චන්දික හතුරුසිංහ කොතරම් කුඩා මැනිකක් ලබා දුන්නත් ඔප දමා වටිනාකම වැඩි කරන මිනිසුන් වේ..

    තිලංග සුමතිපාල ලා දයාසිරි ජයසේකර ලා අර්ජුණ රණතුංග ලා වැනි දේශපාලකයන් මෙරට ක්‍රීකට් කදෙ මුල් බැස ගෙන සිටින තාක්කල් දක්ෂයාට ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ ඉඩක් නොමැත.. අප කතා කල යුතු සත්‍යය මෙයය.

    FB page : One Team One Nation

    :(:(:(
    oya thiyenne wada kalla
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.) සභාපති ධුරයට පත්වීමට බොහෝදුරට ඉඩ ඇතැයි අනාවරණය වේ. මේ වනවිට ඔහුට පක්‍ෂව රටවල් 04ක් (ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය හා සිම්බාබ්වේ) සහයෝගය දැක්වීමට ඉදිරිපත්ව ඇති අතර, බටහිර ඉන්දීය කොදෙව් හෝ දකුණු අප්‍රිකාවේ සහයෝගය ලබාගෙන එම තනතුරට පත්වීමේ වැඩි අවස්ථාවක් ඔහුට හිමිව තිබේ.

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජික රටවල සහභාගිත්වයෙන් මීළඟට පැවැත්වෙන සැසිවාරයේදී තිලංග සුමතිපාල මහතාට එම තනතුර ලබාදීමට නියමිත බවද වාර්තා වේ. මීට දින කිහිපයකට ඉහතදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයෙන් ඉන්දියාවේ ශෂාන්ක් මනෝහර් මහතා ඉල්ලා අස්වීමත් සමග එම තනතුර පුරප්පාඩුව පවතින අතර, දැනට පූර්ණ සාමාජික රටවල නියෝජිතයන්ගෙන් ජ්‍යෙෂ්ඨතම පරිපාලකයා ලෙසද සුමතිපාල මහතාව හැඳින්විය හැකිය. ඒ නිසා බොහෝදුරට අයි.සී.සී. සභාපති ධුරය සුමතිපාල මහතාට හිමිවීමට වැඩි අවස්ථාවක් ඇත.

    මේ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලයක් දරන පුද්ගලයෙකු පවසා සිටියේ, මෙය ශ්‍රී ලංකාවේ කීර්තිනාමය ඉහළට ඔසවා තැබිය හැකි අවස්ථාවක් බවයි. එමෙන්ම ආසියානු රටවල් 04ක සහාය වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාට හිමිව ඇති පසුබිමක, කොදෙව්වන් හෝ දකුණු අප්‍රිකානුවන්ගේ සහාය ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

    තිලංග සුමතිපාල මහතා අදාළ තනතුර සඳහා පත්කිරීමට දකුණු ආසියානු කලාපයේ රටවල් එකඟතාව පළකර ඇත්තේ 'බිග් ත්‍රී' සංකල්පය ඔස්සේ අනෙකුත් සාමාජික රටවලට දැඩි අසාධාරණයක් සිදුවූ බවට පෙන්වා ඊට එරෙහිව කටයුතු කිරීම නිසාය. 'බිග් ත්‍රී' සංකල්පය ප්‍රවර්ධනය කිරීම හේතුවෙන් හිටපු සභාපති ශෂාන්ක් මනෝහර්ට තනතුරෙන් ඉල්ලා අස්වීමට පවා සිදුවූ අතර, සුමතිපාල මහතා අදාළ තනතුරට පත්වුවහොත් සියලු සාමාජිකයන්ට සමානව සැලකීමට හැකිවේ යැයි අදාළ ක්‍රිකට් ආයතන ඉහළ නිලධාරියා පවසා සිටියේය.

    :shocked::shocked::shocked:

    ada.lk
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁

    :shocked: අපිට වාසියක් කරගන්න පුළුවන් උනොත් හොදයි ඉතින් :D:yes: